ගං වතුරෙන් අලි මරණ 50ක්.
පසුගිය දිනවල ඇදහැලුනු ගංවතුර හේතුවෙන් අලින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි වන ජීවි ආරංචි මාර්ග පවසයි. ලාහුගල, සෝමාවතී, මාදුරු ඔය, කුමණ සහ කවුඩුල්ල යන ජාතික වනෝද්‍යානයන්ට ගංවතුරෙන් වැඩි බලපෑමක් සිදුවීම නිසා…
පසුගිය දිනවල ඇදහැලුනු ගංවතුර හේතුවෙන් අලින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි වන ජීවි ආරංචි මාර්ග පවසයි. ලාහුගල, සෝමාවතී, මාදුරු ඔය, කුමණ සහ කවුඩුල්ල යන ජාතික වනෝද්‍යානයන්ට ගංවතුරෙන් වැඩි බලපෑමක් සිදුවීම නිසා…
දෙමළ හඬට සවන් දෙමු – පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය යුද්ධයට කීවේ මානුෂීය මෙහෙයුම කියා ය. යුද්ධ ජයග්‍රහණයට කීවේ දෙමළ ජනයාට විමුක්තිය උදා කරලීම කියා ය. යුද ජයග්‍රහණය ප්‍රකාශ කොට අදට…
[Update 17 Jan]ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට පසුගි දින කිහිපයේ ඇද හැලුනු ගංවතුර හේතුවෙන් මේ වන විට 39 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙහි පුද්ගල මරණ 18…
Photo credit – Sri Lanka police attacks පොලිසියට පහසුකම් අඩුයි. වැඩ අධිකයි. නිළධාරින් හිඟයි. සේවා තත්වයන් අසහනකාරියි. පහළ නිළධාරින් නිරතුරුව ඉහළ නිළධාරින් අතින් පිඩාවට පත්වෙති. බලන්න මෙම වීඩියෝව Police Criminals are at…
Photo by – flicker.com නීතිදැමීමට ලංකාවේ ඇමති වරු අතර ඇත්තේ පුදුමාකාර තරඟයකි. එසේම මෙම නීති ද පුදුමාකාරය. සිතෙන ආකාරයට නම් ඇමතිවරුන් උත්සාහ කරන්නේ අයිසෙක් නිව්ටන්, ඇලෙකස් සැන්ඩර් ග්‍රුහැම් බෙල් වැන්නවුන් මෙන් අළුත්…
Photo by – Vidu Facebook ළමයා මිනිසාගේ පියාය. හඳයාගේ තොරාගැනිම අපුරුය. ඔහු ‘මෙි මගේ සඳයි’ , ‘තනි තටුවෙන් පියාඹන්න’ තුළින් ලාංකීය සමාජයට කියාදෙන්නට, එහි නිදහසට ප්‍රමුඛත්වය දෙන තත්වයක් ඇති කිරමට ගත් උත්සාහය…
අපනයනය, සංචාරක ව්‍යාපාරය, ස්වයංපෝෂිතත්වය සහ පශ්චාත් යුද යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි යොමු වුණු රාජ්‍ය මූල්‍ය වැඩ සටහන් පදනම් කර ගත් දීප්තිමත් දකුණු ආසියානු ආර්ථිකයක් කරා ගමන් කිරීමට යුද්ධය නැතිකම අපට අවස්ථාවක් ලබා…
පුවත උපුටා ගැනීම – story on a website called Athirvu.com. මෑතක දී මන්නාරමෙහි පැවැත්වුණු ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ (LLRC) සභා වාරය අතරතුර දී කොමිසමේ කොමසාරිස්වරයෙකු නිදා සිටින ආකාරය…
“අපේ ළමයි ඉන්නවා මහත්තයෝ. දන්න මිනිස්සු ඇවිල්ලා කිව්වා ඔයාගේ පුතාව අපි අහවල් තැනදි දැක්කා. නාන්න යනකොට ඔයගොල්ලොත් එන්න, සල්ලි ටිකක් අරගෙන. මම කිව්වා අපේ ගාව දෙන්න සල්ලි නැහැ. මම පොලීසියට ඔක්කොම දීලා…
2011 – ජයවේවා – පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ‛‛දුෂ්කර කාලයන්හි දී අපේක්ෂා සහගතව සිටීම රොමැන්තික අඥානකමක්ම නොවේ. එය පදනම් වන්නේ මානව ඉතිහාසය වනාහී ක්‍රූරත්වයේ පමණක් නොව දයාවේ, පරිත්‍යාගයේ, ධෛර්‍යයේ සහ…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 2කක් ගත වේ. නමුත් මේ වසර දෙකක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…
Photo by – Tami news Agency ශ්‍රී ලංකාවේ තරම් “නිදහස” සමරන රටක් නොමැති තරම්ය. ළග එන පෙබරවාරි මාසයේ ද, ඉන්පසු මැයි මාසයේ ද, ඊටත් පසු නොවැම්බර් මාසයේ ද එකකට එකක් නොදෙවෙනිව උත්සව…
මංජුල වෙඩිවර්ධන
”ඇය නමින් කේ ආර් මල්ලිකාය. වයස අවුරුදු 55කි. කලින් කුඩු විකිණිමේ නිරතව සිට ඇත. පසුව අසනිපවිම නිසා මෙය නැවැත්තුවාය. ඉස්පිරිතාලේ සිට ගෙදර පැමිණ විට තලංගම පොලිසිය ඇවිත් ලක්ෂ තුනක් ඉල්ලා ඇත. ඇය…
යාපනයේ වළිකාමම් කොට්ඨාෂයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාකන්දු සිවලිංගම් මහතා පසුගිය 26 වනදා සන්නද්ධ කණ්ඩායමක් විසින් ඝාතනය කළේය. පසුගිය 26 දා යාපනයේ පැවැති සුනාමි අනුස්මරණ උත්සවයේ දී ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කළ…
ඇමැතිවරු, ඇමැතිවරු, ඇමැතිවරු…. – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය 2010 වසර අවසන් වුයේ ඇමැතිවරුන් ඇතුළු පාලක දේශපාලනඥයින්ගෙන් මෙන්ම ඔව්න් ගැන අසන්නට ලැබුණු කාලකන්නි ප්‍රීතිය, ශෝඛය සහ භීතිය ඇති කරන කතාන්තර මාලාවකිනි….