ජිනීවා තරගය
ජනාධිපති රාජපක්ෂ වෙනදාටත් වඩා අතිශයින් කාර්යබහුල වී සිටියි. පෙන්නන මායාව තුළ ඔහු ඉතා සැහැල්ලු පුද්ගලයෙකු ලෙස හැඩ ගැන්නුවද, මේ වන විට ඔහු පෞද්ගලිකව විඩාවට පත් වී සිටියි. බලාපොරොත්තු, සිහින මෙන්ම විශ්වාසයන් රැසක්…
ජනාධිපති රාජපක්ෂ වෙනදාටත් වඩා අතිශයින් කාර්යබහුල වී සිටියි. පෙන්නන මායාව තුළ ඔහු ඉතා සැහැල්ලු පුද්ගලයෙකු ලෙස හැඩ ගැන්නුවද, මේ වන විට ඔහු පෞද්ගලිකව විඩාවට පත් වී සිටියි. බලාපොරොත්තු, සිහින මෙන්ම විශ්වාසයන් රැසක්…
‘‘මේ අධිකරණය ඉදිරියේ තමුන්ට බේරෙන්න පුලූවන් කමක් නැහැ. තමුන්ට කරන්න පුලූවන් එකම දේ, පාපොච්චාරණය කිරීම විතරයි. ලැබෙන මුල් අවස්ථාවේදීම පාපොච්චාරණය කරන එකයි හොඳ. ගැලවිලා යන්න තියෙන එකම අවස්ථාව ඒකයි. ඒක විතරමයි. හැබැයි,…
ගැටලුවේ බරපතල කම තේරුම් ගැනීම සරලය. ජනාධිපති මහින්ද රාජපක්ෂ නොමැති වටපිටාවක, ශිරන්ති වික්‍රමසිංහ පමණක් සිටින්නේ යැයි සිතමු. ඇයට පුතුන් තිදෙනෙකි. ඊට අමතරව තවත් දියණියක් ඇතැයි සිතන්න. පුතුන් තිදෙනා නොයෙක් සමාජීය ව්‍යාකූලබාවයන් වලට…
ජිනිවා හී මානව හිමිකම් කවුන්සිලයේ විසිපස් වන සැසිවාරය අවසන් සතියට ලඟාවෙන්නේ කවුන්සිලයේ සාමාජික රටවල් අතර පමණක් නොව දෙමළ ඩයස්පෝරාවේ ද බෙදීම් තියුණු කරමිනි. යෝජනාව පිළිබඳ තෙවන නොනිල සාකච්ජාව පසුගිය අඟහරුවාදා ජිනීවා ප්ලේ…
ත්‍රස්ථ විමර්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ගොනු නොකර නිදහස් කළ මානව හිමිකම් ආරක්ෂකයින් දෙදෙනෙක් වන රැකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමන්ට කිසිදු දේශීය හෝ විදේශීය මාධ්‍යකට කතා නොකරන ලෙස බළධාරීන්…
Image Credit: Ruki Fernando FB ”බැටළු පැටවකු ගඟකින් දිය බොනු දැක වෘකයෙක් ඌ ගිල දැමීමට හොද හේතුවක් සොයනු රිසි විය. මෙසේ ඌ ගඟ ඉහළ සිටිමින් ම තමාට දිය බොන්නට බැරි වන පරදි…
Image Credit: therepublicsquare රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණවලින් ජයගන්නා තරමට, එය තමන්ගේ බලපුලුවන්කාරකම වෙනුවෙන් සැපයෙන අවසර පත‍්‍රයක් සේ ගැනීමට පුරුදුව සිටී. දේශීය වශයෙන් සිදුකෙරෙන මර්දනකාරී ක‍්‍රියාවන් සඳහා වන ශක්තිය සඳහාත්, ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් එල්ල වන…
[‘අයියව දෙන්න‘ කියූ විබූෂිකාට සිය මව් සෙනෙහස අහිමිකල සංහිදියාව] දහතුන් හැවිරිදි විබූෂිකා ත්‍රිකුණාමලයේ, සෙල්වනායකපුරම් ඉපිද වන්නියට පැමිණ ජීවත් වූයේ ඇයගෙ මව සමගය. තම කුඩා කලේදීම ඇයගේ පියා හෘදයාබාධයකින් මියගියේ ය. ඇයගේ මව…
‘‘පෙලපාලියකට ගිය පලියට අපිට සලකන්නේ මෙහෙම නම්, යාපනේට කොහොම කරන්න ඇත් ද කියලා අපිට හිතාගන්න පුලූවන්. යුද්ධෙ ඉවර කරපු එක ලොකු දෙයක් කියලයි එදා අපි හිතුවේ. දැන් තමයි අපිට තේරෙන්නේ, කරලා තියෙන්නේ…
ලංකාව නම් වූ භූමි භාගයේ සිදු වෙමින් පවතින දේශපාලනික හා සමාජ සංස්කෘතික අවක්‍රියා පිළිබඳව පිටතින් සිට බලන්නෙකු ලෙස සංවේදී කාරණා හා සිදුවීම් ඇතුලත වෙසෙන ප්‍රගතිශීලී කොටස් ලෙස පෙනී සිටින වාම ධාරාවේ ක්‍රියාකාරීන්ට…
‘‘රැකි ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව මර්දනය තීව්ර කිරීමක්‘‘ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ, ‘‘ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ…
යළිත් පොලිසිය වැඩ ඇරඹුවේය. ඒ ඊයේ(16) පෝය දිනයේදීය. මෙවර ඔවුන්ට තම පාදඩ ව්‍යාපෘතිය සාධාරනීකරණය කිරීම සඳහා සිදුවීමක් වී ඇත. ඒ ගසකට යට වී බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මිය යාමය. එම කණගාටුදායක සිද්ධිය පොලිසියට…
ශ්රී ලංකාවේ ප්‍රධාන පෙලේ මානව හිමිකම් ආරක්ෂකයන් දෙදෙනෙක් වන රෑකී ප්‍රනාන්දු සහ පූජ්‍ය ප්‍රවීන් පියතුමන් කිලිනොච්චය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව srilankabrief වෙබ් අඩවිය වාර්තා කර සිටී. එම වාර්ථාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ…
අවුරුද්දක් පාසා, මැයි මාසයේ දී වෙසක් ගැනත්, දෙසැම්බර් මාසයේ දී නත්තල් ගැනත් ලියැවෙන ලිපි ලේඛනවලින් පුවත්පත් සඟරා ආදිය සැරසෙන්නා සේ, දැන් අවුරුදු ගණනාවක සිට මාර්තු මාසය ළං වන විට පුවත්පත් සහ විද්‍යුත්…
පොලීසිය ප්‍රකාශ කරන කිළිනොච්චිය ධර්මපුරම් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු අත් අඩංගුවට ගත් පී.ජෙයකුමාරිව දින 18 ක් රැඳවුම්භාරයේ තබන ලෙසට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් නියෝග කර ඇත. ඇයව බූස්ස බන්ධනාගාරයට යැවීමට නියමිත බව පොලීසිය…
ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ 25වන සැසිවාරයේ පළමු දෙසතිය දැන් අවසන් ය. එලඹෙන සතිය කුණාටුවට පෙර එලඹෙන නිසළතාවය මෙන් මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ වැඩි හැළහැප්පීමක් නැතිව ගෙවී යනු ඇත….
ඇමරිකාව, එක්සත් රාජධානිය සහ තවත් රටවල් තුනක් විසින් මෙවර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ලබන ලංකාව පිළිබඳ යෝජනාව, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නක් බවත්, ලංකාවේ භෞමික අඛණ්ඩතාවට සහ ජනතා ස්වෛරීත්වයට…