සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

තවත් සැකකාර තරුණයෙකු පොළිසිය විසින් බිළි ගනී

හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයෙකු ඊයේ(22) අඑයම පොළිසිය විසින් වෙඩි තබා ඝාතනය කලේය. දෙමටගොඩ පදිංචි තරුණයෙකු වන මොහු පාතාල කල්ලි සාමජිකයෙකු බව පොලීසිය පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත්…

සිංහල, Colombo, Democracy, Gender, Governance, Health, Human Rights, Human Security, Life quips, Media, Stories from the silent

ජ‛පුර උපකුලපතිවරයාගේ කන්‍යා භිතීකාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති එන්. ඒ. කරුණාරත්න, සිසුවියන්ගේ කන්‍යාබාවය පරීක්ෂා කිරිමට ගොස් ඇති බව පසුගිය දා සන්ඩේ ලීඩර් පුවත් පත වාර්තා කලේය. එය සන්ඩේ ලීඩර් පුවත්පත හඳුන්වා තිබුනේ ආදරභීතිකාව ලෙසය. කෙසේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

18න් පසු…. අවසරයි මහ රජ

18 නම් පසුගිය කාලසමයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ මාතෘකාවයි. ඒ මෙරට සිදුවූ ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය හේතුවෙනි. ගෙවුනු කාලසමය පුරා දේශපාලනික බලය විවිධ ස්වරූපයන් ඔස්සේ අපගේ ජීවිතවලට හොල්මන් කළද මෙම 18 වැනි සංශෝධනය…

Colombo, Featured Articles, Features

පෞරුෂත්වය හා දේශපාලනය නායකත්වය

දේශපාලන පෞරුෂත්වය සංකල්පයක් ලෙස ගැනීමෙිදී මේ සඳහා ඉපැරණී ඉතිහාසයක් ඇත. විශේෂයෙන්ම රටක දේශපාලන ක්‍රමය සංවර්ධනය වීම උදෙසා නායකත්වයන් විසින් ගනු ලබන තීන්දු-තීරණ ඉතා වැදගත් කොට සැළකිය හැකි අතර එකී තීන්දු-තීරණ සාර්ථක වීම…

Colombo, Featured Articles, Features

හිට්ලර් පෝස්ටර්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ජනාධිපති රාජපක්ෂගේ මුහුණ හිට්ලර්ට අන්දවා පොස්ටරයක් මුද්‍රණය කළ ජයම්පතී බුලත්සිංහල නම් තරුණ මුද්‍රණකරු දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ තෙමසක රැදවුම් නියෝගයක් යටතේ සිරබාරයේ ය. මෙකී රැඳවුම් නියෝගය නිතුක්…

Colombo, Featured Articles, Features

හරක් වගේ වැඩ කරන මුග්ධ පොලීසියක්

දෙමාපියන් විසින් දෑස මෙන් රැක බලා ගෙන හැදූ වැඩූ, අවුරුදු 7 ක් වසසැති නිලුපුල් පුතු ඊයේ බේරුවල නගරය මැද්දේදී මිය ගියේ වෙඩි වැදීමෙනි. අම්මාත් තාත්තාත් ළඟම සිටියදී ටී 56 රයිපලයක මූණිස්සමක් ඒ…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips

බේරුවලදී මරා දැමූණූ නිලුපුල් සහ මුර්ගයින්

මහරගම පොලීසිය ඊයේ(15) හරක් හොරු ඇල්ලීමේ මානුෂික මෙහෙයුමක යෙදුනේය. ඒ මහ දවල් බේරුවල දීය. බේරුවල නගරයේ ව්දි මිනිසුන්ගෙන් පිරි පැවතිනි. ඒත් සමඟම පොලීසිය සහ හරක් හොරු අතර මහ දවල් වෙඩි හුවමාරුවක් ඇති…

Colombo, Featured Articles, Features

මෙතැනින් කොතැනට ද?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පසුගිය සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි කතුවරයා සිය වැකිය අවසන් කළේ මෙසේ ය: “දේශපාලන විචාරකයින් විසින් උදාහරණ ගණනාවක් පෙන්වා දෙමින් ශ්‍රී ලංකාව ලෝක රඟමඩලෙහි කුණු බිත්තර…

Colombo, Featured Articles, Features

ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම

ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම – සුනන්ද දේශප්‍රිය පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් නිරුපමා රාවෝගේ සංචාරය අතරතුර කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වේ: “ඇය යාපනයේ පුස්තකාලයේ දී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛‛18සංශෝධනය මහින්ද පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් අපි එය වීදියේදී පරාජය කරනවා.’’ අද කොළඹදී විරෝධතාවයක්

‛‛පිස්සු රජා අපිට එපා මහින්දයෝ මේ අහපන් සංශෝධනේ නවත්තපන් නැත්තන් අපි එළවනවා’’ අද(8) දහවල්, 18වන සංශෝධනයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීය. ඉහතින් දැක්වෙන්නේ විරෝධතා කරුවන් කියු සටන් පාඨ කිහිපයකි. එම විරෝධතාවය සංවිධානය…

සිංහල, Colombo, Featured Articles, Features

‛පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා.’ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් – මේ එහි සේයාරූයි.

පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා. ජනතා අයිතීන් වනසන ව්‍යවස්ථා සංශෝධන පරදවමු. ඒකාධිපතිවාදයට ඉඩ නොදෙමු.. යනුවෙන් පුවරු රැගත් විශාල පිරිසක්, 18වන සංශෝධනයට විරුද්ධව අද(7) උද්ගෝෂණයේ යෙදුණේය. එම උද්ඝෝෂණකරුවන් රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට ඇතුලු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

‛‛18වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන සියලු දෙනා ඉතිහාසයේ අපරාධකරුවන් වෙනවා.’’ නීතිඥවරුන්ගේ විරෝධය – එහි සේයාරූ

‛‛ජනතා පරමාධිපත්‍ය සොහොන් ගත කරනවාට විරුද්ධව අද ශ්‍රී ලංකාවේ නීතිඥයින් මෙම ස්ථානයට පැමිණිලා ඉන්නවා. මේ ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රටේ අහිංසක මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වලපල්ලට යැවීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මෙම…

Colombo, Featured Articles, Features

ෙයා්ජිත ‛‛18 සංශෝධනයෙන් මැතිවරණ කොමසාරිස් නිකන් කුලී කාරයෙක්’’ කුමා ඩේවිඩ්

අද මේ ප්‍රශ්ණෙ ඇත්තටම ව්‍යවස්ථාව පැත්තෙන් කොච්චර ද්‍රෝහි ප්‍රශ්ණයක් වුනත්, මේකෙ හුගක් දරුණු පැත්ත අනාගත දේශපාලනට වෙන්න යන දේ තමයි. මේ පනතේ තියෙනවා ඉතා වැදගත් අංශ 3ක්. එක ජනාධිපති ධූරයට දෙසැරයකට සීමා…

Colombo, Democracy, Governance, Media

‛‛වාසුදේව නානයක්කාර මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදීයි.’’ වාමාංශික ව්‍යාපාරය

විධායකය පිළිබද වමාංශීක ව්‍යාපාරය මීට පෙර කළ ප්‍රකාශ 2005 දී වාමාංශික පක්ෂ එකතුව http://www.mahindarajapaksa.com/PENews/oct2905_01.php වමාංශික පක්ෂ පහේ එකතුව (ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයල ශ්‍රී ලංකා මහජන පක්ෂයල දේශ විමුක්ති…