Featured Video, Health, Life quips, Pollonnaruwa, Video

ජීවිතයත්, මරණයත් අතර දිවිගෙවන වකුගඩු රෝගියෙකු සමඟ…..

පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශය මේවනවිට ලංකාවේ වකුගඩු රෝගීන්ගෙන් බහුල ප්‍රදේශයක්. මෙහි බොහෝ මිනිසුන්ගේ ජීවිකාව ගොවිතැන. මේ වන විට වකුගඩු රෝගය නිසා මේ ප්‍රදේශයේ බොහෝ මිනිසුන් අන්ත අසරණ තත්වයකට පත්ව සිටී. එසේ අදරණ වූ…

සිංහල, Life quips, Moneragala

මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුරු 60% නියඟයෙන් විනාශයි

මාස කිහිපයක් තිස්සේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් මේ වන විට වගා කළ කඹුරු වලින් 60% පමණ විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහූ පවසති. ප්‍රමාණවත් ලෙස…

Ampara, සිංහල, Democracy, Education

පෝෂණ මල්ල සැපයූ දෙමාපියන් කබලෙන් ලිපට

’‛දැයේ දරුවන්ට පෝෂණය’’ යන මහින්ද චින්තන වැඩ පිළිවෙල යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ පැසැල් දරුවන්ට ලබා දෙන පෝෂණ අහාර වේල සැපයූ දෙමාපියන්ට මාස තුනකින් මුදල් ලබාදී නොමැති බව වාර්ථාවේ. අප මේ පිළිබඳව අම්පාර අධ්‍යාපන…

සිංහල

ඒ ලැයිස්තුව කෝ?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධ ජයග්‍රහණයෙන් පසු ලැයිස්තුවක් එලියට ආවේ ය. ඇත්තටම ආවේ නැත. එන බව කීවේ ය. ලැයිස්තුවේ ජනමාධ්‍යවේදීන් 48 දෙනෙකු සිටින බව කීවේ ය. තමා මෙම ලැයිස්තුව දුටු බව පුන පුනා…

Ampara, සිංහල, Corruption

තේක්ක කැපූ පොලිස් සහායක හා සිවිල් ආරක්ෂකයා දඟගෙට

පසුගිය 14 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල වන බිට්ටුවට අයත් රක්ෂිතයක තේක්ක ගස් 2 කපා ඉරමින් සිටි මොණරාගල දිස්ත්‍රික්කයේ 14 කනුව පොලිස් මුරපොලට අනුයුක්තව සේවය කල පොලිස් සහායකයෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු…

සිංහල, Corruption, Moneragala

රුපියල් ලක්ෂ ගණනක් වටිනා ට්‍රුක්ටර් හා යන්ත්‍රෝපකරණ රැසක් විනාශ මුඛයේ

නිසි කලට වෙන්දේසි නොකිරීමෙන් මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන රැසක රුපියල් ලක්ෂ ගණනක් වටිනා ට්‍රුක්ටර්, යන්ත්‍රෝපකරණ, නගුල් හා කෘෂි උපකරණ රැසක් වසර ගණනාවක් තිස්සේ දිරාපත්වෙමින් පවතින බව විකල්ප වෙබ් අඩවිය කරන…

සිංහල, Education, Human Rights, Kandy

ගුරුවරයාගේ දඬුවමින් සිසු ඇසට තුවාල

මහනුවර අම්පිටිය බෙරවත් පාසැලේ 9 වසරේ ඉගෙනුම ලබන ධනුත් යසත් බණ්ඩාර නැමැති සිසුවාට ගුරුවරයෙකු විසින් පහර දීම හේතුවෙන් ඇසකට තුවාල සිදුවීම නිසා මහනුවර මහ රෝහලේ 59 වන වාට්ටුවට ඇතුලත් කර ඇති බව…

සිංහල, Corruption, Education, Matale

අධ්‍යාපනයේ “හැඳුනුම්පත් මගඩියක්…”

මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල්වල ගුරුවරුන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අක්‍රමිකතාවයන් සිදුවන බව පාසල් ආරංචිමාර්ග පවසයි. එහිදී ගුරුවරුන්ට ලබාදීමට නියමිත ප්ලාස්ටික් හැඳුනුම්පතක් සදහා රු. 350.00ක මුදලක් එක් ගුරුවරයෙකුගෙන් අයකිරිමට නියමිත බවත් එම හැදුනුම්පත් සකස්…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

කුහකත්වය, ජාතිවාදය හා ශ්‍රී ලංකාවේ දේශපාලනය

මේ වන විට ලංකාවේ පැවති වාර්ගික සිවිල් යුද්ධය නිමව ඇත. ඒත් සමගම ලංකාවේ සුළු ජාතීන් සහ මහ ජාතීන් කියන සංකල්පය ද මියැදුණි. නුමුත් ඒ අඩුව පිරවීම සඳහා ජනාධිපතිතුමා කී දෙකොටසට අමතරව ජාතිවාදීන්…

සිංහල, Colombo, Corruption, Education

දෙමාපියන්ගෙන් 81% විදුහල්පතිවරුන්ට අල්ලස් දෙයි

දරුවන් පාසැල්වලට ඇතුලත් කිරීම සඳහා දෙමාපියන්ගෙන් 81% විදුහල්පතිවරුන්ට අල්ලස් ලබාදෙන බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මඟින් සිදුකල සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයේ මූලික පදනම ලෙස සැලකෙන ‛‛අධ්‍යාපනයේ’’ දූෂණ සිදුවන…

සිංහල, Colombo, Democracy, Governance

හරි පුදුම දේශපාලන කතා

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද්ධ දේශපාලන ක්‍රියාවළියෙහි සක්‍රීය සාධක හදුනා ගැනීම එතරම් දුෂ්කර නැති නමුත් මෙම විවිධ බලවේගයන්ගේ අනෝන්‍ය ක්‍රියාකාරිත්වය විසින් ශ්‍රී ලංකාව කවර දිසාවකට ගෙන යනු ඇත්දැයි කියා සිටිම…

සිංහල, Colombo, Media

විමසුම- මයිකල් ජැක්සන් සහ ජෝතිපාල

ජූලි 05 වන දා ස්වාධීන රූපවාහීනි සේවයේ විමසුම වැඩසටහනේ මාකෘකාව වූයේ මයිකල් ජැක්සන් සහ එච්.ආර්.ජෝතිපාල ගායක දෙපලයි.වැඩසටහනේ පිටපත ලියා තිබුණේ දිනමිණ කර්තෘතුමා වන මහින්ද අබේසුන්දරයි. මහින්ද අබේසුන්දරට තමාට හිතෙන ඕනෑම දෙයක් ලියන්නට…

සිංහල, Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Puttalam

සිංහල පුවත්පත් තුළින් මතුවූ බෑන් කී මූන්ගේ කඳවුරු මතවාදය

යුද නිමාවට මත්තෙන් කී රජයේ ගණන් හිලව්වලට වඩා වැඩි දෙමළ සිවිල් ජන සංඛ්‍යාවක් මේ වන විට වව්නියාව අවතැන් කඳවුරු තුළට පැමිණ තිබේ. රජයට අභියෝග කරමින් ඒ ගණන ලක්‍ෂ තුනකට(300000) ආසන්න වී ඇත….

සිංහල, Colombo, Corruption, Features, Governance

කෙළඹ නගරයේ,දොළොස් මහේ පහන් කනු

මෙම පින්තූරයේ දැක්වෙන්නේ කොළඹ වැල්ලවත්ත, සුවිශුද්ධාරාම පාරේ ලයිට් කණුවක පින්තූරයකි. දැන් කලක සිට මෙම ලයිට් කණුවේ ඇති වීදි ලාම්පුව රෑ දහවල් වෙනසක් නැතිව දැල්වෙමින් තිබේ. මීට මාස ගණනාවකට ප්‍රථම මෙම ලයිට් කණුවේ…

සිංහල, Health, Life quips, Puttalam

පුත්තලම කලපු තීරය විනාශයි…….

පුත්තලම නගරයේ මාළු සහ මස් වෙළඳ සැල් පවත්වාගෙන යනු ලබන්නේ පුත්තලම් කළපුව වෙරළ තීරයට යාබදවය. මේ වෙළඳ සැල් සියල්ලන්ගේම ඉවත ලන අපද්‍රව්‍ය පසුපස ඇති කළපූ වෙරළ තීරයට මුදාහරින බව අප හට පෙනී…

සිංහල, Colombo, Corruption, Transport

මඟීන් සූරාකන නගරාන්තර බස්

පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජීවත් වන මාගේ මිතුරෙකුගේ මවගේ අවමංගල්‍යට සහභාගී වීම සඳහා පසුගිය සෙනසුරාදා දහවල් මම වැල්ලවත්තෙන් පානදුර – කොළඹ නගරාන්තර සුඛෝපභෝගී බස් රථයකට ගෙඩවුනෙමි.(එහි අංකය 63-2737) කොළඹ සිට පානදුර දක්වා සුඛෝපභෝගී…

සිංහල, Colombo, Democracy, Governance

එල්ටීටීඊ ය නැති දේශපාලන චිත්‍රය (2)

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් එල්ටීටීඊ ය දේශපාලන සමීකරණයෙන් ඉවත්ව යෑමත් සමඟ වෙනස්කම් සිදුවීමට නියමිතව ඇත්තේ දෙමළ දේශපාලන භූමිය තුළ පමණක් නොවේ. දැනටමත් පෙනෙන්ට පටන් ගෙන ඇති පරිදි සිංහල දේශපාලනය තුළ ද තීරණාත්මක වෙනස්…