අතුරුදහන්කිරීම්, අම්මලා සහ කොමිසම්
පසුගිය වසරේදී ඒ අම්මලා, දියණිවරු සහ සිය පුතුන්ගේ, ආදරණීය ස්වාමි පුර්ෂයන්ගේ ඡායාරූප රැගෙන වව්නියාවට පැමිණියහ. මේ වසරේ ඔවුන් කොළඹට එන්නට ද ඇත. ඒ ජගත් අතුරුදහන් වූවන්ගේ දිනය වෙනුවෙනි. විරෝධතාවය හෝ සැමරුම සංවිධානය…
පසුගිය වසරේදී ඒ අම්මලා, දියණිවරු සහ සිය පුතුන්ගේ, ආදරණීය ස්වාමි පුර්ෂයන්ගේ ඡායාරූප රැගෙන වව්නියාවට පැමිණියහ. මේ වසරේ ඔවුන් කොළඹට එන්නට ද ඇත. ඒ ජගත් අතුරුදහන් වූවන්ගේ දිනය වෙනුවෙනි. විරෝධතාවය හෝ සැමරුම සංවිධානය…
[ඡායාරෑපය- බොදුබල සේනා ඇතුලු බෞද්ධ සංවිධාන විසින් කොළඹ පිහිටි, බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධයට පැමිණ සිටි කුඩා හිමිවරැන්, මෙම විරෝධතාවයේදී බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයට ගල් ප්‍රහාරයන්ද එල්ල විය. | දිනය-2012 ඔක්තෝබර් 05…
“කෝණ්ඩාවිල් ප‍්‍රදේශයේ තිබෙන මුරපොළක මීට පෙර හමුදා භටයන් දෙදෙනෙක් පමණයි සිටියේ. කොමසාරිස් තුමිය පැමිණෙන විට මේ දෙදෙනාත් අතුරුදහන් වෙලා හිටියේ. නමුත් අද මේ මුරපොළ අළුත්වැඩියා කර හමුදා භටයන් 20කට ආසන්න ප්‍රමාණයක් ආරක්‍ෂ…
ආදරය මෙලොව ඇති සුන්දරම දෙය යැයි හදුන්වනවාට ඔබ මා හා විරුද්ධ නොවනු ඇත. එහි සුන්දරත්වය මෙන්ම කටුක බවද ඔබ හොදින්ම හදුනනු ඇත. කොතරම් කටුක අත්දැකිම් තිබුණද අප සැම විටම සොයාන්නේ ආදරයයි. ඒ…
[Cartoon Credit: Thinakkural-29.08.2013]
රාවණා බලයට කියන රහස | [ඡායාරෑපය ගැන…පාඨක අදහස්] Updates: August 27, 2013 | 02.56pm ‘‘අපේ ලොක්කා මොනවා හිතයි ද දන්නේ නෑ, අනික මගේ ඊළග ප්‍රමෝෂන් එක. ඒකයි මම වැන්දෙ, නැතිනම් සර් ජෝන්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ආචාර්ය නවනීදම් පිල්ලේ මහත්මිය නිළ සංචාරයක් සදහා ඊයේ(25) ලංකාවට පැමිණියේ ය. ඇය ලංකාවට ඒමට ප්‍රථම සිට රාවණා බලය වැනි අන්තවාදී සංවිධාන ඇයගේ සංචාරයට විරැද්ධව විවිධ ප්රකාශ…
‘‘සෑම ජාතියක් අතරම බොරුව විශ්වාස කෙරේ. කිසි විටෙක කිසි ජාතියක් සත්‍යයේ තනි හිමිකරුවා විණි ද?’’ – අබ්දල්ලා අල්-මාර්අරී (ක‍්‍රිස්තු වර්ෂ 973-1057) මාර්ටින් වික‍්‍රමසිංහගේ ‘භව තරණය’ ප‍්‍රථමයෙන් ප‍්‍රකාශයට පත්වු අවස්ථාවේ එය බුදුරජාණන් වහන්සේට…
මින් දෙවසරකට පෙර, 70 දශකයේ දී වරක් සිදුවූ පරිද්දෙන්ම, ශ‍්‍රී ලංකා මුහුදෙන් තෙල් සොයා ගැනීමේ අභිලාෂය පෙරදැරි කරගත් සන්නියක් ඇති වුණි. දෙවසරක් තිස්සේ කරන ලද සොයා බැලීම්වලින් පසුව තෙල් සොයා නොගැනුණු නිසා,…
]උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබදව ඩයස්පෝරා ජනතාවට කරැණු පැහැදිලි කිරීම සදහා දෙමළ ජාතික සංධාන නායක, පාර්ලිමේන්තු මංත්‍රී ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මංත්‍රී එම්. සුමන්තිරන් කැනඩාවට ගොස් සිටියදී(අගෝස්තු 10, ටොරන්ටෝ, කැනඩාව) එරට වෙසෙන…
Image courtesy : Huffington Post taken by Ishara S.KODIKARA/AFP/Getty ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට පහර දුන්නේ අප නොවේ යැයි බුදු දහමේ නාමයෙන් පෙනී සිටින අන්තවාදී කල්ලි සියල්ලම දැන් පපුවේ දෑත් ගසා දිවුරයි. මෙම දිවිරිලි…
[Image Credit: www.ft.lk] උද්වේගකර නාටකීය ගතියක් පෙන්නුම් කරන උද්ධෘතය ගැන මම සමාව නොඅයදිමි. මන්ද යත්, එය, අදට සපුරා ගැළපෙන, මීට සමාන ඓතිහාසික අවස්ථාවක, ජර්මනියේ නියෝමල(ර්) පූජකතුමා කළ ප‍්‍රකට ප‍්‍රකාශයක් ලංකාවට සරිලන අයුරින්…
[වලිකාමම් ජනතාව විසින් ඔවුන්ගේ ඉඩම් ඉල්ලා යාපනයේ සිදුකරන ලද විරෝධතාවයක් | Image@VIKALPA] වලිකාමම් උතුර කියන්නේ ග්‍රාම නිළධාරි කොට්ටාශ 45කින් යුත් ප්‍රදේශයක්. ඒවායෙන් 24ක් තවම ඇත්තේ අධි ආරක්ෂක කලාප යටතේ. ඒවා තාම නිදහස්…
යෝජිත උතුරැ පළාත් සභාවට පොලිස් ඉඩම් බලතල ඇතුළුව, මෙන්ම දෙමළ ජනයාගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයෙන් උතුරැ පළාත් සභාවට තරග කරන අනන්දි සසිදරන් ‘විකල්ප‘ සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්රකාශ…
(පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ තරුණයන් තිදෙනෙකු ඉලක්කයට වෙඩිතැබීමේ ජාතික සංචිතයට තෝරා ගැනේ.) සාදු හදවතින් පුදදෙන හිනාවා යාළු තොපට නැතුවද කල්පනාවා සාලවනය මැද බුදු වන්දනාවා පාළු අතට හෙට දවසක් ගෙනාවා ……………………. ……………………
ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ඊයේ(10) අන්තවාදීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරමින් ගොඩනැගිලිවලට මෙන්ම ත්‍රීවිල් රථ වලට ද හානි කර ඇති අතර එම ගැටුම්වලින් තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් පස් දෙනකු පොළිස්…
උතුරකරයෙහිදී එල්ටීටීඊ සංවිධානය සමඟ රාජපක්ෂ පාලනය කර ගෙන ගිය යුද්ධයෙහි කැපි පෙනෙන ලක්ෂන ගණනාවක් විය. රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් අප සමාජයෙහි ඇතිව තිබෙන පුළුල්වූත් ගැඹුරුවුත් සාකච්ජාවට අදාළ කර ගනු පිණිස එම ලක්ෂන කිහිපයක්…