සිංහල, Colombo, Democracy, Governance

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක්

1978 ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙසින් වර්තමාන ආණ්ඩුව විසින් ගෙනෙන්නට යන 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 ව්‍යවස්ථාවේ බලයේ සිටින ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට මුහුණදීමට තිබූ සීමා මායිම් අහෝසි කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය නිර්දේශපාලනික කිරීම…

Colombo, Featured Articles, Features

ශ්‍රී ලංකාව 66 වැනියා

ශ්‍රී ලංකාව 66 වැනියා – සුනන්ද දේශප්‍රිය අද ලෝකයේ ජීවත්වීමට යහපත්ම රට කුමක් ද? එය තීරණය වනු ඇත්තේ පුද්ගල කැමැත්ත සහ විවිධ සාධක අනුව ය. ඔබට එවැනි තීරණයත් ගැනීමට අවස්ථාවක් ලදොත් ඔබ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

‛‛18 වැනි සංශෝධනයේ අරමුණ තවත් බලය තහවරු කර ගැනීමයි’’ ආචාර්ය සරවනමුත්තු

අද ආණ්ඩුව ක්‍ෂේඨාධිකරණයට යවපු 18 වැනි සංශෝධනය, ඒකෙ අරමුණ තමයි ජනාධිපතිතුමාගේ බලය තවතවත් තහවරු කරගන්න, ඉංග්‍රීසියෙන් කියනවනම් ක්‍යැජනි ්බා ඊ්ක්බජැි අවශ්‍යයි. අද ලංකාව දිහා බලනකොට මොනවටද ප්‍රමුඛතාවය දෙන්න තියෙන්නෙ. යුද්ධයක් ඉවර කරා,…

Colombo, Featured Articles, Features

2/3 නැවත කියවමු…

2වන සංස්කරණය 2/3 පසුගිය මහ මැතිවරණ කාලසමය හා ඉන් අනතුරුව ද බොහෝ කථාවට ලක්වූ මාතෘකාවක් විය. 2010 ජනවාරියේදී ජනපතිවරණ ජයග්‍රහණයත් සමඟ දැවැන්ත රාජ්‍ය බලයක් සහිතව මහමැතිවරණය තරඟ වැදි රාජපක්‍ෂ ආණ්ඩුව, එයින් පාර්ලිමෙන්තුවේ…

Colombo, Democracy, Governance

සංශෝධන ව්‍යවස්ථාවක්ද? ද නව ව්‍යවස්ථාවක්ද?

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඊයේ(30) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අගමැති දීමු ජයරත්න විසින් නව ව්‍යවස්ථා සංශෝධන යෝජනවාලිය ඉදිරිපත් කළේය. මේ එහි සිංහල…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

‛යුද්ධය සහ සාමය’ චිත්‍ර ප්‍රදර්ශණයක් කොළඹ දී.

යුද්ධය සහ සාමය තේමාව යටතේ චිත්‍රකලා ප්‍රද්ර්ශනයක් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් සහ හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය සඳහා චිත්‍ර ශිල්පීන් රැසකගේ නිර්මාණ ඇතුළත්ය. චන්ද්‍රගුප්ත තේනුවර, ජගත් වීරසිංහ, කිංස්ලි ගුණතිලක, අනෝමා…

Featured Articles, Features, Kurunegala

කේ.පී. වීරයා – අප කව්ද?

Photo by – dbsjeyaraj.com පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය මාධ්‍ය නිදහස ඇතුළු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා පසුගිය කාලය පුරා මෙරට සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව නගන ලද අවලාද කොතරම්…

Colombo, Featured Articles, Features

පක්ෂ නායකත්වය සහ ආධිපත්‍ය බලය

File photo වර්තමානයේ සෑම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන්ගෙන් නිතර ඇසෙන්නට දකින්නට ලැබෙන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ දේශපාලන පක්ෂ නායකත්වය සහ දේශපාලන පක්ෂ ආධිපත්‍ය බලය ව්‍යාප්තිය පිළිබඳවයි. විශේෂයෙන්ම පක්ෂ නායකත්වය විසින් පක්ෂය…

end of the War, Featured Articles, Features, Jaffna

බිම් ගෙයි සිර මැදිරි (බංකර) ද නිසොල්මන් ය: පශ්චාත් යුද ලංකාව තුළ තව මත් පවතින අවිනිශ්චිතතා

කුමාර් ඩේවිඩ් ලෝකය උමතු වෙමින් ද මේ පවතින්නේ? ස්පාඤ්ඤයේ දී ෆ්‍රුන්කෝගේ ෆැසිස්ට් පාලන තන්ත්‍රය කළ යුද අපරාධ සොයන්නට ගත් උත්සාහයන්ට සම්බන්ධ ප්‍රමාද දෝෂයක් නිසා නඩුකාරයෙක් නඩුවක පැටලී සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුවේ අඹ…

Colombo, Featured Articles, Features

මහාචාර්‍ය පීරිස්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සරත් ෆොන්සේකා තීන්දුව

පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පසුගිය සතියේ මා ලියූ සටහනෙහි සදහන් කළ පොලීසිකරණය වූ දේශපාලනඥයින්ගේ ළකුණු පුවරුවෙහි මේ අවස්ථාවේ ඉහළටම පැමිණීමට නීති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයාට හැකි වී තිබේ. ඒ හිටපු…

Featured Articles, Features, Hambantota

මිනිසුන් මහ මඟට ඇද දැමීමේ බලහත්කාර සංවර්ධනය.

වර්ථමාන කාල වකවානුව තුල ශ්‍රී ලංකාවේ නූතන රජය විසින් ආශ්චර්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරමින් සිටියි. මෙහි මූලික අදියර වශයෙන් රට තුල අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති බොහොමයක්…

සිංහල, Democracy, Economic issues, Life quips, Matale, Transport

ත්‍රීරෝද රථ සේවයට ‛ආචාරධර්ම’ පද්ධතියක්.

ශ්‍රි ලංකාවේ යහපත් ප්‍රවාහන සංස්කෘතියක් බිහිකිරීම සඳහා තම දායකත්වය සැපයිමේ අරමුණින් පන්නම්පිටිය ත්‍රිරෝද රථ සංගමය තම සාමාජිකයන් සඳහා අචාරධර්ම පද්ධතියක් කෙටුම්පත් කර ඇත. මාස 6කට ආසන්න කාලයක් තිස්සේ එම සංගමය, මෙයට මූලිකව…

Colombo, Featured Articles, Features

කැටපෝලය වෙනුවට කැමරාව – පලස්තීන ගැටවරයින්ගේ නව ආයුධය

කැටපෝලය වෙනුවට කැමරාව – පලස්තීන ගැටවරයින්ගේ නව ආයුධය – සුනන්ද දේශප්‍රිය ආක්‍රමනික ඊශ්‍රාලයේ යුද ටැංකිවලට කැටපෝලයෙන් ගල් විදින ඉන්ටිපෙඩා නම් පලස්තීන ගැටවරයින්ගේ නැගිටීම ඇති වූයේ 2000 වසරේ සැප්තැම්බරයේ දී ය. ඒ සාම…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Moneragala

ආදිවාසීන්ගේ සොහොන් බිමත් විකුණයි..

බිබිල, රතුගල ආදිවාසීන් පාරම්පාරිකව වසර අසූවකට(80)අධික කාලයක් භාවිතා කරන ලද පොදු සුසාන භූමිය කෝටිපති ව්‍යාපාරිකයෙකුට සින්නක්කර ඔප්පුවකින් පවරා දී තිබේ. මෙම සුසාන භූමිය අහිමිකිරීමට එරෙහිව ආදිවාසීන් ඊයේ(16) විරෝධතාවයක නිරත විය. රතුගල වැදි…

Colombo, Featured Articles, Features, Galle

තේ වගාවෙන් වනසන සිංහරාජ ලෝක උරුමය

Pic By – www.ufz.de/index.php?en=15991 යටත් විජිත යුගය තුළ ආර්ථික බෝග වශයෙන් කෝපි, තේ, රබර්, එනසාල් වැනි වාණිජ බෝග වගා කිරීම සඳහා තෙත් කලාපීය වනාන්තර අති බහුතරයක් එළි පෙහෙළි කර තිබේ. එහි ප්‍රතිඵලයක්…