ශ‍්‍රී ලංකාව: දෘෂ්ටියේ පටලැවිල්ලක්? – මහාචාර්ය සිරි හෙට්ටිගේ
මෑත කාලයේ රටේ ආර්ථිකයේ පවතින අඩමාන ස්වභාවය සහ සමාජයේ සහ රාජ්‍යතන්ත‍්‍රයේ අපිළිවෙළ ගැන මේ කොලමේ මීට පෙර ලිපි කිහිපයක් මා ලියා ඇත. ආර්ථිකය, ව්‍යුහාත්මක වශයෙන් සේම කෘත්‍යමය වශයෙන්ද, දරා ගත නොහැකි ආකාරයෙන්…



