පාසල් දරුවන්ට වෘත්තීය පුහුණුව කවදාද?
පසුගිය බදාදා පාසැලේ පස්වැනි කාලඡේදයේ 7 වසරට තිබුණේ ජීවන නිපුණතා. එදාට කරන්න තිබුණෙ වෘත්තීය සංවර්ධනය කියන අන්තිම පාඩම. පාඩමට ප්‍රවිශ්ඨයක් විදියට මා පංතියේ දරුවන් පනස් දෙනාගෙන් ප්‍රශ්නයක් ඇහුව. ඔයාල කරන්න කැමති රැකියාව…



