පවුල්වාදය, වැඩවසම්වාදය සහ විධායක ජනාධිපති ක‍්‍රමය
Image by: theconversation ලංකාවට නිදහස ලැබී 70 වසරක් පිරීම නිමිත්තෙන් පසුගිය දා පැවති විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වෙමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැදගත් ප‍්‍රකාශයක් කෙළේය. එනම්, පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් සහ බලවත් කිරීම…