රණවිරු දිනය සහ ජෙරුසලම් දිනය
අසඩක් – හොඳයි මම තව එක සැරයක් මේ පරීක්ෂණය පවත්වනවා, හරියට ම දැන ගන්න. (ස්ත්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.) හ්ම්, අදිමු! (යළිත් ගෲෂා දරුවා අත හරියි.) ගෲෂා – (අසරණ ව) මමයි හැදුවෙ!…
අසඩක් – හොඳයි මම තව එක සැරයක් මේ පරීක්ෂණය පවත්වනවා, හරියට ම දැන ගන්න. (ස්ත්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.) හ්ම්, අදිමු! (යළිත් ගෲෂා දරුවා අත හරියි.) ගෲෂා – (අසරණ ව) මමයි හැදුවෙ!…
“යාපනය, වවුනියාව, නුවර, කොළඹ, කළුතර, අනුරාධපුර සහ මීගමුව ආදී බන්ධනාගාර වල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. අද(24) අපේ දේශපාලන පක්ෂ විසින් ආරම්භ කරලා…
[Photo By – www.athirvu.com] මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාගල් ප්‍රදේශයේ හිස් භූමියක, ජනතාවගේ එරෙහිවීම නොතකා බෞද්ධ විහාරයක් ඉදිකර ඇති අතර, අවසාන යුද්ධය සිදු වූ මෙම ප්‍රදේශයේ තවමත් ජනතාව නැවත පදිංචි කර නැති අවස්ථාවක, මෙම…
එල්.එල්.ආර්.සී නිර්දේශ වල කරුණු දෙකක් පිළිබඳ සඳහන් කරන්න ඕනෙ. එකක් තමයි යුද්ධ අපරාධ පිළිබඳව වගකියන්න ඕනෙ කියන කාරණාව. නමුත් නිර්දේශ වලින් යුධ අපරාධ සම්බන්ධයෙන් රජයට වගකීම නැහැ සඳහන් කරලා තියෙනවා. අපි ඒක…
ඔවුන්ගේ පර්යේෂණ චාරිකාව සඳහා මෙවර ඔවුන් තෝරා ගනු ලැබුවේ අනුරාධපුරය ආශ්‍රිත ප්‍රදේශයයි. විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව හදාරන ඔවුන්ට, භාෂාවේ ඉතිහාසය පිළිබඳව බොහෝ මූලාශ්‍රයන් අනුරාධපුරය ආශ්‍රිතව පැවතිණ. සිංහල භාෂාව පිළිබඳව වැඩි දුර හදාරන්නට…
අන්‍යාගමික සිද්ධස්ථාන හමුවේ සිවුර උණා පෙන්වන බෞද්ධ භික්ෂුවකුත්, වියරුවෙන් සාදුකාර දෙමින් අන්‍යාගමික සිද්ධස්ථානවලට ගල්ගසන සිංහල බෞද්ධයකුත් ඇතුළු තවත් බොහෝ දේ අප සමාජයට දායාද කරනු ලැබූ ‛යුධ විජයග්‍රහණය’ හෙවත් උතුරේ දෙමළ අරගලය තලාදැමීමේ…
[Photo by – Sampath Samarakoon] වෙලාව උදෑසන 10 පසු වී ඇත. ඒ (ඊයේ)මැයි මස 18 වනදා ය. උතුරේ අහස නිසොල්මන්ව කිසිදු වලාකුළකින් තොරව කියන්නට බොහෝ දෑ තිබියදී රහසේ හඬමින් සිටිනවා සේය. කිලිනොච්චි…
ප්‍රසිද්ධ ලිපියක් යොමුකරමින් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් පවසා සිටින්නේ තමන් 2009 වසරේ සිට වසර 3 ක් තිස්සේ රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින බවත් තමන් වෙනුවෙන් නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෝ එසේ නැතිනම්…
‛‛පුදුවෛ අරන් ගිය බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. මනුස්සය කලා, සංස්කෘතික අංශෙ නායකයා. අවම වශයෙන් පුදුවෛ ඉන්නවද නැද්ද කියලවත් හෙළිදරව් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරමු. පුදුවෛ දැවැන්ත කවියෙක්. හැම නිතරම තොරොම්බල් කෙරෙන…
[Photo by – Sampath Samarakoon] දේශප්‍රේමය නම් වූ මහාකථාව විසින් කණ්ඩනය කරවූ ශ්‍රී ලංකීය සමාජයේ සියළු චූල කථාවන් ද අවසානයේ සේවය කරන්නේ ඉහත මහා කථාවටමය. ඒනිසාම විටින් විට නැගෙන අතුරු කතාන්දර ඔස්සේ…
ශ්රී ලංකා ආණ්ඩුව වෙත විවෘත ලිපියක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය, උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීමක් කරයි. කොමිසම් වාර්තාව මඟින් ජනවාර්ගික අර්බුදයේ සියලු ගැටලුවලට විසඳුම්…
ශ්රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ ජනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි සාකච්ජා කෙරෙන ‘යුනිවර්සල් පීරිඔඩික් රිවිව්’ ( යූපීආර්) යන ඉංග‍්‍රිසි යෙදුමින් කියැවෙන ‘සමස්ත ආවර්ත විවරණ’ දෙවන වටයේ සැසිවාරය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් පළවැනිදාය. එනමුත් එම…
අඳුරට සාප කරනු වෙනුවට එක පහනක් දල්වමු…. උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ තරුණ තරුණියන්ගේ විරැකියාව පිළිබඳව සමාජ කථිකාවක් ආරම්භ කිරීම අද දවසේ අත්‍යවශ්‍ය වී තිබේ. මෙකී කරුණ අරබයා ශ්‍රී ලාංකික සිවිල් සමාජය තුළ…
මාධ්‍ය කරනයේ නිරතවීම හේතුවෙන් සහ අදහස් පළකිරීමේ හේතුව නිසාම ශ්‍රී ලංකාව තුළ ඝාතනයට ලක් වූ අතිවිශාල මාධ්‍යකරැවන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්,කලාකරැවන් අතරින් අති බහුතරයක් නියෝජනය වන උතුරැ පළාතේ අගනගරය වන යාපනයේ, නාවලර් සංස්කෘතිකන මධ්‍යස්ථානයේ…
‘හේයි ජිනීවා! අපි දැන් මරන්නේ නෑ, අපි කනවා විතරමයි…කන කොට වල් ඌරො ලස්සනයි, කන කොට රටත් ලස්සනයි, …. පන්සල්වලට අරක්කු, රටටම පිරිත් පැන්, අපෙ දූපත අපට දෙන්න, අපි දැන් කනව විතරමයි.. අපි…
කුමාර් ගුණරත්නම් සහ දිමුතු අට්ටිගල්ල යන පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායකයන් පැහැර ගෙන ගොස් මුදා හැරීම පිළිබඳ මතභේදය උත්සන්න වෙමින් පවතී. Pic by – globaltamilnews.ne ගෝඨාභය රාජපක්ෂ සහ ආඥාපති කරුණා වැඩි අවධානය යොමු…