මැති ඇමතිවරු කොළඹ පාරවල් තවදුරටත් බදුගෙන තිබේ…
නිදහසේ් එහා මෙහා ගමන් කිරීමේ අයිතිය ශ්‍රී ලාංකික අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව හිමි වූ මූලික අයිතිවාසිකමකි. එය කවරෙකු නිසා හෝ අහිමිවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සැලකිය හැක. බොහෝදුරට අගනුවර ජීවිතයේදී මේ අයිතිය අඩුම…



