Latest
වතු නිවාස ඉදිකිරීම අතර මඟ නවති…සල්ලිත් නෑ. වතු කළමානාකරුවන්, සුබසාධක සමිති අක්‍රියයි – නිවාස සංවර්ධන අධිකාරයේ දිස්ත්‍රික් කළමණාකරු
බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඉදිකරන ලද නිවාස යෝජනා ගණනාවක ඉදි කිරීම් මේවන විට අතර මඟ නවතා තිබේ. මෙසේ ඉදිකිරීම් අතරමඟ නවතා ඇත්තේ කහගල්ල වත්ත, නීඩ්වූඩ් වත්ත හා දඹේතැන්න ආදී ප්‍රදේශවල නිවාස අතර…
භූමිතෙල් සහණාධාරයක් දෙන්න..වැල්ලවායේ ගොවීහු ඉල්ලති.
වැල්ලවාය කිරිඳිඟගේ ජලය ලබා ගනිමින් එළවඑ වගාවේ නිරත ගොවීහු තමන්ට භූමිතෙල් සහණාධාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිති. මෙසේ මෙම සහණාධාර ඉල්ලා සිටින්නේ වතුර මෝටර් මගින් ජලය ලබාගෙන ගොවිතැන් කටයුතු කරන ගොවීන්ය. කෙසේ…
රට යන්නට පෙර හිතා බලන්න
ආගමික දේශණයකට ලැබුණු ආරාධනාවක් මත මා දැනට සිටින්නේ මැදපෙරදිග බහරේන් රාජ්යකයේය. ඉඩ ප්රදස්තාවක් බලන සෑම විටම මා එහි සිටින අපගේ සිංහල සහෝදරවරු සිටින සේවා කඳවුරු බැලීමට යමි. ඇත්තෙන්ම පිටරටවල සේවය කරන ඔවුන්ගේ…
එල්ටීටීඊ ය නැති දේශපාලන චිත්‍රය (1)
පුරුවැසි මාධ්‍යවේදියෙකුගේ සටහන් එල්ටීටීඊ සංවිධානය දේශපාලන ක්ෂෙත්‍රයෙන් නැති වී යාමත් සමඟ අප රටට අදාළ දේශපාලන සමීකරණයන්ගේ වෙනසක් ඇතිවන්නට දැන් පටන් ගෙන තිබේ. එය වෙසෙසින්ම අදාළ වන්නේ මෙරට දෙමළ දේශපාලනයට සහ ජනවාර්ගික ප්‍රශ්නයට…
ඒකීය රාමුව තූළ බලය බෙදීමක්, ගම් සභා ක්‍රමය අදට ඔබින ආකාරයට, සමගාමී ලැයිස්තුව ඉවතට….මහාචාර්ය තිස්ස විතාරණ
Picture by INTERNET ඒකීය රාමුව තූළ බලය බෙදීමක්, ගම් සභා ක්‍රමය අදට ඔබින ආකාරයට, සමගාමී ලැයිස්තුව ඉවතට.. මහාචාර්ය තිස්ස විතාරණ කළ යුත්තේ කුමක්ද? යන තේමාව ඔස්සේ සම සමාජ තරුණ සමිති මහා සංගමය…
කොළඹට කිරි, ලඟට කැකිරි…
දිනය 2009 ජූනි 17වනදා ය. වේලාව ප.ව.2.45යි. ලංකා ගමනා ගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් බස් රථය ප.ව.2.45ට බදුල්ල සිට කොළඹ බලා ධාවනය කරන්නට විය. මද වේලාවකින් කොන්දොස්තර පැමිණ මෙසේ මොර දෙන්නට විය….
හල්දුම්මුල්ලේ “කුඹුක් සංහාරය”
හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෙලංවිට ප්‍රදේශයේ සිදුකරන “කුඹුක්ගස් සංහාරය” නිසා එම ප්‍රදේශයේ ජනයා මහත් අපහසුතාවයකට පත්ව සිටී. මෙම කුඹුක් ගස් විනාශ කිරීම නිසා ජල උල්පත් සිඳීයාමෙන් ප්‍රදේශයේ කුඹුරු පුරන් වන තත්වයකට…
යහඑ ගෙදර තිස්සෙම යාම හොඳ නැතේ…
මාතලේ, ලග්ගල, ඇටන්වල කියන්නේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක්. මාතලේ ඉදලා කිලෝමීටර් 40ක් විතර දකුණට වෙන්න තමයි ඇටන්වල තියෙන්නේ. මහා වැස්සක් වැස්සොත් ඒ ගමට යන්න බැහැ. ඒ පාර වැටිලා තියෙන්නේ වැද්දා පැණි ඇල්ල නම්…
13වන සංශෝධනය සහ ආණ්ඩුව
පුරවැසියෙකුගේ සටහන් යුද්ධය අවසන්ව ඇති බැවින් සියළු ජනවර්ගයන්ට පිළිගත හැකි දේශපාලන විසදුමක් ඉදිරිපත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද ජය සැමරුම් රැස්වීම් ගණනාවකදී ම ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් ඉතාම පැහැදිළි…
මැදහත් නොවීම
සුදු කඑ උස මහත ජාති කුල ආගමෙන් නොයෙක් බස් දොඩාලන විසිර ඇති ලෝ පුරා මිනිස් කැළ මිණිසුන් ය. ඇට මස් නහර ගෙන රතු ලේ පුරා ගෙන එකම වා තලය මත ජීවිතේ වින…
‛‛දිවයිනක’’ කතුවැකියක් වූ කතුවැකියක්..
වගකිවයුතු ජනමාධ්‍යය විසින් සිදු කළ යුත්තේ සත්‍ය තොරතුරු සමාජගත කිරීම, යහ පාලනයකට මග පෙන්වීම, ගැටුම් සමථකරණය හෝ අවම කිරීම වැනි කාර්‍යයන් බව අපි විශ්වාස කරමු. නමුත් යම්කිසි ජනමාධ්‍යයකට අවශ්‍ය නම් ගැටුමක් හෝ…
සිරගෙයි ගීතය
රැයට සඳ නැත සඳුට එළි නැත එළිය වුව කඑ ගල් බිත්තියෙන් දැදුරු වෙයි වධක කුටි තුළ ගීත නෑසෙයි ශබ්ද පමණක් සරයි තනියෙන් ඒ ශබ්ද රාව – ප්‍රතිරාව දී විසි වී – හැපී…
හොඳ ක්‍රිස්තියානි නෙමේ නම් වලලන්න වෙන්නේ ‛‛මස්තබාල්දුවේ’’
මමත් මගේ කාර්යාලයේ මිතුරියකුත් පසුගිය සිකුරාදා (12) කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි අපගේ මිතුරියකගේ පියාගේ මලගෙදරට සහභාගී විමට ගියෙමි. මාත් සමග එහි ගිය මිතුරිය අපගේ මිතුරියගෙන් මල ගෙදර කටයුතු පිළිබඳව විමසුවාය. එහිදී ඔවුන්…
ඇය ඇගේ පාරම්පරික ආගම හැරලූ පමණින් අසිංහල වේද?
මෑත යුගය, පෙර කවර යුගයකටත් වඩා මානව හිමිකම්, ළමා/කාන්තා අයිතිවාසිකම්, සත්ව කරුණාව සහ පරිසරය සුරැකීම වැනි කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව අපට පෙනී යයි.මා ඔබේ අවධානයට යොමු කරවන්නට යන්නේ කාගේවත්…
ලස්සන ඇතුලේ ඇති දුෂ්කරත්වය..
ලස්සන ඇතුලේ ඇති දුෂ්කරත්වය..
ලස්සන ඇතුලේ ඇති දුෂ්කරත්වය..
ලස්සන ඇතුලේ ඇති දුෂ්කරත්වය..



