Colombo, Featured Articles, Features

මහාචාර්‍ය පීරිස්, වෝල්ටෙයර් සහ ආචාර්‍ය වික්‍රමබාහු

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අමාත්‍ය මහාචාර්‍ය පීරිස්, ජනාධිපති රාජපක්ෂ ලංඩනයේ දී මුහුණ පෑ අකරතැබ්බයෙන් පසු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කැඳවූ පුවත්පත් සාකච්ජාවක් අමතා මෙසේ ඇසුවේ ය: “බ්‍රිතාන්‍යයේ නගරයක දී…

Colombo, Featured Articles, Features, Jaffna

‛එක මවකගෙ දරුකැළ බැවිනා’ ගයමු සිංහලෙන් (පමණක්) වී නොපමා

Pic – www.life.com ‛එක මවකගෙ දරුකැළ බැවිනා’ ගයමු සිංහලෙන් (පමණක්) වී නොපමා සනත් බාලසූරිය ජාතික ගීය දෙමළ බසින් ගැයීම නවතා දමා සිංහලෙන් පමණක් ගැයීමටත්, එහි දෙමළ පරිවර්තනය පාසල් පෙළපොතේ පටන් මුලිනුපුටා දැමීමටත්…

සිංහල, Colombo, Democracy, Gender, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

මානව හිමිකම් දිනය 2010 – මර්ධනයෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවරු කරන ලෙස බලකරමින් කොළඹදී උද්ඝෝෂණ

විශ්ව මානව හිමිකම් දිනය සමරණ(?) අද දිනයේදී මර්ධනයෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවරු කරන ලෙස රජයට බලකරමින් සහ විපක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව ආණ්ඩුවේ මැර ප්‍රහාර නවතන ලෙසත්, මාධ්‍ය මර්ධනය නවතන ලෙසත් බලකරමින් අද(10) ලිප්ටන්…

Colombo, Featured Articles, Features

මිල්ටරී මූලය, ජන මූලයට පරාජය වීම…

පසුගිය දිනක කාර්යාලයේ වැඩ අවසන් වී නිවස බලා පැමිණෙමින් සිටියදී, ධාරානිපාත වැස්සක් කඩාපාත් විය. වැස්සකට කිසිඳු සූදානමකින් නොසිටි නිසාම, වැස්සෙන් බේරීමට අසල තේකඩයක් ඇතුළට දුවන්නට මට සිදුවිය. ඒ වනවිට කඩය තුළ විශාල…

සිංහල, Colombo, Democracy, Governance, Media, Peace and reconciliation

බ්‍රිතාන්‍යයට එරෙහිව, ඇමති විමල් විරෝධතාවයක..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කිං මුන්ට මාරාන්තික උපවාසයක් එල්ල කල අමාත්‍ය විමල් වීරවංශ, මහා බිත්‍රාන්‍යයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ පිළිවෙත් හෙළා දකිමින් අද[3] දහවල් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා…

Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Colombo, Election, end of the War, Featured Articles, Features, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Matale, Matara, Moneragala, Nuwara Eliya, Pollonnaruwa, Puttalam, Trincomalee

‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක්

‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ – රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක් සනත් බාලසූරිය යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර හරියට ම මාස දහඅටක් හෙවත් වසර එකහමාරක් ගෙවුණු තැනින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි ධූරකාලය ඇරැඹිණි. ඒ කඩඉම…

Colombo, end of the War, Featured Articles, Features

යුද්ධාවසානයට දින 500 යයි – දේ්ශපාලන විසඳුම කොයිබට ද?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය 2010 ඔක්තොබර් 11 දිනට යුද්ධය අවසන් වී දින 500ක් සම්පූර්ණ විය. උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඇති පියවර මොනවා ද? ඒ අරභයා අද…

end of the War, Featured Articles, Features, Jaffna

බිම් ගෙයි සිර මැදිරි (බංකර) ද නිසොල්මන් ය: පශ්චාත් යුද ලංකාව තුළ තව මත් පවතින අවිනිශ්චිතතා

කුමාර් ඩේවිඩ් ලෝකය උමතු වෙමින් ද මේ පවතින්නේ? ස්පාඤ්ඤයේ දී ෆ්‍රුන්කෝගේ ෆැසිස්ට් පාලන තන්ත්‍රය කළ යුද අපරාධ සොයන්නට ගත් උත්සාහයන්ට සම්බන්ධ ප්‍රමාද දෝෂයක් නිසා නඩුකාරයෙක් නඩුවක පැටලී සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුවේ අඹ…

end of the War, Featured Articles, Features, Jaffna

දෙමළ ප්‍රශ්නය සහ ධනවාදයේ ගෝලීය අර්බුදය

වෙන ම රාජ්‍යයකට සටන් වැදුණු දෙමළ කොටි හමුදා පරාජය කර ශ්‍රී ලංකාව මිලිටරි ජයග්‍රහණය ලද තැන් පටන් මුළු අවුරුද්දක් ම ගෙවී ඇත. විජිත සමයෙහි පටන් ම සිංහල බහුතර රාජ්‍යයට වද දුන් ජනවාර්ගික…

end of the War, Featured Articles, Features, Jaffna

ප්‍රීති උත්සව කුමක් සමරන්න ද? යාපනය දෙමළ වැසියෙක්

යාපනෙය් තිලීපන් ස්මාරකය උදුරා දමා අැති අයුරැ ආචාර්ය විසිනි යාපනයෙන් පිටත සිටින ජනයා යළි යළිත් මගෙන් අසා ඇති ප්‍රශ්නය නම් යුද්ධය අවසන් වීම ගැන දෙමළ ජනයා වන අප සතුටට පත් වන්නේ නැද්ද…

සිංහල, Colombo, Democracy, end of the War, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

වීරයා ද? දුෂ්ටයාද? නැතිනම් ඒ දෙදෙනාමද?

සොල්දාදුවෙක් දකින හැම වෙලාවෙම මගේ ඔලුවේ මහා අවුලක් ඇතිවෙනවා. මම පුංචි කාලේ දේවල් තිබුණේ කලු සුදු විදියට. මං වෙනුවෙන් බුලට් එක අතට ගත්තු අය මගේ වීරයෝ වුණා. ඒගොල්ලො තමයි අපේ ආදරණීය මවුබිම…