Colombo, end of the War, Featured Articles, Features

සා දුකින් පෙළෙන උන් – මූන් කන්න නැගිටියව්

එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ සිදු වූ යුධ අපරාධ සම්බන්ධ විද්වත් කමිටු වාර්ථාව මේ මොහොත වන විට ශ්‍රී ලංකා රජය වෙත යොමුකර ඇති නිසා මෙවර මැයි දිනයේ තේමා පාඨය “සා දුකින් පෙළෙන…

Colombo, end of the War, Featured Articles, Features

බෑං කීං මූන්ගේ වාර්තාව, ඊට එරෙහිවීම සහ අත්සන් දශලක්ෂය

ලංකා හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර ඇතිවුනු යුද්ධයේ අවසන් අදියරේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවුනි දැයි සොයාබලා එහි මහලේකම්ට උපදෙස් දීමට පත්කල එක්සත් ජාතීන්ගේ උපදේශක මණ්ඩලය විසින් නිකුත් කලා යැයි කියනු ලබන වාර්තාවට…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

බෑං කී මූං ගේ උපදේශක කමිටු වාර්තාව පිළිබදව ‛‛දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශනය’’

එක්සත් ජාතිීන්ගේ මහලේකම්ගේ උපදේශක කමිටුව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවේ විධායක සාරාංශය පිළිබදව දෙමළ ජාතික සන්ධානය නිකුත් කල ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහත පළ කරමු. එක්සත් ජාතිීන්ගේ මහලේකම්ගේ උපදේශක කමිටුව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් – එක්සත් ජාතීන්

Photo by telegraph.co.uk ශ්‍රී ලංකාව එල්ටීටීඊ යට එරෙහිව දියත් කළ යුද්ධයේදී මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් තරම් විය හැකි බවට විශ්වාස කටයුතු මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ ගණන් බලා ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට…

Colombo, Featured Articles, Features

ද්වි භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ හැකිද ?

”ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ ය. {18[1] ව්‍යවස්ථාව} දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාව වන්නේ ය. {18[2] ව්‍යවස්ථාව} සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය. {19ව්‍යවස්ථාව} පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරයෙකුට…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාව, ප්‍රතික්ෂේප කිරීම සහ ඉන් මතුවන ලාංකේය [අ]දේශපාලනය

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කී මූන් විසින් ශ්‍රි ලංකාවේ යුදමය කාලය තුළදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවිනිදැයි සොයා බලා උපදෙස් දීමට පත් කල කමිටුවේ වාර්තාව නිකුත් කර ඇති අතර එය ශ්‍රී ලංකා රජය…

Colombo, end of the War, Featured Articles, Features

ත්‍රස්තවාදය ජයගැනීම ගැන ලෝකයාට පාඩම් කියාදීමට පෙර……….

සුප්‍රසිද්ධ 9/11 ප්‍රහාරය විසින් සුජාත කරන ලද ඊනියා ‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ ඉරාකය, ඇෆ්ගනිස්ථානය පසුකර භූගෝලීයව පමණක් නොව, සංකල්පීයව ද පැමිණ ඇති දුර මැනගැනීමට අවශ්‍ය කදිම මිනුම්දඬු මේ මොහොතේ සපයමින් සිටින්නේ ලිබියාව යි….

Featured Articles, Features, Jaffna

උතුර – මීලග ගැටුමට පාර කැපීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධාවසානයට දෙවසරක් පිරීමට තව ඇත්තේ මාස දෙකකි. යුද්ධාවසානය සමරනු වස් පැවැත්වෙන රාජ්‍ය මහෝත්සව දැනටමත් සැළසුම් කැරෙමින් තිබෙනවා ඇත. එනමුත් උතුරෙහි තොරතුරු විමසා බැලූ ස්වාධීන විචාරකයින් පෙන්වා දෙන්නේ මහෝත්සවයකට වඩා…

end of the War, Featured Articles, Features, Jaffna

සුභාෂ් හෝටලය සහ කෝපායි සොහොන

ෙකා්පායි ෙසාෙහාන් භූමිය(දැන් විනාශ කර අැ සුභාෂ් ෙහා්ටලය – This Photo by – http://www.defence.lk/new.asp?fname=20110318_03 යුද්ධයෙන් පසු උතුරේ වසන්තයක් ගැන සුභ සිහින දකින්නන් බොහෝදෙනෙක් අමන්දානන්දයට පත්කරන සිදුවීමක් පසුගිය දවසක සිද්ධ වුණා. ඒක තමයි…

Colombo, end of the War, Featured Articles, Features

‛‛අද තිබෙන්නේ තාවකාලික සාමයක්’’ – ආචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා

ලාංකීය සමාජීය සැකැස්ම බහු වාර්ගික, බහු ආගමික ස්වරූපයක් තමයි ගන්නෙ. විවිධ ජනකණ්ඩායම් වල අවශ්‍යතාවයන්, උනන්දූන් ප්‍රධාන දේශපාලන ධාරාව ඇතුලෙ නියෝජනය වෙන්නෙ නැතිවුණාම යම් ආකාරයක අර්බුද එනවා. නිදහසින් පස්සෙ පශ්චාත් යටත් විජිත රාජ්‍ය…

Colombo, end of the War, Featured Articles, Features

‛‛මහජන කථිකාව ‛දේශප්‍රේමී’ සහ ‛ද්‍රෝහී’ ලෙස දෙබෙදුමකට බලහත්කාරයෙන් සිරකොට තිබෙනවා.’’ – ආචාර්ය සරවනමුත්තු

Photo by – www.groundviews.org පළමු පුරවැසි සාම සම්මානය පිලිගනිමින් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් කරන ලද කථාව, 2011 පෙබරවාරි 28 මූලාසනයේ මහත්වරුනි, පූජකතුමනි, අතිගරු හිටපු ජනාධිපතිනි කුමාරණතුංග මැතිනියනි, මිත්‍රවරුනි මෙම පළමු පුරවැසි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ලාංකික සමාජයේ යහපත් වෙනසක් ගැන සැබෑ ලෙස උනන්දු වන්නන්ට ‛ පුරවැසි මංපෙත් ’

”ඇත්ත වශයෙන්ම යුද්ධය අවසන් වුවද ලංකාව තුල චිරස්ථායී සාමයක් තවමත් උදාවී නොමැත. පශ්චාත් ගැටුම් අවධියක් තුළ චිරස්ථායි සාමයක් උදාකරගැනීම වෙනුවෙන් සමාජයක් වශයෙන් ලගා කරගත යුතු සාධක බොහෝමයක් ඇත. මෙම සාධකයන් වෙත ලඟාවීම…

Colombo, end of the War, Featured Articles, Features

ද්‍රෝහී නවනීදන් පිල්ලේට ආරාධනයක්..

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට රාජපක්ෂ ආණ්ඩුවේ කසකරුවන් උදේ හවා බැට දුන් පසුගිය සමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේ සළකන ලද්දේ තුරන් කළ යුතු තවත් එක් ද්‍රෝහියකු…

Colombo, end of the War, Featured Articles, Features

‛‛ජනතාව නිහඬවෙච්ච, කලකිරෙච්ච, කිසිම දේශපාලන සංවේදීභාවයක් නැති තත්ත්වයකට පත්වෙලා’’ – පියල් කාරියවසම්

යුද්ධයෙන් පස්සෙ දෙමළ ජනතාවට පමණක් නොවෙයි සිංහල ජනතාවටත් සුවිශේෂ බලයක් හෝ සුවිශේෂ තත්වයක් උදාවෙලා නැහැ. යුද්ධය කියලා කියන්නෙ ආයුධත් එක්ක කරන ගණුදෙනුවක්. ලෝක ඉතිහාසයෙ ගත්තත් යුද්ධයකින් පස්සෙ කුඩා මිල්ටරි කණ්ඩායම් ඇතිවෙනවා,අපරාධ වැඩිවෙනවා….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

ටියුනීසියාවේ උපන් සොඳුරු සිහිනය

ටියුනීසියාව හා ඊජීප්තුව විසින් අත්හදා බැලුණු, ලිබියාව විසින් රුධිර ගංගාවක් තුළ මේ මොහොතේත් අත්හදාබලමින් සිටින දේශපාලන අරගලයට සමාන්තර අරගලකාරී මාවතක් ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලන ගමන්මඟ සකස්වීමට ඇති ඉඩකඩ පිළිබඳ ඇතැමුන් ගේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

අලුත් ද්‍රෝහීන් අවශ්‍ය කර තිබේ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පරණ ද්‍රෝහීන් දැන් තවදුරටත් ද්‍රෝහීන් නොවන නිසා අවශ්‍ය වුවහොත් තොවිලයක් නටා වෛර හැගීම් රට පුරා වැපිරවීම පිණිස පාලක දේශපාලකයින්ට සහ එහි ක්ෂමාලාපකයින්ට අලුත් ද්‍රෝහීන් අවශ්‍ය වන කාලයක් දැන් එළඹ…