සිංහල, Colombo, Corruption, Democracy, Economic issues, Governance, Media

”ගුවන් විදුලි සංඛ්‍යාත ආයාම පරාසය (Radio Frequency Spectrum) කුණු කොල්ලයට සමාගම් 3 කට විකුණයි.” – දූෂණ විමසුම

හෙජින් ගිවිසුමේ සිට විදුලි සංදේශ නියාමන කොමිසමේ දූෂණ සම්බන්ධව, දූෂණ ‘විමසුම නම්’ සංවිධානය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි. නීතිඥ ශිරාල් ලක්තිලක, පළාත් සභා මන්ත්‍රී රෝහණ ගමගේ, නීතිඥ රවී ජයවර්ධන මහත්වරුන් සහභාගී වූ…

සිංහල, Colombo, Democracy, Economic issues, Media

‛‛සල්ලි ලැබෙනවනම් බල්ලෝ උනත් මරයි.”අනේ අම්මපා ජාතික පත්තරයක මාධ්‍ය වගකීමක හැටි….

‛‛සල්ලි ලැබෙනවනම් බල්ලෝ උනත් මරයි. මේකනම් මහ පිස්සු වැඩක්. මම අවුරුදු ගානක් මේ පත්තරේ බලනවා. අපරාදේ මගේ සල්ලි. මුං ඔක්කෝම සල්ලිවලට යට වෙනවා. ඕකුන්ට මොනරු දැක්කහම අම්මා අප්පා අමතක වෙනවා ඇති. පාඨකයින්…

Colombo, Featured Articles, Features

පුරවැසියෙක් ඔබ අමතයි…!

පළමුව මා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඡන්ද නාමලේඛණයේ නම හිමි ඡන්ද දායකයෙක්මි. මුලදීම මෙසේ එය පැවසුවේ ලංකාවේ පවතින ක්‍රමය ප්‍රශ්ණ කිරීමේදී ඡන්දය නොමැති පුද්ගලයෙකු කියා මගේ පුරවැසිභාවට කෙනෙක් ප්‍රශ්ණ කල හැකි…

end of the War, Featured Articles, Features, Jaffna

යාපනයේ බලු මළකුණු දේශපාලනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ඔබේ නිවසේ සුරතලයට මෙන්ම ආරක්ෂාවට ඇති දැඩි කරන බල්ලාගෙ බෙල්ල කපා ඝාතනය කොට කඳ මහ මඟ දමා හිස ඔබ නිවස ඉදිරියේ තබා ගිය හොත් ඔබට කුමන හැගීමක් ඇතිවනු ඇත්…

සිංහල, Colombo, Democracy, Education, Governance, Health, Human Security, Life quips, Media

‛‛විද්‍යාපීඨය විසින් වසර 45 ක කාලයක් ගොඩනගාගත් කීර්තිනාමයට අහිතකර ලෙස බලපානවා’’

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පර්යේෂකයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් රජරට ආශ්‍රිතව පැතිරී ඇති වකුගඩු රෝගය සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සහ එහි සොයා ගැනීම් මාධ්‍යතුල ප්‍රචාරය වීමත් සමග රට තුල ඉමහත් ආන්දෝලනාත්මක තත්වයක් ගොඩ…

සිංහල, Corruption, Democracy, Eastern Elections, Economic issues, Education, Gender, Governance, Health, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation, Stories from the silent, Transport

ප්‍රශ්න 41ක්..

අද ලංකාවේ ඇති ප්‍රබල ප්‍රශ්න 41ක් 1- 13 වැනි සංශෝධනය – ඉඩම්-පොලිස් බලතල පළාත් සභාවලට ( විශේෂයෙන් උතුරු නැගෙනහිරට) දෙනවද? නැද්ද? යන ප්‍රශ්නය. 2- උතුරු නැගෙනහිරට 13ට එහා ගිය විසඳුමක් දෙනවද? නැද්ද?…

Colombo, Featured Articles, Features

දේවාරූඬයෙන් පර්යේෂණ කරනු ලැබේ

”සූටික්කා මහ ඉස්පිරිතාලෙට ගියේ දරා ගන්නට බැරි වූ බඩේ අමාරුව හින්දාය. ඕ.පී.ඩී එකේ පැය ගාණක් බලා හිටපු සූටික්කාව කලන්තෙ දාන්න ඔන්න මෙන්න තිබෙද්දී කාමරයකට ඔබා ගත්තේය. ‛ඊයේ රාත්‍රියේ කෑවේ මොනවාද?’ ඊයේ දවාලේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

දමිළයන්ට ලංකාවේ ඇති තැන – දෙමළ ශ්‍රාස්ත්‍රඥයකු කතා කරයි.

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මහාචාර්‍ය එස්. රත්නජීවන් 2006 වර්ශයේ දී ජනාධිපති රාජපක්ෂ විසින් යාපන සරසවියේ උප කූලපති වශයෙන් පත් කරන ලදී. ඊට පෙර ජනාධිපතිනි කුමාරතුංග විසින් ඔහු විශ්ව විද්‍යාල සනාතන සභාවෙහි සාමාජිකයකු ලෙසද…

Districts, end of the War, Featured Articles, Features

Sri Lanka’s Killing Fields-ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයෙන් ‘ඝාතක බිම්’අතුරුදන් නොවනු ඇත

Screen grab from Channel 4′s Sri Lanka's Killing Fields ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සහ දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය අතර හට ගත් – 2009 මැයි මාසයේ දී නිම වුණු – අවසන්…

සිංහල, Colombo, Democracy, Governance, Health, Jaffna, Life quips, Media

මහාචාර්ය සිවතම්බි මිය යයි.

ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු, සාහිත්‍යදරයෙකු මෙන්ම විචාරශීලි බුද්ධිමතෙකු වූ මහාචාර්ය කේ. සිවතම්බි මහතා ඊයේ(06) රාත්‍රී දෙහිවලදී මිය ගියේ ය. 1932 මැයි මස 10වනදා යාපනයේ, වැල්වැඩිතුරේ උපත ලැබූ මහාචාර්ය සිවතම්බි මහතා කලක් රෝගාතුරව සිටි…

end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

චැනල් ෆෝChannel 4) වීඩියෝවට ශ්‍රී ලංකාව දැක්වූ නිල ප්‍රතිචාර විමසා බැලීමක්

Channel 4 නාලිකාව ප්‍රසිද්ධ කල, ශ්‍රී ලංකා ඝාතන භූමිය(“Sri Lanka’s Killing Fields”) වාර්තා චිත්‍රපටය, කිසිසේත්ම සැබෑ තතු අඩු කර දැක්වීමක් නොවේ. එහි සැලැස්ම නම් වඩාත් ම දැඩි සිත්තුළ වුව ද කම්පනයක් ඇති…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Media

‘රජය පෙන්වූ වීඩියෝ පටය ව්‍යාජ එකක්’ – JDS

ශී‍්‍ර ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකළ බවට බි‍්‍රතාන්‍යයේ Channel 4 රූපවාහිනී නාලිකාව ප‍්‍රචාරය කළ Sri Lanka's Killing Fields නම් වාර්තා චිත්‍රපටයට පාදක වූ වීඩියෝ පටය සපයා ඇත්තේ, විදෙස්ගතව සිටින ලාංකික මාධ්‍යවේදීන්ගෙන්…

Districts, end of the War, Featured Articles, Features

අවනීතියේ පාලනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් දූෂිත මර්දනකාරී පාලනයක් සහ පාරදෘශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අතර ඇති වෙනස කුමක් ද? දූෂිත මර්දනකාරී පාලනය පවත්වා ගැනෙන්නේ සන්නද්ධ බලය මත පදනම්ව බිය ගැන්වීම සහ නීතියෙන් බාහිර දණ්ඩනය පදනම් කර…