මොන තරම් සැපයක් ද සැබෑවක් වේ නම්
මායා වරුන්ගේ මායාව සැබෑවක් වේ නම් මොන තරම් සැපයක් ද භේදයක් නැතිව එකට නින්දට යන්න | කළුවර විසින් දක්කන ඉර ගිලෙන බටහිර පසු දා අරන් පෙරමුණ දනී මතුවන පෙර දිගින් නව ඉර…
මායා වරුන්ගේ මායාව සැබෑවක් වේ නම් මොන තරම් සැපයක් ද භේදයක් නැතිව එකට නින්දට යන්න | කළුවර විසින් දක්කන ඉර ගිලෙන බටහිර පසු දා අරන් පෙරමුණ දනී මතුවන පෙර දිගින් නව ඉර…
අත්අඩංගුවේ පසුවන යාපන විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව නඩු පවරන ලෙස හෝ එසේ නැතිනම් ඔවුන් නිදහස් කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර…
[Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:www.dailymirror.lk]
ශිෂ්‍ය විරෝධතාවකට බැටන් පොලූ පහර දෙමින්, මාධ්‍යවේදියෙකුට ප‍්‍රහාර එල්ල කරමින්, සිසුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින්, යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මෑතකදී පුපුරා ගිය ගැටුම, තමන්ගේ ආදරණීයයන්…
මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති නිර්වචනය කරමින් සිටී. ඒ අනුව, එක අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කෙළේය. ආණ්ඩුව ඊට හිස නැමුවේ නැත. තව අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශයක් ඉදිරිපත් කෙළේය….
ඉතිහාසය විටෙක ඉතිහාසයටම සරදම් කරයි. අද මාතලයේ රෝහල අසළ බිමෙන් සොයා ගැනෙමින් පවතින අවසානයක් නැති මළ සිරුරු විසින් උදා කර ඇත්තේ එවැනි දුර්ලභ ඉතිහාසීය මොහොතකි. ඊට හේතුව නම් මෙම ඇටසැකිළි 1988 –…
පලමු කථාව 2012 අගෝස්තු මස 21 වැනිදා, සවස 2.31 ට, 32 හැවිරිදි වව්නියාවේ පදිංචි වසන්තමාලා සිය ඥාති සොහොයුරිකට එස්එම්එස් පණිඩුඩයක් එවා තිබුණි. එම පණිවුඩයෙන් දැක්වුනේ තමන්ව වව්නියාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පිරිසක් විසින්…
[Photo Credit: www.asiantribune.com] කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ මෑත කාලීනදී හමුදාවට බදවාගත් දෙමළ කාන්තාවන්ගේ බොහෝ දෙනෙක් දැඩි ලෙස මානසික පීඩනයට පත්වෙලා සිටින බව ආරංචි මාර්ග පවසයි. හමුදාවට බැඳුනු කාන්තාවන් 8 දෙනෙක් තමන් රැඳී සිටින කි‍්‍රෂ්නපුරම්…
කොළඹ ඉදලා ත‍්‍රිකුණාමලේට යන ප‍්‍රධාන පාර ඉතාමත් පහසුවෙන් ගමන් කල හැකි විදිහට ඉදිකරලා. දැන් සම්පූර්ණයෙන්ම වගේ පාරේ වැඩ ඉවරයි. වෙනදාට වැඩිය අඩු කාලයකින් අපි කොළඹ ඉදලා ත‍්‍රිකුණාමලේට ලගා වුනා. ත‍්‍රිකුණාමලේ නගරයත් සීග‍්‍රයෙන්…
පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනකු වැලිකන්ද හමුදා කඳවුරේ රඳවා ගැනීමත් සමගම යාපනය පුරා බියජනක වාතාවරණයක් මතුවෙමින් තිබෙන බව යාපන විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය අනතුරු…
[Photo Credit:www.nation.lk] දෝෂාභියෝගය විමර්ශනය කරන තේරීම් කාරක සභාවේ සංයුතිය සහ විමර්ශන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් පමණක් නොව, එවැනි මහජන නියෝජන සභාවක් විසින් ව්‍යවස්ථාමය කටයුත්තක් නොවන අධිකරණමය ක‍්‍රියාමාර්ගයක් ගනු ලැබීම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද…
[Cartoon Credit:www.dailymirror.lk]
අගවිනිසුරුවරියට එරෙහිව අලූත් කඬේ අධිකරණ සංකීර්ණය අසළට රැගෙන ආ රාජපාක්ෂික ඝෝෂකයෝ අත අපූරු සටන් පාඨයක් තිබුණි. එනම් ‘‘රට බෙදන අධිකරණය අපට එපා!’’ යනුවෙනි. මෙම උද්ඝෝෂනය කැදවන ලද්දේ රාජපක්ෂ දෝශාභියෝගයට පක්ෂව සහ අගවිනිසුරුවරියට…
[Cartoon Credit: Thinakkural-07 December 2012] [Cartoon Credit: www.dailymirror.lk]
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම පත් කිරීමේදී සිදු කරගත් වැරැද්ද සිදු කර ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයා යලිත් යොමු නොවන බව එකලදීම අදාළ කොමිසමේ නිර්දේශයන් වලට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන්ගේ අනුගාමිකයන් හසුරවනු ලැබූ ආකාරයෙන්…
ඝාතනය කරන ලද තම සමීපතමයින් සිහිකර පහන් දල්වා ඔවුන් සිහි කරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ පැවති සිහිකිරීමේ වැඩසටහනට පසුගිය 27වනදා කඩා වැදුනු හමුදාව සහ පොලීසීය එම සිහිකිරීමේ උත්සවය කඩාකප්පල් කරන ලද්දේ සිය…
අගවිනිසුරුවරිය අද(04) උදෑසන තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම සදහා දෙවන වරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පිටත්ව යන මොහොතේ අගවිනිසුරැවරියටත්, අධිකරණයටත් අපහාස වන අයුරැන් සටන් පාඨ කියමින් පෝස්ටර් ආදිය රැගත් පිරිසක්ද අධිකරණය ඉදිරිපිට මාර්ගයේ…