අලූත් ව්‍යවස්ථාවක් පිළිබඳ ‘අතුරු කමිටු වාර්තාව’ සහ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනවරමක් ලැබුණු බව මහින්ද රාජපක්ෂ පිළිගැනීම
Image by:slguardian අලූත් ව්‍යවස්ථාවක් සඳහා වූ කාර්ය සාධනයෙහි ලා පාර්ලිමේන්තුව 2016 මාර්තු 9 වැනි දා යෝජනාවක් සම්මත කර ගත්තේය. එනම්, අලූත් ව්‍යවස්ථාවක් සඳහා කටයුතු කිරීම වෙනුවෙන් මුළු පාර්ලිමේන්තුව ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක්’ බවට…