අපේ කාලයේ දැමුනු නොදැමුනු මිනිසෙක්
[අපේ කාලයේ දැමුනු නොදැමුනු මිනිසෙක් : තිස්ස බාලසූරිය පියතුමාට ආචාරය] උදෑසන එළඹිමටත් පෙර කොළඹ දේශපාලන සගයකු එවූ කෙටි පණිවිඩයක මෙසේ සඳහන් වී තිබුණි. ‘‘සමාජ ක‍්‍රියාකාරිකයකු වූ තිස්ස බාලසූරිය මිය ගියේ ය’’ ….
[අපේ කාලයේ දැමුනු නොදැමුනු මිනිසෙක් : තිස්ස බාලසූරිය පියතුමාට ආචාරය] උදෑසන එළඹිමටත් පෙර කොළඹ දේශපාලන සගයකු එවූ කෙටි පණිවිඩයක මෙසේ සඳහන් වී තිබුණි. ‘‘සමාජ ක‍්‍රියාකාරිකයකු වූ තිස්ස බාලසූරිය මිය ගියේ ය’’ ….
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:Thinakkural January 17, 2013] [Cartoon Credit: www.ada.lk]
[Photo Credit:www.lankastandard.com] රාජපක්ෂ අමුතු අමුතු කතා කියයි. ඔහුගේ රජවාසල කවටයින් පමණක් නොව ඔහුද මේ වන විට කවටයෙකු වී සිටින සැටියෙකි. කෛරාටක – හාස්‍යජනක එහෙත් මුර්ග මිනිසුන් ගැන කලා නිර්මාණ රැසක් ඇතිවා සේම…
‘‘අද ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්නවා නීත්‍යානුකූල අගවිනිසුරැවරියක් සහ ආණ්ඩුවෙන් නීති විරෝධිව, අධිකරණ තීන්දු දෙකකට පිටුපාලා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට තියලා, ස්වාභාවික යුක්ති මූලධර්මයන් සියල්ල පැත්තකට දාලා අද ඒකාධිපති ස්වරෑපයෙන් තවත් අග්‍රවිනිශ්චකාරවරයෙක්…
[Photos Credit: twitter.com/PresRajapaksa] අතිශය තීරණාත්මක මේ මොහොතේදී කිසිවකු නො සිතූ පරිදි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය(Bar Association of Sri Lanka& විසින් අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා වූ අරගලය මුඵමනින් ම පවා දෙනු ලැබ තිබේ. ඒ,…
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය අත්තනෝමතිකව සම්මත කරමින් විය යුතු පරිද්දෙන් ම ආණ්ඩුව, ස්වකීය ඒකාධිපති බලයේ තරම මෙතරම් යැයි ජනතාවට පෙන්වා දී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර ‘ඔඵ ගෙඩි’ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නූගත් හා නො දියුණු දේශපාලන භාවිතය…
‘‘මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වීමෙන් පසු උදයන් පුවත්පතට ප‍්‍රහාරයන් 10ක් සිදුවි තිබෙනවා. 2006 මැයි 3 වන දා පුවත් පත් නිදහස උදෙසා වන ජාත්‍යන්තර දිනයේ දී උදයන් වෙත මිලේච්ඡ ප‍්‍රහාරයක් එල්ල වුණා. එම ප‍්‍රහාරයෙන්…
[Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: Virakesari 11.01.2013]
‘‘අද අලුත්කඩේට උදේපාන්දර ආවාහම අපි දැක්කේ මැරයො පොලු අරගෙන ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ සිවිල් ආරක්ෂක බලකාය සිවිල් විදිහට ඇදගෙන පහර දෙන්න බලාගෙන හිටියා. අපි ඒ වගේම දැක්කා ඒ හැමදෙනාටම රාජ්‍ය ආරක්ෂාව ලැබුනා.‘‘ යැයි…
ඊයේ(09) උදෑසන සෞදි අරාබියේ ඩවාඩමි නගරයේදී රිසානා නෆීක්ව හිස ගසා මරා දැමූ පුවත අප වෙත ලැබුණි. අවුරුදු හතක් තිස්සේ එහා මෙහා විසී කරමින් තිබුණු, ඇගේ ජිවිතය එසේ අවසන් විය. මීට දින කිහිපයකට…
අද(09)කොළඹ අධිකරණ සංකීර්ණය අසල දී නීතිඥ සංවිධාන එකතුව විසින් දෝෂාභියෝගයට විරැද්ධව පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට, රාජපක්ෂ ආණ්ඩුවේ කුලීකාර මැරයින් විසින් බාධා පමුණුවනු ලැබූ හ. එම විරෝධතා පාගමන ආරම්භ කිරීමට පෙර…
ජනවාරි 5 වැනි දා රෑ හසිත මඩවල, ඔහුගේ නිවෙස අසළ දී වෙඩි තබා ඝාතනය කෙරිණ. හිස්වැසුම්වලින් මුහුණු ආවරණය කරගෙන මෝටර් සයිකලයක ආ මිනීමරුවෝ ඔහුව ඝාතනය කර පළා ගියහ. මඩවල, විරුද්ධ පක්ෂ සාමාජිකයෙකුවත්,…
[Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:Sudar Oli 09.01.2013]
2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා…
අපේ පාලකයන් තමන්ව හඳුන්වා ගන්නේ ජනතාවාදී පාලකයන් වශයෙනි. අධිකරණයේ ස්වාධීනත්වයට විරුද්ධව වේවා, වෙනත් ඕනෑම බලවේගයකට විරුද්ධව වේවා, තමන්ගේ ස්ථාවරය සනාථ කිරීම සඳහා මේ පාලකයෝ තමන්ගේ තෝම්ඹුවට ‘ජනතාවාදී’ සහතිකය අලවා ගනිති. ඊළඟට, තමන්ට…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 4ක් ගත වේ. නමුත් මේ වසර හතරක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…