මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ කටයුතු යළි අරඹමු
මහාචාර්ය රොහාන් සමරජීව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් සිටියදී සිදුකරන්නට ප්‍රතිඥා දුන් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, හත්වන පාර්ළිමේන්තුව විසුරුවා හරින්නට ප්‍රථමයෙන් නිමකරන්නට හැකි නොවිනි. මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔහු දුන් පොරොන්දුව මෙය වේ….