කොළඹ පචෝරිස්ලා
Image Credit : jdsrilanka ‘‘නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අ-සංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව…
Image Credit : jdsrilanka ‘‘නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අ-සංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව…
පසුගිය 15වනදා හලාවත පැවති ඝාතනය කළ ධිවරයින් ඇතුලු සහෝදර කම්කරැවන් සැමරීමේ වැඩසටහනට සහ සාමකාමී විරෝධතාවයට පොලීසිය විසින් ඉතාමත් සැළසුම් සහගතව කම්බි කූරු සමග සිවිල් ඇදුමින් සැරසුනු මැර පොලිස් කණ්ඩායමක් යෙදවීම නිසා එම…
උතුරු පළාත් සභාවට නාම යෝජනා කැදවන අවස්ථාවේ සිට දකුණේ ජාතිවාදී පෙරමුණු මෙන්ම උතුරේ ආරක්ෂක අංශ කැළඹුණු සළකුණු අතර ප්‍රධාන සළකුණක් විය. එනම් උතුරු පළාත් සභාවේ මැතිවරණයට, දෙමළ ජාතික සංධානයෙන් ඉදිරිපත්වන ආනන්දි සෂිධරන්…
Image Credit : PresRajapaksa යුද්ධය අවසන් අදියරේදී සිදුවූ යුධ අපරාධයන් හෙළිකරනු ලැබූ NO FIRE ZONE සිනමා පටය පැරිස් නුවර පිහිටි ප්‍රංශ පාර්ලිමේන්තු සංකීර්ණයේ වික්ටර් හියුගෝ ශාලාවේදී පසුගියදා තිරගත කෙරිණි. ප්‍රංශයේ දෙමළ ඊළාම්…
ඉන්ධන මිළ අඩුකරන ලෙස ඉල්ලා හලාවත ධීවරයන් විසින් 2012 පෙබරවාරි මස 15 වැනි දින හලාවත නගරයේදී පවත්වන ලද විරෝධතාවයට පොලීසිය එල්ල කරන ලද වෙඩි පහරින් හලාවත එගොඩවැල්ලේ විසූ 36 හැවිරිදි ධීවර කාර්මිකයකු…
13 වැනි සියවසේ, සිංහලයන්ගේ පෞරාණික සංස්කෘතියේ ශරීරය සහ ආත්මය සේ පැවති රජරටින් පිටවන්නට වීමත් සමගම, සිංහලයෝ නිදහස වෙනුවට ආරක්ෂාව භාරගත්හ. විශිෂ්ටත්වය වෙනුවට අවිශිෂ්ටතාව පිළිගත්හ. යටත්විජිතවාදයේ දීර්ඝ තෙරපුමට මුහුණදෙමින් සිටි සිංහලයා, 18 වැනි…
Image Credit: transcurrents එළඹෙන මාර්තුව ජිනීවා හි මානව හිමිකම කවුන්සිලයේ 25 වන සැසි වාරයේ මාසය යි. 25 වන සැසි වාරය මාර්තු 03 දා ඇරඹී 28දා අවසන් වෙයි. සැසිවාරය ඇරඹී තෙවන දිනයෙහි එනම්…
Image Credit:dbsjeyaraj ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක (ප්‍රෝසේකියුටර්) ධූරය හොබවන ෆාටව් බෙන්සියුඩා මහත්මිය සමඟ මෑතකදී මා විසින් පවත් වූ සම්මුඛ සාකච්චාවේදී එක්තරා වැදගත් කාරණයක් ශ්‍රී ලංකාව හා සම්බන්ධයෙන් අවධාරණය කරනු ලබුවාවය. ශ්රී…
[Image : Vikalpa File | පට්නි රාසික්ගේ අවසන් කටයුතු සිදු වූ දිනයේ එක් අවස්ථාවක්] පට්නි රාසික් නම් මානව හිමිකම් ආරක්ෂකයා පැහැරගෙන ගොස් ඝාතනය කර, 2014 පෙබරවාරි 11වනදාට වසර 4ක් ඉක්ම යමින් ඇත….
”යුද්ධය අවසන් කලා යැයි කියලා කිව්වට පස්සේ ආණ්ඩුව දිගින් දිගටම සිදු කලේ අනිකුත් ක්ෂේත්‍ර හමුදාකරණයට යටත් කිරීමයි. ආණ්ඩුව දිගටම පාලනය කළේ යුද්දය කියලා. දැන් යුද්ධය ඉවර උනාට පස්සේ හමුදාකරනයෙන් පාලනය කරගෙන යන්නේ….
Image Credit : blogs.reuters ඉන්දියානු ඉතිහාසය ගැන නරේන්ද්‍ර මෝඩි කියන කතා නිවැරදි නැතැ යි බොහෝ විට විවිධ අයවළුන් පෙන්වා දී තිබේ. තක්ෂිලාව තිබෙන්නේ බිහාරයේ යැයි, පැට්නා ප‍්‍රදේශයේ රැස්වීමක දී වරක් ඔහු කීවේය….
[Image Credit: amnesty.org | Thousands trapped in camps were injured or killed in the last days of Sri Lanka’s war] ශී‍්‍ර ලංකාවේ ලේ වැකි සිවිල් යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ අපරාධ සහ…
Image Credit : thehindu අපි අපේ අමිහිරි මතකයන් වැල්ලේ ලියා රැල්ල එනතෙක් බලා හිඳිමු. රැල්ලට හසුවී එම මතකයන් මුහුද ඇතුලට ගොස් නව වැල්ලක් ඉස්මතු වන්නා සේ, අපි අපේ මතකයන් නැවුම් කර ගනිමු….
රඟපෑම යනු, බොරුවක්, ඇත්තක් සේ රංගනයෙන් දැක්වීමයි. ඒ අනුව, නළුවා/නිළිය යනු ‘බොරුකාරයෙකි’. ‘බොරුකාරියකි’. එහෙත් එය කලා ලෝකයේ ශ්‍රේෂ්ඨ වෘත්තියකි. ඒ ‘බොරුව’ වඩාත් හොඳින් කරන තරමට අපි ඔහුව/ඇයව අගේ කරමු. දේශපාලඥයා එවැන්නෙකු නොවිය…
Image Credit: infolanka මීගමුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා 2න අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක් හා ඒ ආශ්‍රිත සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල අභය භූමියට අයත්…
Image credit: jdsrilanka විශ්ව විද්‍යාලවලට ඇතුලත්වන නවක සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර හමුදාව විසින් ලබා දෙනවා යැයි පවසන ඊනියා නායකත්ව පුහුණුවේදී මිය ගිය ළහිරැ සදරැවන් විජේරත්න ශිෂ්‍යා පිළිබදවත්, විශේෂයෙන් නායකත්ව පුහුණුව…
Image Credit: lankatruth ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වෙනස් කොට ඇත. නායකත්වය වෙනස් වූ පමණින් එහි න්‍යායන් හෝ දේශපාලන විදිය වෙනස් වන්නේ නැත. කෙසේ වෙතත් තරුණ නායකත්වයක් ඊට ලැබී තිබේ. දැකුම් කලුය. මනරම්ය….