Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance

දොස්තර මොහොමඞ් ෂාෆි: ලංකාවේ ඩ්‍රේෆුස්

පාස්කු ත‍්‍රස්තවාදය වැළැක්වීමට ආණ්ඩුවට නොහැකි විය. ඊළඟට, ඒ ප‍්‍රහාරය විසින් ඇති කළ ජාතිවාදී සහ ආගම්වාදී උමතුව මැඩලීමට ආණ්ඩුව අසමත් විය. අස්ගිරියේ මහනායක භික්ෂුවගේ අභද්‍ර ප‍්‍රකාශයට විරුද්ධව කතා කිරීමට කොන්දක් තිබුණේ එක් ඇමතිවරයෙකුට…

Colombo, Democracy, Development, Peace and reconciliation, Politics and Governance

දේශපාලඥයා සහ වෘත්තීයවේදියා වෙස් මාරු කරගෙන

iMage: NBC News ලංකාවේ ඒක-පුද්ගල ණය බර රුපියල් 530,000 ක් වන බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පසුගිය දා පැවසීය. ඒක පුද්ගල ණය බර යනු, රටක් වශයෙන් දරණ මුළු ණය ප‍්‍රමාණය එරටේ ජනගහනයෙන්…

Colombo, Death Penalty, Human Rights, Human Security, Media and Communications, Post-War

මරණ දඬුවම ඉල්ලා සිටීම සහ හිට්ලර් කෙනෙකු ඉල්ලා සිටීම

iMAGE: Vikalpa මේ ඉල්ලීම් දෙක පසුපසම ඇත්තේ එකම රෝග නිදානයකි. එනම්, මහා අසාර්ථකත්වයකින් සිදුවන මංමුළාවකින් ගොඩඒම සඳහා යම් සමාජයක් ක්ෂණික සහ හදිසි විසඳුමක් කෙරෙහි විශ්වාසය තැබීමට දක්වන ආවේගශීලී ආශාව ය. මෙය අපි…

Colombo, Culture, Democracy, Development, Economy, EasterSundayAttackLKA, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

ගල් ගසා බුදුන් නසන අස්ගිරියේ බුද්ධාගම

iMage: Screenshot/ SajithPremadasa/Youtube ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කිරීමේ කම්පනය ලංකාවේ විශිෂ්ඨ කවියෙකු වන එම්. ඒ. නුහුමාන් වරක් කවියට නැගීය. එය, ‘බුදුන් නැසීම’ නම් විය. එම…

Colombo, Corruption, Democracy, Development, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘පොදු සමාජ අවකාශයෙන් ආගම බැහැර කොට, එය පුද්ගල අවකාශයට සීමා කළ යුතුයි’ | [පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (6)]

iMage:ww2online. දේව වාක්‍යය හෝ දේශනා වශයෙන් ගැනෙන සියල්ල, මීට බොහෝ කලකට පෙර විසූ අප වැනි මිනිසුන් විසින්, එදා යුගයේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන සංගෘහිත කරන ලද පෘථග්ජන විශ්වාසයන් මිස, දිව්‍යමය දේවල් නොවන බව,…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Religion and faith

ඒ ‘ආශාව’ සමග, ආගමික පිස්සුව එකට වැඩ කරයි. ඒ පිස්සුව බෝ කරන්නේ ආගමික ශික්ෂාවන්ගෙන් ය. [පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (5)]

iMage: Universal Truth Center යම් ආගමකින් උගන්වන දෙයක් නොතකා කෙනෙකු අපරාධ කිරීම එකකි. ආගමකින් උගන්වන දෙයක් නිසා කෙනෙකු අපරාධ කිරීම තවත් එකකි. බුද්ධ ධර්මයේ කිසි තැනක ව්‍යංගයෙන් හෝ අන්‍යාර්ථයෙන් හිංසාවට ඉඩක් ඉතිරි…

Colombo, Culture, Democracy, EasterSundayAttackLKA, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Identity, Peace and Conflict, Religion and faith

‘ආගම යනු ඇදහීමකි. එනම්, විශ්වාසයකි. විශ්වාසයක් වැරදි වන්නටත් පුළුවනි. නිවැරදි වන්නටත් පුළුවනි. වැරදි වුවත්, නිවැරදි වුවත්, සමහර විශ්වාස අහිංසක ය. තවත් සමහර විශ්වාස භයානක ය.’ | පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (4)

ආගම යනු ඇදහීමකි. එනම්, විශ්වාසයකි. විශ්වාසයක් වැරදි වන්නටත් පුළුවනි. නිවැරදි වන්නටත් පුළුවනි. වැරදි වුවත්, නිවැරදි වුවත්, සමහර විශ්වාස අහිංසක ය. තවත් සමහර විශ්වාස භයානක ය. මා ගෙදරින් එළියට යාමට සැරසෙන අවස්ථාවක, වැස්සකට…

Colombo, Culture, Democracy, EasterSundayAttackLKA, Free Speech, Freedom of Expression, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Religion and faith

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (3)

ආගම් අදහන්නන් සියලු දෙනා විවිධ අවස්ථාවලදී එකිනෙකාට විරුද්ධව පාවිච්චි කොට ඇති මතවාදීමය සහ ප‍්‍රායෝගික ආයුධ බොහෝ විට එක සමාන ය. දෙවියන් වහන්සේ ගත්තොත්, දේවවාදය මුල් කර ගත් සෑම ආගමක්ම එකම මැවුම්කාර දෙවි…

Colombo, Culture, EasterSundayAttackLKA, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Life quips, Religion and faith

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (2)

iMage: Vikalpa බුද්ධාගම, ක්‍රිස්තියානිය, හින්දු, ඉස්ලාම් සහ යුදෙව් වැනි සංස්ථාපිත ආගම් අද ඉටු කරන්නේ, මීට පෙර ලිපියේ කියා ඇති පරිදි, ලෝකෝත්තර නිෂ්ඨාවක් සැපයීමට වඩා පුද්ගලයාට සහ ජනවර්ගවලට ලෞකික අනන්‍යතාවක් සපයා දීම බව…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Reconciliation, Religion and faith

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (1)

iMage: VIKALPA 21 වැනි දා පාරට පැමිණි පාස්කු බෝම්බකරුවන්, ඔවුන්ගේ විශ්වාසය අනුව, මේ වන විට ‘පාරාදීසයට’ ගොස් ඇති. ඔවුන්ට සහාය වූ සෙසු අන්තවාදීන්ගෙන් අතිබහුතරය මේ වන විට අත්අඩංගුවේ සිටිති. මේ දෙපිරිසම, දෘෂ්ටිවාදීමය…

Colombo, EasterSundayAttackLKA, Human Rights, Human Security, Impunity, Politics and Governance

ජාතියේ මළගම ගෝඨාභයට මංගල්‍යයකි

iMage:Newsfirst අඩුම වශයෙන්, ඝාතනයට ලක්වූ මිනිසුන් හඳුනාගෙන ඔවුන්ගේ සිරුරු භූමදානය කරන තෙක්වත් ඒ මළමිනීවලින් පටු වාසි ගැනීමට බැලීමෙන් වැළකී සිටීම ශිෂ්ට සමාජයක පිළිගත් සිරිතයි. ඊටත් වඩා, යම් ව්‍යසනයකින් වැඩිම වාසි ලබන්නා තමා…

Colombo, Democracy, EasterSundayAttackLKA, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

ජීවිත 250+ ක් සමග රටේ ආරක්ෂාව පරදුවට හෙලූ වගකීමේ ‘මුක්තියක්’ හෝ ‘දණ්ඩමුක්තියක්’ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට තිබේ ද?

iMage: Vikalpa රට කරවන සහ නොකරවන දේශපාලඥයන් සඳහා පිරිනැමෙන මුක්තිය සහ දණ්ඩමුක්තිය අපේ කරුමයක් බවට පත්ව තිබේ. මුක්තිය යනු, ජනාධිපතිවරයාට පමණක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන ‘නිදහසකි’. අපේ ව්‍යවස්ථාවේ 35 (1) ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි,…

Colombo, Culture, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Life quips, Politics and Governance, Social Media

‘සිවිල් සහ දේශපාලනික අයිතීන් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ යටතේම කලාකරුවෙකුගේ ප‍්‍රකාශනයේ නිදහස පැහැර ගැනීම

ශක්තික සත්කුමාර ලේඛකයෙකි. කවියෙකි. කෙටිකතාකරුවෙකි. ඔහු දැන් මාසයකට පමණ පෙර ‘අර්ධ’ නමින් කෙටිකතාවක් ලියා ඔහුගේ මුහුණුපොතේ පළකොට තිබේ. මේ කෙටිකතාව තුළ සාකච්ඡාවට ගැනෙන්නේ, පැවිදි ජීවිතය සහ උපැවිදි ජීවිතයත්, සමලිංගිකත්වයත් ය. මෙය විශිෂ්ට…

Development, Environment, Environment, Featured Articles, Human Rights, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

විල්පත්තුව නැවත ගිනි තැබීම

විල්පත්තුව, සතුන්ගේ පමණක් නොව, ජාතිවාදීන්ගේත් ජනප‍්‍රිය අභයභූමියක් බවට අද පත්ව තිබේ. විල්පත්තුව කී පමණින් දැන් කල්පනාවට එන්නේ, මුස්ලිම් ජාතිකයන් සිංහලයන්ගේ කැලෑ සංහාරයක යෙදී සිටින අඳුරු චිත‍්‍රයකි. මීට වසර කිහිපයකට පෙර මේ ‘ජාතික…

Colombo, Corruption, Democracy, Governance, Politics and Governance

දූෂණ-විරෝධී කොමිසමේ සන්දර්ශනය ‘දූෂිතම’ හෝටලයේ පැවැත්වීම හරිම ‘යහපාලනිකයි’

iMage by: dailynews.lk අල්ලස් හෝ දූෂණ කොමිසමේ සන්දර්ශනයක් පසුගිය සඳුදා(18) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගෝල්ෆේස් ‘ෂැන්ග‍්‍රී ලා’ හෝටලයේදී පැවැත්විණ. ඒ සඳහා ආරාධිත දහසක් දෙනා අතර මටත් ආරාධනා පත‍්‍රයක් ලැබී තිබුණි. එහෙත් ඉරිදා වන විටත්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම: රජ තුන් කට්ටුවම දැන් එකඟ ලු!

මේ නිරීක්ෂණය අප කාටත් සුපුරුදු ය: මෝටර් සයිකලයක් සමහර අවස්ථාවක මොන තරම් පැඩලය ගස්සා පෑගුවත් ඇන්ජිම පණ ගැන්වෙන ගතියක් නොපෙන්වයි. මුල් වර පැඩලය ගස්සා පෑගීමේදී හුළඟක් වැනි බොල් සද්දක් මිස, බලාපොරොත්තු දනවන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Politics and Governance

ජනවාරි උරුමය ගැන ජනපතිගේ අඳෝනාව

iMage by: AFP PHOTO/ Ishara S.KODIKARA via The Japan Times/groundviews ප‍්‍රතිපත්තියක් වෙනස් වීම විවිධාකාරයෙන් සිදුවිය හැකිය. එහෙත් ප‍්‍රධාන වශයෙන් එහිදී දෙයාකාරයක් දක්නට ලැබේ. එකක් වන්නේ, පවතින විෂයබද්ධ තත්වයන් කැපී පෙනෙන වෙනසකට භාජනය…