සිංහල, Democracy, Governance, Human Rights, Jaffna, Life quips, Media, Peace and reconciliation

කෝප්පායි මහවිරු සුසාන භූමිය මත 51වන සේනාංකයේ මූලාස්ථානයක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 51 වන සේනාංකයේ හමුදා මූලස්ථනය කෝප්පායි මහවිරු සුසාන භූමියේ දී මාර්තු 4 වන දා විවෘත කරනු ලැබී ය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හමුදාපති ජගත් ජයසූරිය මහතා…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

ප්‍රභාකරන් මවගේ මළගම

ප්‍රභාකරන් මවගේ මළගම – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පාර්වතී අම්මා නමින් සඳහන් කැරෙන වල්ලිපුරම් පාර්වතී පෙබරවාරි 20 දින යාපනයේ දී මිය ගියේ කළක් රෝගාතුරව සිටීමෙන් පසු ය. ඇය එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ මව විය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

ආචාර්ය සරවනමුත්තු ‛පුරවැසි සාම’(Citizens Peace Award) සම්මානයෙන් පිදුම් ලබයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පුරවැසි සාම සම්මානයෙන් අද(28) පිදුම් ලැබීය. ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ එම සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීය. අචාර්ය සරවනමුත්තු මහතා මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා…

Colombo, Featured Articles, Features, Jaffna

ඉතිහාසයෙන් පාඩම් (නො)ඉගෙනීම නොහොත් ෂයිලොක්ගේ මස් රාත්තලම ඉල්ලීමේ දේශපාලනය

(ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ අනාගතය විනිවිදීම) ජනවාර්ගික සංහිඳියාව අද්‍යතන දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් බහුත්වවාදී සංස්කෘතියක් තුළට අනුගත…

Colombo, Featured Articles, Features

රටේ අරාජිකත්වයේ කැඩපතක් වූ ප්‍රගීත් පිළිබඳ වසරක කතිකාව

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වී වසරක් පිරීමට ඇත්තේ දින කිහිපයකි. වසරක කාලය පුරා ඒ අරබයා ඇතිවූ කතාබහ වූකලී, ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ රජකරන්නා වූ භයංකර අරාජිකත්වය අප හමුවේ මොනවට විදහා පාන කැඩපතකි. මේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

‛‛ආණ්ඩුවත් රකියි – මරුවො, නීතියෙනුත් රැකෙයි – මරුවො’’ මාධ්‍යවේදින් ඝාතනයට, අතුරුදහන් කිරීම්වලට විරුද්ධව කොළඹදී උද්ඝෝෂණයක්

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර පසුගිය ජනවාරි 8 වනදාට වසර දෙකක් ගත වීමත්, සිරස මැදිරි සංකීර්ණය විනාශ කර ජනවාරි 6වනදාට වසර දෙකක් ගතවීමත් සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන්…

Colombo, Featured Articles, Features, Jaffna

දෙමළ හඬට සවන් දෙමු..!

දෙමළ හඬට සවන් දෙමු – පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය යුද්ධයට කීවේ මානුෂීය මෙහෙයුම කියා ය. යුද්ධ ජයග්‍රහණයට කීවේ දෙමළ ජනයාට විමුක්තිය උදා කරලීම කියා ය. යුද ජයග්‍රහණය ප්‍රකාශ කොට අදට…

Featured Articles, Features, Jaffna

දෙමළ ජනයාගේ දුක්ගැනවිලි හමුවේ නිදිවදින ජනාධිපති කොමිසම(LLRC)

පුවත උපුටා ගැනීම – story on a website called Athirvu.com. මෑතක දී මන්නාරමෙහි පැවැත්වුණු ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ (LLRC) සභා වාරය අතරතුර දී කොමිසමේ කොමසාරිස්වරයෙකු නිදා සිටින ආකාරය…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

‛‛සාමය සාමය යනුවෙන් සැවොම කියා සිටියත් තමන්ට සාමයක් හෝ සතුටක් නෑ’’ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙමින් මන්නාරමේ කාන්තාවක් පවසයි.

“අපේ ළමයි ඉන්නවා මහත්තයෝ. දන්න මිනිස්සු ඇවිල්ලා කිව්වා ඔයාගේ පුතාව අපි අහවල් තැනදි දැක්කා. නාන්න යනකොට ඔයගොල්ලොත් එන්න, සල්ලි ටිකක් අරගෙන. මම කිව්වා අපේ ගාව දෙන්න සල්ලි නැහැ. මම පොලීසියට ඔක්කොම දීලා…

Colombo, Featured Articles, Features

2011 – ජයවේවා..!

2011 – ජයවේවා – පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ‛‛දුෂ්කර කාලයන්හි දී අපේක්ෂා සහගතව සිටීම රොමැන්තික අඥානකමක්ම නොවේ. එය පදනම් වන්නේ මානව ඉතිහාසය වනාහී ක්‍රූරත්වයේ පමණක් නොව දයාවේ, පරිත්‍යාගයේ, ධෛර්‍යයේ සහ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

2011 ලබද්දී සයිබාවේ නිදහසටත් වෙඩි තබති.

Photo by – Tami news Agency ශ්‍රී ලංකාවේ තරම් “නිදහස” සමරන රටක් නොමැති තරම්ය. ළග එන පෙබරවාරි මාසයේ ද, ඉන්පසු මැයි මාසයේ ද, ඊටත් පසු නොවැම්බර් මාසයේ ද එකකට එකක් නොදෙවෙනිව උත්සව…

සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media

යාපනයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඝාතනය කරීමට හේතුව, සිංහලයෙන් පමණක් ජාතික ගීය ගැයීමට විරුද්ධ වීමද?

යාපනයේ වළිකාමම් කොට්ඨාෂයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාකන්දු සිවලිංගම් මහතා පසුගිය 26 වනදා සන්නද්ධ කණ්ඩායමක් විසින් ඝාතනය කළේය. පසුගිය 26 දා යාපනයේ පැවැති සුනාමි අනුස්මරණ උත්සවයේ දී ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කළ…

Colombo, Featured Articles, Features, Jaffna

ඇමැතිවරු, ඇමැතිවරු, ඇමැතිවරු….

ඇමැතිවරු, ඇමැතිවරු, ඇමැතිවරු…. – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය 2010 වසර අවසන් වුයේ ඇමැතිවරුන් ඇතුළු පාලක දේශපාලනඥයින්ගෙන් මෙන්ම ඔව්න් ගැන අසන්නට ලැබුණු කාලකන්නි ප්‍රීතිය, ශෝඛය සහ භීතිය ඇති කරන කතාන්තර මාලාවකිනි….

Districts, end of the War, Featured Articles, Features

2010 වසරේ ඉහළම ප්‍රතිචාර ලැබුණු ‛විකල්ප’ වීඩියෝ දර්ශණ 20

2010 වසරේ ‛විකල්ප’ වීඩියෝ දර්ශණ 20 කට ඉහළම ප්‍රතිචාර ලැබී ඇත. විශේෂයෙන් මෙම වීඩියෝ දර්ශණවල ලාංකීය දේශපාලනයේ විවිධ හැරවුම් ලක්ෂ මෙන්ම තීරණාත්මක දේශපාලන අවස්ථාද දර්ශණය කරනු ලබයි. මාධ්‍ය නිදහස උදෙසා දියත් වුනු…

Colombo, Featured Articles, Features

දේශප්‍රේමී පිස්සුව බෝවන සමාජ රෝගයක් වීම

දේශප්‍රේමී පිස්සුව බෝවන සමාජ රෝගයක් වීම – ක්‍රිශාන් රාජපක්‍ෂ ශ්‍රී ලංකාව දැන් දේශප්‍රේමීන්ගේ පාරාදීසයයි. සමහරු දේශපානයෙන් දේශප්‍රෙමීන්ය. සමහරු කලාවෙන් දේශප්‍රේමීන්ය. තවත් සමහරු කටින් දේශප්‍රේමීන්ය. තවත් අය ඇඳුමෙන් දේශප්‍රේමීන්ය. මේ ලෙස නානාප්‍රකාර විධික්‍රමයන්ගෙන්…

Colombo, Featured Articles, Features, Jaffna

‛එක මවකගෙ දරුකැළ බැවිනා’ ගයමු සිංහලෙන් (පමණක්) වී නොපමා

Pic – www.life.com ‛එක මවකගෙ දරුකැළ බැවිනා’ ගයමු සිංහලෙන් (පමණක්) වී නොපමා සනත් බාලසූරිය ජාතික ගීය දෙමළ බසින් ගැයීම නවතා දමා සිංහලෙන් පමණක් ගැයීමටත්, එහි දෙමළ පරිවර්තනය පාසල් පෙළපොතේ පටන් මුලිනුපුටා දැමීමටත්…