Colombo, Constitutional Reform, Democracy, Human Rights, Human Security, Identity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මිථ්‍යාව පුපුරුවා හැරීම: විධායක ජනාධිපති ක‍්‍රමයක් තුළ සුළු ජාතික අවශ්‍යතා ආරක්ෂා කෙරෙන්නේ නැත

Image by: News.lk ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදය අවසන් ය. අඩු වශයෙන් ඊළඟ මාසයක කාලය තුළවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අවධානය යොමු වනු ඇත්තේ අයවැය විවාදය වෙනුවෙනි. අතුරු වාර්තා විවාදය…

Arts and Theatre, Colombo, Democracy, Human Rights, Identity, Life quips, Politics and Governance, Women

දකුණේ සුද්දී සහ උතුරේ ඉසිප්‍රියා 28 දී මුණ ගැසීම

“ඇයි මේක 28 වුනේ, 38 නොවී?” මම ප්‍රසන්න ජයකොඩිගේන් ඇසුවේ වැල්ලවත්තේ කාන්තා අධ්‍යාපන සහ පර්යේෂණ කේන්ද්‍රයේ දී පසුගිය දා, 28 දෙවන වතාවට ද ‘28‘ නැරඹීමෙන් පසු ව වූ කතාබහේ දී ය. අසූව…

Colombo, Democracy, Media and Communications, Media Freedom, Politics and Governance

ලංකා ඊ නිව්ස් තහනම, නිදහස සහ සදාචාරය

ලක්ෂ සංඛ්‍යාත පාඨක පිරිසක් සහිත ලංකා ඊ නිව්ස් ‘යහපාලන’ ආණ්ඩුව විසින් තහනම් කිරීම දැන් මාධ්‍ය නිදහස සඳහා සටන් කරන මෙරට මෙන්ම ජාත්‍යන්තර සංවිධාන විසින් හෙළාදැක තිබේ. දැන් වාරණයට සතියකට වැඩිය. මෙම වාරණය…

Colombo, Constitutional Reform, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අලූත් ව්‍යවස්ථාවට විරුද්ධ වන්නන් දිළිඳු කම දුරලීමටත් විරුද්ධ වන්නන් විය හැකිය

යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධ වන විවිධ වර්ගයේ පිරිස් සිටිති. සමහරු ඊට විරුද්ධ වන්නේ දේශපාලනික හේතු මත ය. තවත් අය විරුද්ධ වන්නේ, ආයතනික මනෝ විද්‍යාඥයන් හඳුන්වන ‘තරගකාරී බැඳීම්’ නිසා ය. ගෞරවනීය භික්ෂූන් වහන්සේලා අයත්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට: තවත් ‘සර්ව පාක්ෂික’ සෙල්ලමක්

Image by: Citizens Lanka මේ ආණ්ඩුව බලයට පත් වූ වහාම කළ යුතු වූ ප‍්‍රධාන කාර්යයන් දෙකක් තිබුණි. එකක් වුණේ, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඔස්සේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට, බලතල බෙදාහදා ගැනීමේ පාලන ක‍්‍රමයක්…

Colombo, Democracy, Development, Human Rights, Identity, Politics and Governance

ආයිබෝං! ඇත්තටම ආණ්ඩුවක් මක්කටෙයි?

Image by: Sri Lanka Mirror එකල්හි සිරිසේනයෝ ද වික්‍රමසිංහයෝ ද සීතලට ගුලි වූ සුනඛ පෝතයින් දෙදෙනෙකු සේ වකුටුවී නිදා සිටිනු දුටු මහජන පඩිවරයාණේ මෙසේ විමසා සිටින්නේ; මේ බල, පෝතකයෙනි, කුමන හේතුවක් නිසා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මගහැරිය හැකිද?

2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයට ව්‍යතිරේකයකි. සාම්ප්‍රදායික දේශපාලන තලයේදී සාමාන්‍යයෙන් ප්‍රතිපක්ෂ වන ශී.ල.නි.ප කොටසක් හා රනිල් විකමසිංහ ප්‍රමුඛ මුළු එ.ජා.ප යත් ඉතිසාසයේ පළමුවරට බහුතර මිත්‍ර පාර්ශවය බවට පත් වේ. මැතිවරණයේදී ජනතාව ඉදිරියේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් පිළිබඳ හමුදාමය පර්යාදර්ශය

Image BY: asianews ‘‘දෙමළ අයටම විශේෂිත වූ දුක්ගැනවිලි නැත’’- උදය ගම්මන්පිල (2014) ‘‘දැන් සුළු ජාතීන් කියා කොටසක් නැත’’ – මහින්ද රාජපක්ෂ (2009 මැයි) 2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘මොකටද අලුත් ව්‍යවස්ථාවක්?’ | අතුරු වාර්තා කෙටුම්පත ගැන..

කෙටුම්පත්, යෝජිත, තෝරාගැනීම් වැනි වචන පිළිබද සිංහල භාෂා ප්‍රවීනයන් යැයි කියා ගන්නා පුදගලයින් පවා ජනතාව ඉදිරියේ බේගල් ඇද බාමින් බිල්ලන්, යක්ෂයන් මවමින් ඇත්තේ ය. ඒ අන්කිසිවක් නිසා නොව දශක ගණනාවකට පසු ලංකා…

Colombo, Constitutional Reform, Democracy, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘යුද අපරාධ’ සිදු වූ බවට ජීවමාන සාක්ෂිය: කමල් ගුණරත්න

යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඝාතනය කළ යුතු බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කරන කෙනෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනත් රටකදී නම් පොලිස් අත්අඩංගුවට පත්වෙනු ඇත. අධිකරණයට ඉදිරිපත් කොට දඬුවමට ලක් කෙරෙනු ඇත. ලංකාවේ තත්වය වෙනස්…

Colombo, Constitutional Reform, Democracy, Peace and reconciliation, Politics and Governance

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, දෙබිඩ්ඩෝ සහ පැසිස්ට්වාදය

2015 පරාජයෙන් පසු තක්බීර්ව සිටි දේශපාලන දෙපත් නයි දැන් යළි අවධිවන්නට පටන් ගෙන තිබේ. මේ දෙපත් නයින්ගේ ප්‍රධාන කුරුමානම බවට පත්ව ඇත්තේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියයි. රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරමින්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ පවතින අහේතුක භීතිකා

Image by:Aswin hemmathagama පසුගිය සති කිහිපයක කාලය තිස්සේ, ජ්‍යෙෂ්ඨ ආගමික නායකයන් ඇතුළු සමාජයේ විවිධ ස්ථර වෙතින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යායාමය පිළිබඳ මතු කෙරෙන සැකසාංකා උත්සන්න වී තිබේ. අලූත් ව්‍යවස්ථාවක් සඳහා පෙනී සිටින පිරිස්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මනස නොවැඩුණු කමල්, විමල් සහ ඔවුන්ගේ අප්පච්චිලා

Image by:srilankafoundation.org ආයෙමත් එහෙම කාලයක් ගේන්නට හදන්නේය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉක්මනින්, ඉතාමත් ඉක්මනින් ඒ වැඬේ කරන්නට ය. ඒ වැඬේ කරගන්නට කොයිතරම් නම් කලබල ද යත් දැන් දැන් වචන පැටළෙන්නේය. තමන් මේ ගනුදෙනු…

Colombo, Democracy, Peace and reconciliation, Politics and Governance, Puravasi Katha

‘දෙමළුන්ට..මාධ්‍යට.. සැලකුවෙ අපි ඇති නොවන්නටා..අපි..ගෝ..ටටා ටටා..’

හවස වැඩ ඇරී ගෙදර ආ මම ඇඳුම් මාරුකර මූන කට හෝදාගෙන දවසේ පත්තර ටික බලන්න ගතිමි. මේ…ඔයාට ගෙදර දොරේ කිසි ප්‍රශ්නයක් අදාල​ නෑ..නේ.ගෙදර ආපු වෙලාවෙ ඉඳන් පත්තරේ බලනවා නැත්තම් ටී වී එක…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ශ‍්‍රී ලංකාව: මතක ද? මතකයි

ගිවිසුම මගින් සිංහලයන් අතරේ ජාතිකවාදී උන්මාදයක් ජනනය කෙළේය… ‘‘වෙලාව ඇවිල්ලා,’’ පූජණීය බෝ ගස යට පැවති උද්ඝෝෂණයේදී එක් තරුණ අන්තවාදී භික්ෂුවක් ප‍්‍රකාශ කෙළේය. ‘‘අපි අපේ ජීවිත පූජා කරන්න ලෑස්ති වෙන්න ඕනේ.’’ -විලියම් මැක්ගොවන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පොලිස් රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලන පොරොන්දු!

Image: Vikalpa සිරිසේන – වික්‍රමසිංහ නායකත්වයෙන් යුත් ‘යහපාලන’ ආණ්ඩුව යටතේ පොලිස් ප්‍රහාර, වධහිංසා සහ මිනීමැරුම් ඉහළ යන්නට පටන් ගෙන තිබෙන්නේ යහපාලන ආණ්ඩුකරණය ගැන පොරොන්දු සෝදා යවමිනි. එක් අතෙකට මේ වනාහී රාජපක්ෂ භීෂණයේම…

Abduction, Colombo, Constitutional Reform, Democracy, Disappearances, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පවු (ද බී) අනන්දියන් [කමල් ගුණරත්න වෙත..]

කමල් ගුණරත්න වෙත, ඔබ 2017 ගම්පහ වියත්මගේ දී කළ කතාව ඇසුවෙමි. මම පුදුම වූ ප්‍රථම කරුණ නම්, ඔබ හදවතින් කතා කිරීමය. සමාන්‍ය ස්භාවික තත්වයක් යටතේ උපන් අප සියලු දෙනාම කටින් කතා කරණවිට,…