ඉතිං ආයුබෝවන් ලේකම්තුමනි ගරු!!
Image BY: AFP මහාධිකරණ දඬුවමට ලක්ව බන්ධනාගාරය වෙත රැගෙන යන හිටපු ජනාධිපති ලේකම්වරයාගේ දසුන් පෙළ දෙස බලා සිටියෙමි. එකින් එක ඛණ්ඩනය වූ එකී දසුන් පෙළ එකවර වැලිකඩ බන්ධනාගාරය වට කොට ඉදිකර ඇති…
Image BY: AFP මහාධිකරණ දඬුවමට ලක්ව බන්ධනාගාරය වෙත රැගෙන යන හිටපු ජනාධිපති ලේකම්වරයාගේ දසුන් පෙළ දෙස බලා සිටියෙමි. එකින් එක ඛණ්ඩනය වූ එකී දසුන් පෙළ එකවර වැලිකඩ බන්ධනාගාරය වට කොට ඉදිකර ඇති…
එන්.ජී. ඕ. හෙවත් ‘රාජ්‍ය නොවන සංවිධාන’ ඉතිහාසය ඉතා දීර්ඝ ය. ඇමරිකාවේ වහල් ක‍්‍රමයට විරුද්ධ ව්‍යපාරය ඉදිරියෙන්ම එදා සිටියේ රාජ්‍ය නොවන සංවිධානයි. පළමු වරට කාන්තාවන්ට ඡන්ද බලය ලබා ගැනීමේ අරගලයේ ප‍්‍රධාන භූමිකාවක් රඟපෑවේ…
වත්මන් ආණ්ඩුවේ අනාගත ආර්ථික සැලසුම හෙවත් විෂන් 2025 එළිදැක්වීමට සමගාමීව ඉතාම අපූරු දෙයක් සිදු විය. වත්මන් ආණ්ඩුවේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල ගැන කතා කිරීම වෙනත් ලිපියකදී අවධානය යොමුකිරීමට සැලසුම් කරමින් එහිදී සිදු වූ…
Image Credit: telo හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරියට අත තැබීමට කිසිදු ජත්‍යාන්තර අධිකරකණයකට ඉඩ නොදෙන බව ජනාධිපති සිරිසේන පසුගියදා පැවැති ශ්‍රීලනිපයේ 66වන සම්මේලනයේදී ප්‍රකාශ කළේය. ඔහු කියන්නේ තමා ජයසූරිය වැනි රණ විරුවන්ට…
Image BY: TamilCanadian පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහජන මුදල් අවභාවිත කරමින් රු. මිලියන 600 ක් වටිනා සිල් රෙදි තොගයක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දීප ව්‍යාප්තව බෙදා හැරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (07) ලබා…
හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව මානව හිමිකම් සංවිධානයක් වන සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ අධිකරණවල යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම පිළිබද වාර්තා වූයේ පසුගියදා ය….
2012 වසරේ නොවැම්බර් 9-10 දිනවල වැළිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙක් ඝාතනය කිරීම ඇසින් දුටු ප්‍රධානම සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් සිල්වා ගේ, මොරටුව, පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 11ට පමණ කිසියම්…
විසිවන සංශෝධනය හා පලාත් සභා ඡන්දය එකම දිනක පැවැත්වීම පිලිබදව මේ දිනවල කතාවෙමින් පවතී. ආණ්ඩුව සූදානම් වන නීතිමය සංශෝධනයන් හා එහි බලපෑම පිලිබද විග‍්‍රහයක් කිරීම මෙම කෙටි ලිපියේ අරමුණයි. සංශෝධන කෙටුම්පත් දෙකක්…
ප්‍රංශයේ ෂොම්බරී නම් ඉතිහාසගත නගරය ආසන්නයේ ඇති කුඩා විලක් එක්බෙලෙත් නම් වෙයි. ජිනීවා සිට ෂොම්බරී කරා යන මගෙහි වැදගත් මං සළකුණක් එක්බෙලෙත් විල නියෝජනය කරයි. පසුගිය සතියෙහි එක්බෙලෙත් විල අසබඩ දින කිහිපයක්…
Image By: Reuters/ibtime අඛණ්ඩව වසර 40ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වෙනුවෙන් පසුගිය දා රනිල් වික්‍රමසිංහ අගමැති වෙනුවෙන්, සිරිසේන ජනාධිපති කේක් ගෙඩියක් කැපීය. එසේම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ, ‘හෙට දකින රනිල්’, තේමාවෙන් , අගමැතිගේ දේශපාලන…
”මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු 4 දි, අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ” ඇය නමින්, එම්.දෛයීවානී ය.(M.Daivanai) 1915 නොවැම්බර් 15 වෙනිදා,(ඇයට මතක ලෙස) ඉන්දියාවේ උපත ලද ඇය ශ්‍රී ලංකාව නම්…
‘ජාතික එක්සත් ආණ්ඩුව’ නම් වූ, එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ නිල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සහභාගීත්වය සහිත ‘යහපාලන ආණ්ඩුව’ ස්වකීය ප‍්‍රථම දෙවසර අවසන් කරන මොහොතේ, හිටිහැටියේම ශ‍්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව මැදට දූෂණය…
Image: Vikalpa බලහත්කාරයෙන් අතුරුදන් කළවුන් සිහිපත් කරන ජාත්‍යන්තර දිනය අදයි. රටේ තැනින් තැන පහනක් දැල්වෙනු ඇත. හොරා ගත් ආත්මවල හැඩය මෙන්ම රටාව ගැන සිහිපත් කෙරෙනු ඇත. එසේම, ලොව පුරාද තැනින් තැන අතුරුදන්…
සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට…
Image BY: Colombo Gazette ශ්රී ලංකා පාර්ලිමේන්තුව ඊ-පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමේ උදාර සේවාව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් භාරගෙන ඇත. ඒ අනුව මන්ත්‍රීවරුන්ට නොමිලේ ලැප්ටොප් පරිඝණක ලබා දීම වත්මන් කතානායක කරු…
නිදහසෙන් පසුව මේ වනවිට ලංකවට ව්‍යවස්ථා තුනක අත්දැකීම් තිබේ. ඉන් සෝල්බරි ව්‍යස්ථාව අප වෙනුවෙන් නිර්මාණය කරදීමට ඉංග්‍රීසි ව්‍යවස්ථා නිර්මාපකයන්ට සිදුවිය. 72 ව්‍යවස්ථාව මුලුමනින්ම දේශීය ව්‍යවස්ථා නිර්මාණ ශිල්පීන්ගේ උත්සහයකි. ඊට වෙනස්ව, 78 ව්‍යවස්ථාව…
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවාගෙන වසර 40 කට ආසන්න කාලයකට පසු, 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේ දී දෙන ලද ජනතා තීන්දුව තුළ, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණීය ක්‍රියාවලිය තුළ පවතින ප්‍රජාතන්ත්‍රීය අඩුලුහුඩුකම්වලට පිළියමක් සඳහා පනවා…