“සිංහ ලේ”: අම්ම ගියාද? සිංහයා ආවාද?
Image by : lankapeacemaker.com 2015 ජනවාරි 08 වැනි දින මෙරට බහුතර පුරවැසියන් විසින් නිර්භයව ගන්නා ලද ඓතිහාසික තීරණයට පින් සිදු වන්නට බලයට පැමිණි ‘යහපාලන’ ආණ්ඩුව ඉක්මනින්ම හා වගකීම්සහගතව කැප විය යුතු වැදගත්ම…
Image by : lankapeacemaker.com 2015 ජනවාරි 08 වැනි දින මෙරට බහුතර පුරවැසියන් විසින් නිර්භයව ගන්නා ලද ඓතිහාසික තීරණයට පින් සිදු වන්නට බලයට පැමිණි ‘යහපාලන’ ආණ්ඩුව ඉක්මනින්ම හා වගකීම්සහගතව කැප විය යුතු වැදගත්ම…
විශේෂයෙන් නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු අතීතයෙන් කැඞී වෙන් වන වෙනස්කම් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම ස්වභාවිකයි. පැවති ආණ්ඩුවක් බලයෙන් වීසී වී යාම විසින්ම පෙන්වා දෙන්නේ, අතීතයට වෙනස් භාවිතාවක් අලූත් ආණ්ඩුවෙන් රටක් බලාපොරොත්තු…
2016 අයවැය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් දක්වන ලද විරෝධතාවයන් ආණ්ඩුවේ මහත් සැළකිල්ලට ලක් විය. අගමැති ඇතුලු මැති ඇමැතිවරු ගණනාවක්ම එම ප්‍රශ්ණ විසදීමට මැදිහත් වූ අන්දම අපි දුටුවෙමු. වෘත්තීය සමිති විසින් දියත්…
විශ‍්‍රාමලාභීන් සම්බන්ධයෙන් දිනෙන් දින වර්ධනය වන ශ‍්‍රී ලංකාවේ වගකීම පිළිබඳ කාරණය පසු ගිය දා පාර්ලිමේන්තුවේ අවධානයට ලක්විය. ඒ, අගමැතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කළ අවස්ථාවේ ය. ගත වූ දශකයක කාලය තුළ රාජ්‍ය අංශයට…
ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දිගින් දිගටම කේවට්ට උපදේශකයින් නිසා ඇද ගෙනම නා ගනිමින් සිටීම යහපාලජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි යහපාලනය ඔලුවෙන් සිටුවීමක් බවට පත්ව තිබේ. මුලින්ම ඔහු කිසිදු සොයා බැලීමකින් තොරව ශ්‍රී ලංකා වෘත්තීය…
වෛරී අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ලංකාව තුළ සිවිල් සමාජය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ, “වෛරී අදහස් ප්‍රකාශනය” අපරාධයක් බවට පත් කිරීමට…
ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස වෛරී ප්‍රකාශ සිදුකරන්නන්ට වසර දෙකක බරපතල වැඩසහිතව හෝ රහිතව සිරදඩුවම් නීතිගත කිරීමේ පණත් දෙකක්, ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය ඇමතිවරයා විසින් පසුගිය 12වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහය…
දූෂණ-විරෝධී දිනය පස්සෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනයත් පැමිණෙයි. සමාජයක ජීවත් වන මිනිසුන්ගේ ජීවිත සහ අභිවෘද්ධිය කෙරෙහි මේ අංශ දෙක දක්වන සම්බන්ධතාව නිසා එසේ ළඟ ළඟ ඒ දින දෙක සැමරීම අර්ථවත් විය…
වෙනත් ප‍්‍රජාවන් යක්ෂයන් සේ වෙස්ගැන්වීම, දකුණේ මෙන්ම උතුරේද බොහෝ දේශපාලඥයන්ට සුපුරුදු කාර්යයකි. දීර්ඝ කාලයක් තිස්සේ දිග් ගැස්සෙන ජාතික ප‍්‍රශ්නයට අදාළ විවිධ ප‍්‍රවාද, එවැනි දේශපාලඥයන්ගේ කලහකාරී දේශපාලනයට සහාය වීමට මෙන්, විටින් විට මතුවෙයි….
වත්මන් රජය පසුගියදා කබරගොයා තලගොයා කර ගත් අප්‍රසන්න පුවතක් ජායාරූපයක් ද ඇතිව මාධ්‍යයෙහි පළවී තිබුණී. එහි දැක්වූයේ විජයානී එදිරිසිංහ නම් දිනමිණ කුලියට ලියන්නියට 2015 වසරේ හොදම ජනමාධ්‍යවේදිනිය ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක…
ගල් ගසා මරණයට පත්කිරීම ඇරැඹෙන්නේ යුදෙව් ආගමෙනි. ඒ, මීට වසර තුන් දහසකට පෙරයි. ඉස්ලාම් ආගම එම සම්ප‍්‍රදාය කොපි කෙළේය. මුල් කාලයේ, අපරාධකරුවා පමණක් නොව, ඔහුට හෝ ඈට හිමි බූරුවා/බැටළුවාද ගල් ගසා මරණයට…
මහාචාර්ය රොහාන් සමරජීව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් සිටියදී සිදුකරන්නට ප්‍රතිඥා දුන් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, හත්වන පාර්ළිමේන්තුව විසුරුවා හරින්නට ප්‍රථමයෙන් නිමකරන්නට හැකි නොවිනි. මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔහු දුන් පොරොන්දුව මෙය වේ….
ලොව පුරා අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ඇත්තේ බලයේ සිටිනා, බලය ලබා ගැනීමට තැත් කරනා, ඒ වෙනුවෙන් අරගල කරනා අය හා ඔවුන් සමග සිටිනා මිතුරන්, ගෝලයන්, හෙංචයියන්ය…….. අයිතිවාසිකම් සමරනවා තබා අයිතිය…
එක් ප‍්‍රවෘත්ති වාර්තාවකට අනුව, සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ ආණ්ඩුවේ ඇමතිවරුන්ට සැපයෙන ආරක්ෂාව ගැන නැවත සලකා බැලෙන බව කියැවේ. රජයෙන් ආරක්ෂාව ඉල්ලා සිටින දේශපාලඥයන්ගේ ආරක්ෂාව ගැන සැබෑ තතු රාජ්‍ය බුද්ධි සේවාවන් මගින් සොයා…
Image by: www.thefinancialexpress-bd.com ලෝක දූෂණ විරෝධී දිනය අදට(09) යෙදී තිබේ. ඒ සම්බන්ධයෙන් ලෝකය පුරාත් ලංකාවේත් දූෂණය සහ වංචා අවම කිරීම පිළිබද විවිද වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ‘දූෂණ විරෝධී…
රංග ජයසූරිය සෞදි අරාබියේ ෂරියා නීතිය බලපවත්වන අධිකරණයකින් අපේ කාන්තාවක් ගල් ගසා මරණයට පත්කිරීමට තීන්දු කොට ඇත. ඇගේ වරද වන්නේ, එරට වෙසෙන තමන්ගේ රටවැසි පිරිමියෙකු සමග අයථා ලිංගික සම්බන්ධයක් පැවැත්වීමයි. (එම පිරිමියාවද…
සෞදි අරාබියේ වනචාරී නීතියක් උපයෝගී කරගනිමින් ගල් ගසා මරා දැමීමට නියමිත ලංකාවේ කාන්තාව වහාම නිදහස් කළ යුතු යැයි ද සහ විදේශගතවන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබදවත් ඔවුන්ගේ රැකවරණය සම්බන්ධයෙනුත් ප්‍රභල මැදිහත්වීමක් ලංකා…