Anuradhapura, Democracy, elephant, Environment, Featured Articles, Land, Life, Politics and Governance

අලි ජාවාරමක්!

වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව විසින් සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා වන සැලැසුම 2021 අගෝස්තු…

Agriculture, Anuradhapura, Democracy, Development, Economy, Environment, Featured Articles, Hambantota, Land, Politics and Governance

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්ගෙන් නීති විරෝධී චක්‍රලේකයක්

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. ඒ. ඒ. කේ. රණවක මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා සියලූ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත “රජයේ ඉඩම් මැන වෙන් කිරීම” සඳහා වන චක්‍රලේකයක් 2021 අගෝස්තු මස 6 වන දින…

Ampara, Environment, Environment, Featured Articles, Governance, Land, Life, Politics and Governance

ලොග්ගල්ඔය කුඩා ජල විදුලිබල ව්‍යාපෘතියට නීතියෙන් ආරක්ෂිත ගඩයා සහ දුම්බර පෙතියා බිලි දෙයි!

කෘෂි රසායනික භාවිතය, වාසස්ථාන විනාශ කිරීම හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා ස්වාභාවික පරිසරයෙන් අල්ලා මිරිදිය මසුන් බහුල ව අපනයනය කිරීම යන ප්‍රධාන හේතු සාධක මත අද වන විට මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ…

Corruption, Environment, Featured Articles, Land, Politics and Governance, Ratnapura

‘මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා පොලීසිය සියලු වගකීම් පැහැර හරියි’ | නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීමෙන් රත්නපුර ජනතාව දැඩි පීඩනයක

ප්‍රබල දේශපාලඥයින් දෙදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් විශාල වාසි අත්පත් කර ගනිද්දී ඒ අවට බහුතර ජනතාවක් දැඩි පීඩාවකට පත් ව සිටිති. පානීය ජලය අහිමි වීම,…

Democracy, Environment, Featured Articles, Gampaha, Human Rights, Politics and Governance

පෝර්ට් සිටියට හා කොළඹට විදුලිය ලබා දීමට මුතුරාජවෙල අක්කර 110 ක් ගොඩ කිරීමට සැරසෙයි

පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන…

Agriculture, Corruption, Culture, Democracy, Development, Environment, Featured Articles, Governance, Hambantota, Human Rights, Land, Life, Politics and Governance

‘තිස්සමහාරාම වැව නීති විරෝධීව හාරන්නේ චීන සමාගමක්’ – රොන්මඩ තුළින් මතුවන ඇත්ත කතාව!!

වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ…

Democracy, Environment, Featured Articles, Hambantota, Life quips, Politics and Governance

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි?

හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට යැපීම් දීමනා ලබා දෙන මහ පරිමාණ ව්‍යාපාරිකයන් අනවසර වගා බිම් පවත්වාගෙන යාම හේතුවෙන් 2011 වසරේ දී…

Agriculture, Anuradhapura, Democracy, Environment, Featured Articles, Land, Life quips, Politics and Governance

අවුරා ලංකා රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි

රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධීව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රිරියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්,…

Democracy, Development, Environment, Featured Articles, Human Rights, Land, Life quips, Matale, Politics and Governance

ලෝක උරුම ‘දුම්බර අඩවියත්’ වනසයි!

Main iMage: Vikalpa(Rivestern(Knuckles) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතාගේ උපදෙස් මත වැවිලි භෝග හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් මීමුරේ සිදු කරන ලද සංචාරයකින් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය…

Democracy, Development, Environment, Environment, Featured Articles, Governance, Human Rights, Life quips, Politics and Governance, Ratnapura

අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් දැන් සිංහරාජ අඩවිය වටා ම සිදු කරයි!

පසුගිය වසරේ අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් අද වන විට සිංහරාජ අඩවිය වටා ම සිදු කෙරෙමින් පවතී. මේ…

Corruption, Democracy, Environment, Featured Articles, Human Security, Land, Life quips, Politics and Governance, Ratnapura

සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්

කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත්…

2020 Elections, Corruption, Democracy, elephant, Environment, Environment, Featured Articles, Land, Life, Politics and Governance, Ratnapura

සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් එක් ව වනසයි.

iMage: ජාතික පාරිසරික පදනමේ පී. කේ. සුරංග බුද්ධික කුමාර/ සිංහරාජ මාණික්කවත්ත, බෝවිටියතැන්න අලි මංකඩ විනාශ කරන ආකාරය සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට…

Agriculture, Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Land, Life, Politics and Governance

වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් වනසන නව ලිබරල් ආර්ථික සංවර්ධනය ව්‍යුහයට විකල්පයක් අවශ්‍යය

රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතයල පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම අහිමි කිරීමේ නව ලිබරල් ආර්ථික සැලසුම් ඉතා ම ප්‍රබල…

Agriculture, Ampara, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Land, Life quips, Politics and Governance

සෞභාග්‍යයේ දැක්මෙන් ජනතාව මුලා කිරීම: ”මහවැලි අධිකාරිය වන සංරක්ෂණයට අයත් අම්පාර රඹකැන්ඔය වනාන්තර සමාගම් වලට බදු දෙයි”

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි…

2020 Elections, 2oth Amendement, Development, Economy, Elections, Environment, Environment, Governance, Human Rights

මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ සියලූ සැලැසුම් පරාජය කළ යුතුය

වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් මීට දශක තුනකට ප‍්‍රථම රුපියල් මිලියන ගණනක් වැය කර සකස් කළසංරක්ෂණ හා කළමනාකරණ සැලැසුම් සියල්ල විනාශ කරමින් මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් වනසා දැමීමට මැල්වත්තප්‍රොපටි…

Environment, Featured Articles, Nuwara Eliya

ලෝක උරුම හෝර්ටන් තැන්න වැනසීමට අලූත් මඟක්

iMAGE:Creativeminds.lk මෙරට රක්ෂිත ප‍්‍රදේශ වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වීම හේතුවෙන් එමරක්ෂිත ප‍්‍රදේශ භාවිත කර ආදායම් ඉපයිය නොහැකි බව ලෝක බැංකුව දිගින් දිගට ම ලංකා රජයට…

2020 Elections, Democracy, Election, Environment, Environment, Politics and Governance, Politics and Governance, Post-War

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය හා ලංකාගම මාර්ග සංවර්ධනය නිවැරදිව කියවිය යුතුය

iMAGE: srilankamirror.com සිංහරාජය ආශ්‍රිත ව පිහිටි ලංකාගම දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘති නීති විරෝධී ව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන හේතු ව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන්…