මාධ්‍ය නිදහස: මෙතැනින් කොතැනට ද?
Image:Vikalpa ජනවාරි විප්ලවයේ මුඛ්‍ය අරමුණක් වන යහපාලනය ජනමාධ්‍ය ක්ෂෙත්‍රයෙහි පිහිටවනු පිනිස අවශ්‍ය ජනමාධ්‍ය නිදහස පමණක් ප්‍රමාණවත් නැත. ජනමාධ්‍ය සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රීයකරණය ද ඒ සඳහා අත්‍යවශය වේ. මේ අදහස දෙස බලන්න: ‘මෙරට මාධ්‍ය නිදහස…