සමනලුන්ට වෙඩි තියන්න!
iMAGE:vikalpa සිරිසේන ජනපතිවරයාට දැන් නම් අර්ශස් තදවීමෙන් හොදෝටම මුක පූට්ටු වී ඇති සෙයකි. එහෙත් භායනක කාරණය නම් ඒ අමාරුකන් සියල්ල දැන් යන්නේ මේ රටේ ජනතාවගේ කරපිටින් වීමය. ලියුම්කරුගේ නිමිත්ත බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ…
iMAGE:vikalpa සිරිසේන ජනපතිවරයාට දැන් නම් අර්ශස් තදවීමෙන් හොදෝටම මුක පූට්ටු වී ඇති සෙයකි. එහෙත් භායනක කාරණය නම් ඒ අමාරුකන් සියල්ල දැන් යන්නේ මේ රටේ ජනතාවගේ කරපිටින් වීමය. ලියුම්කරුගේ නිමිත්ත බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ…
iMage by: Time 2018 ඔක්තෝබර් 26 වන සිකුරාදා සන්ධ්‍යාවෙහි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නාට්‍යයක මෙන් විශ්මයජනක නිවේදන දෙකක් නිකුත් විය. එය සිදුවූයේ පහත පිළිවෙලිනි. (අ) එක්සත් ජනතා නිදහස් සංධානය රජයෙන් ඉවත්වීම පිළිබඳව වූ…
iMAGE: Vikalpa ඔබ මොන පැත්තේ හිටියත්, මේ දවස් වල පැති මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අත යටින් ලැබෙන මුදල් වල නියම වටිනාකම ගැන ඔබ නිකමටවත් හිතුවද? ඔබ කිසියම් පක්ෂයකින් ඔබේ මනාපය අනුව කතිරය ගසන…
මම සමනලුන්ට ප්‍රිය කරමි. ඒත් මම මාපිලුන් ට බිය වෙනවා මෙන්ම ඔවුන් මට හිරිකිතය. ඊයේ ලංකාවේ ජනාධිපති සිරිසේන දස දහස් ගණන් මිනිසුන් හමුවේ සමනලුන් රෑනක් ගැන කියමින් සමච්චලයෙන් සිනාසෙන්නේ මේ රටේ ජනයාගෙන්…
iMage by: PMD News ‘‘මගේ රට නැවත පාවා දී තිබේ’’– පැබ්ලෝ නෙරූදා (මතක සටහන්) රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කෙළේ මන්දැ යි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කෙළේ ඔවුන් දෙදෙනා අතර පැවති…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවති ජනමහිමය රැස්වීමේදී කියා සිටියේ, තමන් ජනාධිපති වූයේ නම්, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීන්දුව හා සමාන තීන්දුවක් කිසිම ආකාරයකින් නොගන්නා බවයි. රාජපක්ෂ මහතාගේ කතාවේ…
“මගේ උපන්ගම, මාතලේ, මඩොල් කැලේ, කැලේබොක්ක වත්ත වන අතර, මව සහ පියා, තේ වත්තේ දළු කැඩුවා. අපේ පවුලේ 13ක් හිටියා. මම, අට පාස් වුනේ නැහැ. ගෙදර කන්න නැතිව, මොන ඉස්කෝලේ ද? වත්තේ…
බලය ඇල්ලීම සඳහා කරන සෑම කුමන්ත්‍රණයක දීම පළමුවෙන්ම කරනුයේ ජනතා පරමාධිපත්‍ය හිමි පාර්ලිමේන්තුව බල රහිත කිරීමයි. හමුදා බලය හෝ මොනයම්ම බලයකින් කළත් පාර්ලිමේන්තුව බල විරහිත කිරීම ඒකාධිපති ක්‍රියාදාමයකි. ජනතාවගේ අයිතියට එරෙහිව කරන…
iMAGE: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය හා සමස්ත පුරවැසි අයිතියේ ගෞරවය වෙනුවෙන් අද දින ( 2018.11.104) පැවති සාමකාමී පුරවැසි විරෝධතාවය වෙනුවෙන් රටේ නන් දෙසින් පැමිණි පුරවැසියන්ගේ හඬ, විකල්ප කැමරාවේ සටහන් වූ ජායාරූප ඔස්සේ මෙම ලිනික් එක මත…
”එසේ තිබියදී, එම කාරණය පාර්ලිමේන්තුව තුළ නිරාකරණය කර නොගැනීමට අමතරව, ජනාධිපති සිරිසේන තවත් ව්‍යවස්ථා විරෝධී පියවරක් ගත්තේය. ඒ, පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙනි. පාර්ලිමේන්තුව තුළ වාද කොට ප‍්‍රශ්නය විසඳා ගැනීම වැළැක්වීමේ ප‍්‍රයත්නයට අමතරව, පිල්…
iMage: PMDNews ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුව නොතිබූ දේශපාලන සිදුවීමක් 26වැනි සිකුරාදා සැඳෑ සමයේ සිදු විය. එය ඉතා සුළු පිරිසකගේ දැනුවත්බව මැද සිදු වූ බලය පෙරලීමට කරන උත්සාහයක් හෙයින් එයට ඇති සැබෑ නිර්වචනය…
iMgae : Asian Correspondent රට අරාජික කොට අදට සතියකි. සතියක් පුරා ලෝකයේ අපවාද වලට ලක් වීම හැර වෙනත් කිසිම යහපත් දෙයක් සිදු වූයේ නැත. ඊට අමතරව ව්‍යාජ දේශප්‍රේමය දෝරේ ගලා යමින්, තම…
iMage: DNA India සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලංකික දේශපාලනයේ අරුමය සහ කරුමයයි. සිරිසේන සහ…
“නියමයි. මහින්ද මහත්තයා අගමැති ද? දිවුරුම් දෙනවා දැන්”. කොළඹ- මහනුවර බස් රථයේ, මා අසලින් හිඳ සිටි මගියා, උස් හඩින් යෙදුන, දුරකථන සංවාදය එය විය. මම රථයේ ජනේලයෙන් එපිට බැලීමි. හාත්පස අදුර හැර,…
iMAGE: VIKALPA පසුගිය සිකුරාදා දින එනම් ( 26 ) වන දින රාත්‍රියේ ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් අත්තනොමතිකව හා ව්‍යවස්ථා විරෝධී ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් ලද්දේ අගමැති රනිල්…
iMAGE: The National මේ දිනවල අප රට තුළ පවතින උණුසුම් දේශපාලන වටපිටාව හේතු කොට ගෙන අන්තර්ජාලයේ සැරිසරන ඔබ ඇතුළු බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යට නිකුත් වෙන විවිධ පුවත්, ජායාරූප, වීඩියෝ, ගොසිප් ආදිය සම්බන්ධයෙන්…
2015 දී ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනා සම්මතයට සම අනුග්‍රාහකත්වය ලබා දුනි. සිවිල් යුද්ධයේ දී දෙපාර්ශවය විසින් ම සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් සහ අන්තර්ජාතික මානුෂවාදී…