සීසන් නිසා දරුවන් මහමග…..!
දිනපතා උදේ 5.30ට මරංගහවෙල සිට බදුල්ල බලා යන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථයට පාසල් යන සිසු දරු දැරියන් විශාල පිරිසක් නගිති. මේ සිසුන් ගමන් කරන්නේ බණ්ඩාරවෙල ඇති විදුහල් කරා…
දිනපතා උදේ 5.30ට මරංගහවෙල සිට බදුල්ල බලා යන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථයට පාසල් යන සිසු දරු දැරියන් විශාල පිරිසක් නගිති. මේ සිසුන් ගමන් කරන්නේ බණ්ඩාරවෙල ඇති විදුහල් කරා…
දිවයිනේ කුමන මාර්ගයක ගමන් කළද කුමන හෝ මාර්ග බාධකයකදී පරීක්ෂාවට ලක්වීම මෙරට වැසියන්ට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මෙවැනි මුරපොළවල් කිහිපයක මගීන් හා භාණ්ඩ පරීක්ෂාවට ලක් කිරීම පසුගිය සතියේදී අපගේ නිරීක්ෂණයට භාජනය…
வரவு – செலவுத்திட்ட இறுதி வாக்கெடுப்பு 14ஆம் திகதி வெள்ளிக்கிழமை மாலை பாராளுமன்றத்தில் இடம்பெறவுள்ளது. அரசு வெற்றிபெறும் என்று அமைச்சர் ஜெயராஜ் பெர்னாண்டேர புள்ளே மார் தட்டுகிறார். அரசை தோற்கடித்தே தீருவோம் என்று ஐ.தே.கட்சி சவால் விடுகின்றது. இந்த நிலையில் வரவு – செலவுத்திட்ட…
நுகேகொட குண்டு வெடிப்பை அடுத்து கொழும்பிலும் அதை அண்மித்த பிரதேசங்களிலும் இம்மாதம் முதலாம் இரண்டாம் திகதிகளில் பொலிஸாரும் முப்படையினரும் நடத்திய தேடுதல் வேட்டையில் வகைதொகையின்றி தமிழர்கள் கைதுசெய்யப்பட்டனர். இத்தேடுதல் நடவடிக்கையின்போது அடையாள அட்டை மற்றும் பொலிஸ் பதிவு இருந்த நிலையில் ஏராளமான அப்பாவி தமிழ்…
ලුතිනන් ඩිංගිරි බණ්ඩාට වධහිංසා පැමිණවීම විභාග කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඒ පිළිබඳව තම තීරණය ප්‍රකාශයට පත් කර ඇත. එය ඩිංගිරි බණ්ඩාට පක්‍ෂපාතීය. ඩිංගිරි බණ්ඩා ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ සේවය කළ…
මෙත්සිරි වඩුගේ. බෝම්බය පිපිරුණේ කැබිතිගොල්ලෑවේ ය. ඒ වෙනුවට කොළඹ දෙමල මිනිස්සු වන්දි ගෙවූයේ දවස් ගණන් පොලිස් කූඩුවල ලැගීමෙන්. කැමැත්තෙන් නොවෙයි අකමැත්තෙන්. ආණ්ඩුවේ මානව හිමිකම් ඇමැති රටටත් ලෝකයටත් කියා සිටින්නේ ඕනෑම අයෙක් අත්…
මැණික් – කුරුණෑගල 2007 වසරේ මා ඉගැන්වූයේ හත වසර පන්තියට. මා උගන්වන එක් විෂයක් තමයි සිංහල. මේ වසරේ අවසාන වාර පරික්ෂණයට 7 වසර සිංහල ප්‍රශ්න පත්‍රයේ රචනා මාතෘකා 5ක් තිබුණා. සාමයෙන් පිරි…
දෙමළ ජනයා අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබා ගැනීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ලංකා කම්කරු කොංග්‍රසය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක අද (නොවැම්බර් 7) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලා ලංකා…
යාපනය වනාහී ලෝකයේ ජනමාධ්‍යවේදීන්ට බියජනකම නගරවලින් එකකි. දැන් තවත් මානුෂිය ඛේදවාචකයක් සමිබන්ධයෙන් යාපනය නම් දරමින් තිබේ. එය නම් චෝදනාවක් නැතිව හෝ දඩුවම් දීමක් හෝ නැතිව මිනිසුන් සිරගතවන නගරය ලෙස ය. මානව හිමිකම්…
ඊයේ එනම් දෙසැම්බර් 03 වනදා ලෝක අබාධ සහිත වූවන්ගේ දිනය. ලංකාවෙත් ඒ දිනය සමරනු ලැබුවා. මේ කියන්න යන කතාව ඊයේ නෙමෙයි පෙරේදා, ඒ කියන්නෙ දෙසැම්බර් 02 දා වෙච්ච එකක්. වෙලාව උදේ 10….
මුරලි බූස්සට….?? 2007 දෙසැම්බර් 02 දා මෙරට ඉතිහාසයේ නොමැකෙන දවසකි. මුත්තයියා මුරලිදරන් එදින ලෝක වාර්තාවක් සම කළේය. ඉන්පසුදා ඔහු එම වාර්තාව බිද දැමුවේය. දැන් කවුරුත් කතා කරන්නේ මුරලි ගැනය. ඔහුගේ ලෝක…
අපරාධ වින්දිතයින් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ලහි ලහියේ සූදානම් වෙයි. අයවැය විවාදය සම්පූර්ණයෙන් අවසන් වූ පසු මෙය සිදුවෙනු ඇති බවට විශ්වාස කෙරේ. මෙය ඉතා යහපත් ප්‍රයත්නයකි….
බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්බද ප්‍රදේශවල වෙළදුන් හිතූ හිතූ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කිරීමට පටන් ගෙන ඇත. උපරිම සිල්ලර මිල සටහන් මත වැඩි මිල සදහන් ලේබල් අලවා මේ ව්‍යාපාරය ගෙන යන අතර මේ ගැන…
පසුගිය බදාදා පාසැලේ පස්වැනි කාලඡේදයේ 7 වසරට තිබුණේ ජීවන නිපුණතා. එදාට කරන්න තිබුණෙ වෘත්තීය සංවර්ධනය කියන අන්තිම පාඩම. පාඩමට ප්‍රවිශ්ඨයක් විදියට මා පංතියේ දරුවන් පනස් දෙනාගෙන් ප්‍රශ්නයක් ඇහුව. ඔයාල කරන්න කැමති රැකියාව…
ශාලාවෙන් බාගයකටත් වැඩිය සෙනඟ ඇවිදින්, ඉස්සරහ පේළියෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකාත්, ජයසේකර අපොන්සුත් වාඩි වෙලා හිටියා. ජයලත් මනෝරත්නයනුත් ටික වෙලාවකින් ඇතුලට එනවා දැක්කා.හරියටම හත වෙද්දි තුන් වන සීනුවත් වැදුනා.මුළු ශාලාවම අදුරෙ ගිලෙද්දි ලුම්බිණි…
කොළඹ බදුල්ල මහා මාර්ගයේ ධාවනය වන ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ලම දියතලාව හරහා ධාවනය වෙයි. මේ බස් රථ දියතලාව හමුදා කදවුර අසල තිබෙන (මිනින්දෝරු හන්දියේ) මාර්ග බාධකයේදී හමුදාව විසින් පරීක්ෂාවට ලක්කරයි….
බණ්ඩාරවෙල නගර සභාවේ පොදු වැසිකිළි භාවිතයේදී වැසිකිළි යාමට රුපියල් 10 ක්ද, සුළුදිය දැමීමට රුපියල් 5 ක්ද අය කෙරේ. නමුත් මේ ගණන් අය කරන බවට නගර සභාව විසින් සනාථ කොට ඇති දැන්වීමක් කිසිතැනෙක…