Colombo, Democracy, Development, Featured Articles, Governance, Politics and Governance, Poverty

යහපාලනයේ වසරක ශේෂ පත්‍රය : ජනතාවගේ භුක්තිය

Image Credit: economynext නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ජන්ම දිනය රාජ්‍යය උත්සවයක් බවට පත් කළ ආකාරයෙන්, යහපාලනයේ නියම භුක්තිවිදින්නන් හෙවත් ඉන් සැප ලබන්නන් පසුගිය 2015 වසරේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ඝාතනය කර වසර 10යි! | සිසුන් 5දෙනා වෙනුවෙන් යුක්තිය සොයා යාම..[Video]

“ඔවුන් මගේ පුතා ඝාතනය කරනු ලැබුවා. එය ඉතා පැහැදිළි ලෙස කළින් සැලසුම් කළ ඝාතනයක්. මම මෝචරියට ගිය අවස්ථාවේ පළමුවෙන්ම දුටුවේ මගේ පුතාගේ මළසිරුර. එම දර්ශණය මාව දැඩි කම්පනයට පත්කලා. ඔහුට වෙඩි උණ්ඩ…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

මෛත්‍රී – චන්ද්‍රිකා අමනාපෙන්ද?

Image by: AFP/www.dawn.com ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පොළොන්නරුවේදී සිදුකළ කතාවේ වැදගත් කාරණයක් මාධ්‍යය වාර්තා කළේය. ඒ මෙරට බිහි වූ හෝ (බිහි කළ) නායක -නායිකාවන් සහ ඔවුන්ගේ සේවාවන් ගැනය. මෙරට විකාශය කරන…

Art and Literature, Colombo, Development, Economy, Featured Articles, Governance, Life quips, Women, Youth

ප්‍රෞඩ සංස්කෘතිය, මඩු වලිග සහ තනපට ගැලවීම

Image by: gggto.com නත්තල නිමාවී නව අව්රුද්දකට මුල පිරීමට ඔන්න මෙන්න කියා ඊටත් වඩා ජනවාරි විප්ලවයේ ප්‍රථම සංවත්සරය අභිමුවෙහි අහෝ! ශ්‍රී ලංකාව ලොව පතල වූයේ කුමන තරමේ කුහක සදාචාරයට ද? එම කුහක…

Colombo, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Media, Peace and reconciliation, Politics and Governance

එක්නැලිගොඩව මැරුවා ද, මරණවා ද?

Image:Vikalpa සාමාන්‍යයෙන් කෙනෙකු ඝාතනය කෙරෙන්නේ එක් වරකදී පමණක් වුවත්, ඇතැම් ඝාතන ඊට වැඩි වාර ගණනකදී සිදු කෙරේ. පළමු වර කෙරෙන්නේ ඔහුව/ඇයව කායිකව ඝාතනය කිරීමයි. එම ඝාතනය මගින් ඔහුගේ/ඇගේ ප‍්‍රාණය නිරුද්ධ කෙරේ. ඊළඟට,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකාව තුළ යුක්තිය වෙනුවෙන් අරගල සහ සහයෝගිතාවය

Image courtesy : BBC 2015 වසරේ දෙසැම්බර් 28 වන දින, නුවරඑලිය මහාධිකරණය විසින් ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් 2001 වසරේ අගෝස්තු 12 වන දින මධ්‍යම පළාතේ තලවකැලේ පදිංචි 17 හැවිරිදි දමිළ…

Art and Literature, Colombo, Culture, Development, Education, Featured Articles, Freedom of Expression, Governance, Life quips, Media, Politics and Governance

ජනාධිපතිතුමනි, ඒ භායානක වචන අත් අරින්න….

Image by: www.asianmirror.lk එන්රික්ගේ සංදර්ශනේදී ‍ප්‍රේක්ෂකාගාරය ‍වෙතින් තනපටක් ඔහු වෙතට විසී වීමත්, රටේ ජනාධිපති ඒ ගැන විස්සෝප වී සංදර්ශනයේ සංවිධායකයින්ට මඩු වලිගෙන් තලන්නට ඕනෑ යැයි කියූ කීමත් අළලා දැන් විශාල කතා බහක්…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and Refugees, Life quips, Peace and reconciliation, Politics and Governance

මුල්ලිකුලම හෙවත් big brotherගේ ආදරය

[Main Image : alexir | other image @Vikalpa] ‘පඩිපෙළ නතරවන සෑම තට්ටුවකම සෝපානයෙන් විරුද්ධ දිශාවේ, අලවා තිබූ පෝස්ටරයේ විශාල මුහුණක් බලා සිටියේය. එය ඔබගේ සෑම ඉරියව්වක් පසුපසින්ම ගමන් ගන්නා දෑසක් උරුම වර්ගයේ…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

‘වඩාත් තිරසාර සහ සාධාරණ ලෝකයක් සඳහා වන පරිවර්තනය දැන් ඇරැඹෙයි‘

[එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති මොගෙන්ස් ලයිකෙටොෆ්ට් විසිනි] 2015 පිළිබඳ නොමැකෙන මතකය ගැන කෙනෙකුගෙන් අසන්න. බොහෝ දෙනා එය දකිනු ඇත්තේ නීරස මතකයක් වශයෙනි. ලෝකය පුරා ගැටුම්කාරී තත්වයන් නිසා ඇති වූ මිනිස් ඝාතනයේ…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance

රාජ්‍යයේ තරම

Image by:asianmirror.lk ‘‘සත්‍යය වන්නේ, ඇමරිකාවේ සෑම අභිමතයක් සහ බියක්ම පොලීසිය තුළින් නිරූපණය කෙරෙන බවයි. මේ රටේ පවතින අපරාධ යුක්ති විනිශ්චය ප‍්‍රතිපත්තිය අප මොන ආකාරයකින් වටහා ගත්තත්, එය මර්දනකාරී සුළුතරයක් විසින් පනවන ලද්දකැයි…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Poverty

මාලිමාවක අවශ්‍යතාව

Image by: www.adaderana.lk එක්සත් ජාතික පක්ෂ-ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාග ආණ්ඩුවේ ප‍්‍රථම අයවැය පසුගිය සතියේ තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සම්මත විය. කෙසේ වෙතත්, එය විවිධ සංශෝධනවලට යටත් විය. එය, ආණ්ඩුවේ යහපත් ලක්ෂණයක්…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Media and Communications, Politics and Governance

මාධ්‍ය නිදහස: මෙතැනින් කොතැනට ද?

Image:Vikalpa ජනවාරි විප්ලවයේ මුඛ්‍ය අරමුණක් වන යහපාලනය ජනමාධ්‍ය ක්ෂෙත්‍රයෙහි පිහිටවනු පිනිස අවශ්‍ය ජනමාධ්‍ය නිදහස පමණක් ප්‍රමාණවත් නැත. ජනමාධ්‍ය සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රීයකරණය ද ඒ සඳහා අත්‍යවශය වේ. මේ අදහස දෙස බලන්න: ‘මෙරට මාධ්‍ය නිදහස…

Colombo, Culture, Education, Featured Articles, Health, Human Rights, Life quips, Politics and Governance

දොස්තර සහ ගණිකාව: වඩා නම්බුකාර කවුද?

ඉහත සිරස්තලය යටතේ මීට වසර 15 කට පමණ පෙර මේ කොලමේම ලිපියක් ලියැවුණි. එහිදී කාරණා දෙකක් සාකච්ඡුා විය. එකක් වුණේ, වෛද්‍යවරුන් සහ හෙදියන් වැඩ වර්ජන කරන හැම හැම විටකම එය අහිංසක රෝගීන්ගේ…

Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Media Freedom, Politics and Governance

රාජපක්ෂ දේශපාලනය‘ මිනීමරුවන්’ සමඟ නිදිවැදීමද?

Image by: ScreenShot/adaderanavideo හිටපු ජනාධිපති රාජපක්ෂ ඊයේ(දෙසැ 22දා) වැලිකඩ හිර ගෙදරට ගියේ ය. ඒ දඩුවම් විදීමට නොවේ. ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට බන්ධානාගාර ගත කොට සිටින…

Colombo, Democracy, Featured Articles, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

පයිත්තියංද? පිස්සුද?

නාගදීප වන්දනාවේ යමින් සිටි වන්දනා නඩයක් යාපනයට ආසන්නව බසය නවත්වා නඩේ ගුරාට සවන් දුන්හ. ‘පිනවතුනි, නාගදීපය වෙනුවට ‘නයිනතීව්‘ වෙතට යාමට අපට සිදු වී තිබෙනවා. එතැන දැන් නාගදීපය නැහැ. තිබෙන්නේ නයිනාතීව්‘ ‘එතකොට නාගදීපය…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Media and Communications, Politics and Governance

‘යල් පැන ගිය පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතුයි‘

Image: Screen Shot/Srilanka Press Council යල් පැන ගිය පුවත්පත් මණ්ඩලය අහෝසි කොට, මාධ්‍ය ප‍්‍රජාවගෙන් බිහි වූ ස්වයං නියාමනය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍ර‍කාශ…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

සුළුතරයේ දුෂ්ට පාලනය

Image by: Namal Rajapaksha Twitter ‘‘බෙදුණු බහුතරයකට එරෙහිව එක්සත් සුළුතරයක් කටයුතු කිරීමෙන් දේශපාලන යන්ත්‍ර​ය ජය ගැනේ’’ – විල් ඩ්‍යුරන්ට් තත්කාලීන ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ ඉතිහාසය ලියැවෙද්දී, වර්තමාන අවධිය එකී දේශපාලනික භූදර්ශනයේ තීරණාත්මක යුගයක්…