Colombo, end of the War, Featured Articles, Features

Sri Lanka’s Killing Fields – වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂක කැලම් මැක්රේ සමඟ

‛‛අපි විශේෂයෙන් පරීක්ෂා කෙරුවේ යුද්ධයේ අවසන් අදියරවල්. මේ යුද්ධය සම්බන්ධයෙන් සාක්ෂි නොපැවතිය යුතු බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටි බව මුළුමනින් ම පැහැදිලියි. ආරක්ෂාව සහතික කරන්න බැහැයි කියලා එක්සත් ජාතීන්ට දැනුම්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

උතුරට පළාත් සභාවක් පිහිටුවනු

බලය බෙදා හදා ගැනීම ස්ථාවර සමාජයක් සඳහා වන ප්‍රධාන පිවිසුම් මාර්ගය බව ප්‍රතික්ෂේප කොට වර්ගවාදී ලෙස ගැටළුව දෙස බැලීම හේතුකොට ගෙන රට අවුලෙන් අවුලට පත්වුණි. එම අවුල තව තවත් දිග් ගැස්සීම රටේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

චිත්‍රපටයකින් සිංහල බෞද්ධයාගේ හෘද සාක්‍ෂිය නිරුවත් කිරීම

පසුගිය අඟහරුවාදා නැතිනම් පොසොන් පොහොය ලබන්නට ඔන්න මෙන්න තිබියදී බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව මඟන් ශ්‍රී ලංකාවේ දී සිදුවී ඇති යුධ අපරාධ සම්බන්ධව වාර්ථාමය චිත්‍රපටිය ලෝක ජනතාවට ප්‍රදර්ශණන කිරීම ආරම්භ කරන ලදී….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

Sri Lanka Killing Fields :ශ්‍රී ලංකා ඝාතන භූමිය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් කළකට පෙර ප්‍රදර්ශණය වූ කාම්බෝජයේ අති බිහිසුණු ජනඝාතනය දැක්වෙන ණසකකසබට ත්‍සැකාි විත්‍රපටය විසින් නගන ලද මානුෂිය ප්‍රශ්ණය එනම් මිනිසා මිනිසා කෙරෙහි මෙතරම් කුරුරු විය හැක්කේ කෙසේ ද යන්න දැන්…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

නවත්වන්න ඔල්වරසන්

Photo by – amnesty.org 1945 අගෝස්තු 06 දා පාන්දර ‛එනෝලා ගේ’ (Enola Gay)යානයෙන් අපේ විරෝධාර හමුදාවෝ නිශ්චිත ඉලක්කය බලා පිටත් විය. අපගේ විශිෂ්ටතම සොයාගැනීමක් වූ ‛ලිට්ල් බෝයි’ (Little Boy), ‛එනෝලා ගේ’ (Enola…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

‛මේ ඇමතිවරයා වඩාත් ගැලපෙන්නෙ උසස් අධ්‍යාපනයට නෙමෙයි, පශු සම්පත් අමාත්‍යාංශයට’ -ආචාර්ය ප්‍රභාත් ජයසිංහ

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයට රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීමට විරෝධය දක්වමින් පසුගිය(21) කොළඹ විශ්ව විද්‍යාලයේ සිට කොළඹ මහජන පුස්තකාලය විරෝධතා පාගමනක් සහ කොළඹ මහජන පුස්තකාලයේ දී ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්විණ….

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights, Media

‛‛ආසියාවේ ආශ්චර්යය බුද්ධිමතුන්ට මහපාරද?’’ සරසවි ආචාර්යවරුන් විරෝධයේ (Photos and Video)

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයට රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීමට විරෝධය පාමින් අද(21) විරෝධතා පාගමනක් සහ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් මේ වන විට කොළඹදී පැවැත් වෙයි. සරසවි ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන්ට ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරන්නට සිදු වී තිබෙනවා’’

අනාථයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය වන ඊයේ(20), එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කළ පරිදි ලොව පුරා සිටින ශ්‍රී ලාංකික අනාථයින් සංඛ්‍යාව 1,41,0063 කි. ඉන් 8500 ට වැඩි පිරිස දේශපාලන රැකවරණ ඉල්ලා සිටින පිරිසක්….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛විකල්ප’ වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් නවතා දමයි.

Update (08.01pm)- ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා පිවිසීම අවහිර කර දමා තිබූ විකල්ප වෙබ් අඩවිය දැන් මේ වන විට යථා තත්වයට පත් වී ඇත. – සංස්කාරක විකල්ප වෙබ් අඩවිය පුරවැසි මාධ්‍ය වෙබ් අඩවියක්…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

දේශපාලන විසඳුම – මෙතැනින් කොතැනට ද?

Photo by – Sampath Samarakoon පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුරෝපයේ ජීවත්වන මධ්‍යස්ත දෙමළ සහ සිංහළ දේශපාලන ප්‍රජාව අතර පරා නමින් හැදින්වුනු අප බොහෝ දෙනකු දැන සිටි පරරාජසිංහම් සහෝදරයාගේ අදහස් ගොන්නකට සවන් සවන් දීමට…

Colombo, Featured Articles, Features

බල්ලෙක්ට කොල්ලෙක් ගලකින් ගැසුවේය.

තමන්ගේ සේවක සහෝදරයාගේ මරණයෙන් කම්පාවට පත් වූ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් කටුනායක ගුවන් තොටුපළ හන්දියෙ සිට සීදූව පොලීසිය දෙසට පැමිණියේ පොලීසියට නොයකුත් ආකාරයට ශාපකරමින් විරෝධතාවය දක්වමිනි. ‛පොලිස් බල්ලො අපට එපා’…

Colombo, end of the War, Featured Articles, Features

‛‛ආණ්ඩුවට ජාතික සමගිය හදන්න අවම හෝ උවමනාවක් තියෙනව නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමයි’’

පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් දෙමළ දේශපාලන සිරකරුවන් විශාල ප්‍රමාණයක් තවම නිදහස් නොකිරීම, ඔවුන්ගේ අනන්‍යතාය හෙලි නොකිරීම සහ ඔවුන්ට බන්ධනාගාරය තුළ සිදුවන විවිධ ආකාරයේ ගැටළු තත්වයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගිය (13) මරදාන…

Colombo, Featured Articles, Features

අයි වේ වේ Ai Wei Wei – අපේ කාලයේ වීරයෙක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ඔහු කලාකරුවෙකි. මූර්තිකරුවෙකි. ගෘහ නිර්මාණ ශිල්පියෙකි. සිනමාකරුවෙකි. ජයාරූප ශිල්පියෙකි. කලා කෘති සත්කාරකයෙකි. සමාජ සහ සංස්කෘතික විවේචකයෙකි. අන්තර් ජාතික සම්මානයෙන් පිදුම් ලැබූවෙකි. වත්මන් චිනයේ වැඩිම ප්‍රසිද්ධියක් උසුලන කලාකරු ඔහු ය….

Colombo, end of the War, Featured Articles, Features

යුද්ධය අවසන් වී දෙවසරයි – දේශපාලන විසඳුමක් සඳහා කථිකාවක්

යුද්ධය ජයග්‍රහණය කර දෙවර්ෂයක් සම්පූර්ණ වී තිබේ. රටේ වර්තමාන දේශපාලන සන්දර්භය තුළ කඩිනම් අවශ්‍යතාවක් වන්නේ දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි නිවැරිදි ලෙස ආමන්ත්‍රණය කැරෙන පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමයි. පළල් වශයෙන් නොවුණත් ඒ ගැන…

Colombo, end of the War, Featured Articles, Features

ප්‍රගීත් අතුරුදහන් කර දින 500 – ‛‛මට මගේ ප්‍රගීත් දෙන්න’’- සංධ්‍යා එක්නැලිගොඩ

‛‛මම මේ වෙනකොට රජගෙදරටත් මගේ පැමිණිල්ල ගෙනිහිල්ලා තියනවා. ප්‍රගීත් අතුරුදහන් කරලා දවස් 500ය වෙනුවෙන් ජනාධිපති ආර්යාවට මම ලියලා දැනට මාසයක් වෙනවා. ආර්යාවගෙන් කිසිම උත්තරයක් නෑ. ඒ සියල්ලෝම නිහඬයි. ඒ අයගේ කටවල් අගුලු…