Colombo, Constitutional Reform, Democracy, Featured Articles, General Election 2015, Human Rights, Identity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘ඒකීය‘ රාජ්‍යට උතුරෙන් ලැබුණු පිළිතුර විශිෂ්ඨය.

2009 මැයි සංහාරයෙන් පසුව උතුරේ පැවැත්වුනු නිදහස් සහ සාධාරණ මැතිවරණය පසුගිය 17වනදා අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණය යැයි කිවහොත් එය නිවැරදිය. එහිදී රාජපක්ෂ ආණ්ඩුව සමයේ පැවති උතුරු පළාත්සභා මැතිවරණයේදී සැලකිය යුතු අන්දමේ ප්‍රචණ්ඩක්‍රියා…

Colombo, Disappearances, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

[Video] ‘රාජපක්ෂලාට දඩුවම් ලැබිය යුතුයි‘ | සංධ්‍යා එක්නැළිගොඩ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන ලද්දේ 2010 ජනවාරි 24දාය. එවකට ලංකාවේ පාලකයා වූයේ මහින්ද රාජපක්ෂය. ප්‍රගීත් අතුරැදහන් කිරීමට එවකට සිටි රාජපක්ෂ ආණ්ඩුවේ රාජපක්ෂලාට විරුද්ධව, දේශීයව මෙන්ම විදේශීයව ද චෝදනා එල්ලවිය. එම චෝදනා…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, General Election 2015, Peace and reconciliation, Politics and Governance

අපි දැන් නිදහස් – ඒ නිදහස එක පවුලකට කොල්ලකෑමට ඉඩ දිය යුතු නැත.

තවත් මැතිවරණයක් ගැන අදහස් දැක්වීමට ලැබීම සතුටකි. වැඩියත්ම එය සතුටක් වන්නේ, පසුගිය වසර ගණනාව තිස්සේ ‘විරුද්ධ පාක්ෂිකයා’ යන නමින් මා ලියූ කොලම, දැන් ‘පාක්ෂිකයා’ නමින් ලිවීමට හැකි වීම නිසා ය. එම වෙනස…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, General Election 2015, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War

දත කට මැදගෙන බලා ඉන්න පවුලක්

Image Credit: FB/Rajapaksha ‘‘ඔවුන් සම්මත ආකාරයේ යුද්ධයක් කළේ මොකද කියලා මං දන්නේ නැහැ. ප‍්‍රභාකරන්ට තිබුණා, හැංගිලා සටන ගෙනියන්න. මම එල්.ටී.ටී.ඊ, සංවිධානේ නායකයා වුණා නං, මං කරන්නේ බිම්ගත වෙලා, කැළේට වෙලා ගරිල්ලා යුද්ධයක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Media and Communications, Politics and Governance

දුෂ්ට යක්ෂයා අපේ දොරකඩටම ඇවිත්

Image: Screenshot/SLPCWEB පුවත්පත් මණ්ඩලය නැවත ඇති කිරීමට ගිය සතියේ තීරණය කර ඇති බව සැළ වීම මාධ්‍ය ක්ෂේත‍්‍රය විමතියෙන් කළඹවාලීය. යහපාලන ආණ්ඩුව මෙසේ ආපස්සට යාම, මේ දිනවල අප අත්දකින තවත් බොහෝ පිලී පැනීම්වලින්…

Black July, Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ජූලි මාසයක මතක මාත්‍ර

RP | [අත්‍යවශ්‍ය සටහනක්] ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 32ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

‘මහින්ද දෘෂ්ටිවාදය’ පරාජය කළ යුත්තේ ඇයි?

Image Credit: newsfirst.lk එළඹෙන මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමෙන් ඔබ්බට ගිය සමාජ-සංස්කෘතික වගකීමක් බහුතර ශ්‍රී ලාංකියන් අභිමුව තිබේ. එනම්, මහින්ද දෘෂ්ටිවාදය තුරන් කිරීමයි. ඇත්තෙන්ම, මහින්ද රාජපක්ෂ යනු තනි පුද්ගලයෙකු වුවද සාමාන්‍යයෙන්…

Colombo, Culture, Democracy, Education, Featured Articles, Politics and Governance

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය

Image: Vikalpa file මහාචාර්ය සසංක පෙරේරා | Prof; Sasanka Perera (සසංක පෙරේරා, නව දිල්ලියේ දකුණු ආසියා විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිලිබඳ සමාරම්භක මහාචාර්යවරයා හා අධ්‍යයනාංශ ප‍්‍රධානියා මෙන්ම එම විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාද වේ)…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance, Poverty

විසිරුණු මල් පෙති හා ඉදිරි මැතිවරණයේදී පුරවැසි අභියෝගය

ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් බොහෝ කලක් අවිනිශ්චිත ව තබා පාර්ලිමේන්තුව විසිරුවන බව ජනාධිපති නිවේදනය කළේ පසුගිය සිකුරාදා ය. එම පුවත ඇසෙන විට මට එක විට ම මතක් වුයේ අතුල අධිකාරිගේ විසිරුණු මල් පෙති…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ශක්තිමත් සිවිල් ජනතා ව්‍යාපාරයක් පිණිසයි

ඡායාරෑපය – 19වන සංශෝධනය වහා සම්මත කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කළ විරෝධතාවයේදී ‘වීදියේ විරෝධය ව්‍යාපාරය‘ එයට සහභාගී වූ අවස්ථාවක් ඉකුත් ජනවාරි 08 දා මේ රටේ බහුතර ජනතාව රාජපක්ෂ…

Colombo, Democracy, Featured Articles, Identity, Peace and Conflict, Peace and reconciliation

ජාතිවාදය

මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ලංකාවේ නහයට නාහන භික්ෂූන්

Image: Vikalpa ‘‘අළුත්ගම සිදු වූ දේවල් ගැන කණස්සල්ලට පත්වන්නේ නම්, රොන්න්දෝගේ අනතුරු ඇඟවීම් මතකයේ තබා ගැනීම යෙහෙකි. මන්ද යත්, බෞද්ධ ඉතිහාසය තුළ ප‍්‍රචණ්ඩත්වය සහ දාර්ශනික මිනීමරුවන් අපට හමුවෙතත්, එම ප‍්‍රචණ්ඩත්වය සමග ශ්‍රේෂ්ඨ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

වැළිකඩ ඝාතනය | ‘කමිටු වාර්තාව වහාම රටට හෙළි කරනු‘

‘‘මේ වාර්තාවේ තිබෙන තොරතුරැ, නිරීක්ෂනයන් අපට තාම දැන ගන්න නැහැ. පැහැදිලිවම මෙතන කුමන්ත්‍රණකාරී මිනීමැරුම් ක්‍රියාකලාපයක් තිබුණා. හොයලා හොයලා මිනිස්සු මරලා තියනවා. මේක ගැන අපිට ඇත්ත දැන ගන්න ඕන. ගිය ආණ්ඩුව කාලේ කරපු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

අලුත්ගම ‘කලු ජූනියක්’ කර අවුරුද්දයි!

දර්ගාවට ඇදිරි නීතිය දැමුවේ පසුගිය වසරේ(2014) ජූනියේ අද(15) වැනි දිනක සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරැවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ඇදිරි නීතිය දමා තිබියදී ය. ඒ ගැටුම වර්ධනය වී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

විශාලතම වෙනස ඇති වන්නේ මැතිවරණ තුළිනි

Image: Vikalpa File 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම මේ අවස්ථාවේ ප‍්‍රමුඛත්වයක් කොට සළකන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කොට තිබේ. මේ සංශෝධනය හරහා අපේක්ෂා කරන්නේ, පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක්…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

යුද අපරාධ විමර්ශන ‘දේශීය යාන්ත්‍රණය’ යනු ගැටයක් ද?

Image Credit: REUTERS ශ‍්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් වී තිබෙන ‘යුද අපරාධ චෝදනා‘ සම්බන්ධ වගවීමේ ක‍්‍රියාවලියේ ස්වභාවය පැහැදිළි කරමින්, ජනාධිපති සිරිසේන මහතා පසුගිය දා බීබීසීය ට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී යළි…

End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes, Women

විත්‍යා සහ ඉසිප්‍රියා | ඉසිප්‍රියා දූෂණය කර මරාදැමූ පසු ගලාගිය ලේ නොදුටු මිනිසුන්

යාපනය, පුන්ගුඩතිව් හී විත්‍යා සිවලෝගනාදන් දැරිය දූෂණයට ලක්කර මරා දැමීම දෙමළ සමාජයේ වසර ගණනාවක කැකෑරෙමින් තිබූ පීඩනය පිටාර ගැලූ එක් අවස්ථාවක් බවට සටහන් විය. එසේම එය දකුණේ බොහෝ සමාජ කොටස්වලටත් කාන්දු වූ…