අන්දරේගේ අමුඩ ලේන්සුව හෙවත් ලාංකීය මිලිටරිය…
අන්දරේගේ අමුඩ ලේන්සුව ගැන කතාන්දරය අප සෑම දෙනාම අසා ඇතුවාට සැකයක් නැත. එය නොදන්නා අයට සංෂිප්තයක් ලෙස මෙලෙසය. අන්දරේට එක දවසක් පිට්ටු කන්න ආසාවක් ඇතිවිය. ඒහෙත් පිට්ටුව ඔතන්නට රෙදි කැබැල්ලක ගෙයි නොවූ…
අන්දරේගේ අමුඩ ලේන්සුව ගැන කතාන්දරය අප සෑම දෙනාම අසා ඇතුවාට සැකයක් නැත. එය නොදන්නා අයට සංෂිප්තයක් ලෙස මෙලෙසය. අන්දරේට එක දවසක් පිට්ටු කන්න ආසාවක් ඇතිවිය. ඒහෙත් පිට්ටුව ඔතන්නට රෙදි කැබැල්ලක ගෙයි නොවූ…
“ලංකා ඊ නිව්ස් ආයතනයට ගිනි තැබීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපති මහින්ද රාජපක්ෂ පොලිස්පතිට නියෝගයක් කරලා තියෙනවා. ජනාධිපතිවරයා ඊයේ ඒ ප්‍රකාශය කළත් රස පරීක්ෂකයා අද වෙනකම් පරීක්ෂණය කරන්න ඇවිල්ලා නැහැ. දැන්…
ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට එරෙහිව මාධ්‍ය සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණය අද(01) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්විණ. මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකිරීමටත්, ලංකා ඊ…
තම හඬ නැගිය යුතු අයුරු නැගීම අවකාශයක් නැති වන්නිකරයේ දෙමළ ජනතාව ගේ සමාජීය හා දේශපාලන ගැටළු හැම, ඔවුන් වෙනුවෙන් සිය සාක්ෂි සටහනට ඇතුලු කරමින්, එය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම හමුවෙහි තැබූ,…
“අපේ ආයතනය ආරම්භ කරලා අවුරුදු 05 ක් වෙනවා. අපි ලොකු තර්ජන මැදින් තමයි මේ ආයතනය පවත්වාගෙන ගියෙ. ඊයේ රාත්‍රියෙ 1.30ට පමණ කිසියම් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වෙලා අපේ සියළුම උපකරණ පරිගණක යන්ත්‍ර, පොටෝ කොපි…
‛‛ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් පසුගිය කාලයේදී මුහුණ දුන් අනේක විධ තර්ජනයන්, මර්ධනයන් සහ ජීවිත පැහැර ගැනීම් ගැන ඔබ දන්නවා. මේ තත්ත්වයේ අඛණ්ඩ වර්ධනය තුළ අද වන විට තවත් මාධ්‍ය ආයතනයක් කුරිරු…
බිහිසුණු ජනවාරිය – අමතක නොවනු පිණිස – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කලු ජූලිය ලෙස හැඳින්විය හැකි ජනවාරිය අවසන් වීගෙන යයි. එම බිහිසුණු සමය ආරම්භ වූ 2006 වර්ශයේ…
“සිරියහන් ගබඩාව (යහනේ යසලාලක තිස්ස රජු සහ බිසව සැතපෙති – පසුපසින් ප්‍රශස්තියක් ඇසේ – ප්‍රශස්තිය රජුට හිරිහැරයකි – ක්‍රමයෙන් ගායනය ලංව ඇසේ. – රජු කතා කරන අතර ගායනය හෙමින් ඇසේ.) ප්‍රශස්තිය –…
Pic by – Sampath Samarakoon ‛‛දීප්තිමත් දේශපාලන පණිවුඩයක් ගෙනා මහින්ද ජනපති’’ යන මැයෙන් ධම්ම දිසානායක මහතා 2011 ජනවාරී 26 වැනි දින ‛‛දිනමිණ’’ පුවත්පතට විශේෂාංග ලිපියක් සම්පාදනය කර ඇත. එම ලිපිය දිනමිණ පුවත්පතේ…
Pic by – lankaposter.com චාමර පෝසටර් දාහක් අච්චු ගැහුවෙ අක්කගෙ මාලෙ උකස් තියලා. ”උසස් පෙළ දේශපාලන විද්‍යාව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නිවසට පැමිණ මෙහෙයවයි.” කියලා පෝස්ටර්වල ලියලා තිබුණා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියලා පෝස්ටරේ…
ප්‍රගීත් එනකං…..! Cave art (‘Let us be free from the jail that we made’) Prageeth’s disappearance for 200 days
Photo credit: southasiaspeak සෙල්ලපිල්ලෙයායි මහේන්ද්‍රන් වෙත ලියමි – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ප්‍රිය මහේන්ද්‍රන්, මේ ලිපිය ඔබ අතට හමුවීමටත් නොවීමටත් ඉඩ තිබේ. ලැබුණත් ඔබ සිංහලෙන් ලියන ලිපියක් කියවන්නේ කොහොම ද?…
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වී වසරක් පිරීමට ඇත්තේ දින කිහිපයකි. වසරක කාලය පුරා ඒ අරබයා ඇතිවූ කතාබහ වූකලී, ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ රජකරන්නා වූ භයංකර අරාජිකත්වය අප හමුවේ මොනවට විදහා පාන කැඩපතකි. මේ…
පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලාගොස් සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව යුද අපරාධ විමර්ෂණයක් අරඹන ලෙස ජත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් අැම්නෙස්ටි ඉන්ටර්නැෂල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටියි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ…
Pic by – Sampath Samarakoon මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර එළබෙන ජනවාරි 24දාට වසරයි. “ආණ්ඩු පාර්ශවයෙන් හෝ පොලීසියෙන් කිසිම තොරතුරක් දීලා නැහැ. මම ගිය මාසෙ 17 වෙනිදා හිටපු ජනමාධ්‍ය ඇමතිතුමා ලක්ෂ්මන් යාපා…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර පසුගිය ජනවාරි 8 වනදාට වසර දෙකක් ගත වීමත්, සිරස මැදිරි සංකීර්ණය විනාශ කර ජනවාරි 6වනදාට වසර දෙකක් ගතවීමත් සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන්…