මොකද්ද? මේ 20වන සංශෝධනය
විසිවන සංශෝධනය හා පලාත් සභා ඡන්දය එකම දිනක පැවැත්වීම පිලිබදව මේ දිනවල කතාවෙමින් පවතී. ආණ්ඩුව සූදානම් වන නීතිමය සංශෝධනයන් හා එහි බලපෑම පිලිබද විග‍්‍රහයක් කිරීම මෙම කෙටි ලිපියේ අරමුණයි. සංශෝධන කෙටුම්පත් දෙකක්…
විසිවන සංශෝධනය හා පලාත් සභා ඡන්දය එකම දිනක පැවැත්වීම පිලිබදව මේ දිනවල කතාවෙමින් පවතී. ආණ්ඩුව සූදානම් වන නීතිමය සංශෝධනයන් හා එහි බලපෑම පිලිබද විග‍්‍රහයක් කිරීම මෙම කෙටි ලිපියේ අරමුණයි. සංශෝධන කෙටුම්පත් දෙකක්…
ප්‍රංශයේ ෂොම්බරී නම් ඉතිහාසගත නගරය ආසන්නයේ ඇති කුඩා විලක් එක්බෙලෙත් නම් වෙයි. ජිනීවා සිට ෂොම්බරී කරා යන මගෙහි වැදගත් මං සළකුණක් එක්බෙලෙත් විල නියෝජනය කරයි. පසුගිය සතියෙහි එක්බෙලෙත් විල අසබඩ දින කිහිපයක්…
Image By: Reuters/ibtime අඛණ්ඩව වසර 40ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වෙනුවෙන් පසුගිය දා රනිල් වික්‍රමසිංහ අගමැති වෙනුවෙන්, සිරිසේන ජනාධිපති කේක් ගෙඩියක් කැපීය. එසේම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ, ‘හෙට දකින රනිල්’, තේමාවෙන් , අගමැතිගේ දේශපාලන…
”මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු 4 දි, අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ” ඇය නමින්, එම්.දෛයීවානී ය.(M.Daivanai) 1915 නොවැම්බර් 15 වෙනිදා,(ඇයට මතක ලෙස) ඉන්දියාවේ උපත ලද ඇය ශ්‍රී ලංකාව නම්…
‘ජාතික එක්සත් ආණ්ඩුව’ නම් වූ, එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ නිල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සහභාගීත්වය සහිත ‘යහපාලන ආණ්ඩුව’ ස්වකීය ප‍්‍රථම දෙවසර අවසන් කරන මොහොතේ, හිටිහැටියේම ශ‍්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව මැදට දූෂණය…
Image: Vikalpa බලහත්කාරයෙන් අතුරුදන් කළවුන් සිහිපත් කරන ජාත්‍යන්තර දිනය අදයි. රටේ තැනින් තැන පහනක් දැල්වෙනු ඇත. හොරා ගත් ආත්මවල හැඩය මෙන්ම රටාව ගැන සිහිපත් කෙරෙනු ඇත. එසේම, ලොව පුරාද තැනින් තැන අතුරුදන්…
සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට…
Image BY: Colombo Gazette ශ්රී ලංකා පාර්ලිමේන්තුව ඊ-පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමේ උදාර සේවාව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් භාරගෙන ඇත. ඒ අනුව මන්ත්‍රීවරුන්ට නොමිලේ ලැප්ටොප් පරිඝණක ලබා දීම වත්මන් කතානායක කරු…
නිදහසෙන් පසුව මේ වනවිට ලංකවට ව්‍යවස්ථා තුනක අත්දැකීම් තිබේ. ඉන් සෝල්බරි ව්‍යස්ථාව අප වෙනුවෙන් නිර්මාණය කරදීමට ඉංග්‍රීසි ව්‍යවස්ථා නිර්මාපකයන්ට සිදුවිය. 72 ව්‍යවස්ථාව මුලුමනින්ම දේශීය ව්‍යවස්ථා නිර්මාණ ශිල්පීන්ගේ උත්සහයකි. ඊට වෙනස්ව, 78 ව්‍යවස්ථාව…
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවාගෙන වසර 40 කට ආසන්න කාලයකට පසු, 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේ දී දෙන ලද ජනතා තීන්දුව තුළ, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණීය ක්‍රියාවලිය තුළ පවතින ප්‍රජාතන්ත්‍රීය අඩුලුහුඩුකම්වලට පිළියමක් සඳහා පනවා…
Image by: srilankamirror.com තමන් දැරූ දේශපාලනික බලයේ තේජසින් කලක් වැජඹුණු සොරුන් සහ අපරාධකරුවන් සම්බන්ධයෙන් යම් තේරීමක් කිරීමට ගියොත් සිදුවන්නේ, කිසි සොරෙකු හෝ අපරාධකරුවෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට අවසානයේ දී අසමත් වීමයි….
Image by:In Katharagama-facebook.com/ranil.wickremesinghe.leader ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපය හා රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එජාපය අතර දෙවසරක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම පසුගිය 22දා අවසන් විය. නව අවබෝධතා ගිවිසුමක් පිළිබඳ සාකච්ජාවක්…
Image:Vikalpa/Sampath Samarakoon/ Bandarawela 2017 ශී‍්‍ර ලංකාවේ මෙතෙක් කි‍්‍රයාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති අතුරින් වැඩි ම පාරිසරික හා කෘෂි වගා බිම් විනාශය මෙන්ම වැඩි ම ජනතාවක් අවතැන් කළ ව්‍යාපෘතිය වන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති…
Image Credit: JDSlanka වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් කුප්‍රකට නාමයක් ඇති ශ්‍රී ලංකා පොලිස් ඒකකයක් විසින්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට එරෙහි ව්‍යාපාරයක පෙරමුණේ සිටින දෙමළ කාන්තාවකට හිරිහැර කිරීම තව දුරටත් සිදු කරගෙන යන බව ජේඩීඑස්…
ශ්රී ලංකාවේ භූමි භාගය තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපනය කිරීමක් වන ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමයක් ඉල්ලා සිටීම තමන්ගේ එක් අරමුණක් සහ අභිලාෂයක් කර ගැනීම හරහා, (ඉස්සර ෆෙඩරල් පක්ෂය වශයෙන් හැඳින්වුණු) ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’…
උමා ඔය උමග තුලින් පිටතට පැමිණෙන සිමෙන්ති, ගල්කුඩු, රසායන ද්‍රව්‍ය සහිත ජලයත්, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් විසින් ඉවත දමන ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍ය, ග්ලවුස්, වතුර බෝතල්, ඇසුරුම් හේතුවෙන් වැල්ලවාය කරදගොල්ල සිට පහල කොටසේ දැවැන්ත පරිසර…
අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ‘විශේෂ’ අධිකරණයක් ගැන කතා කරයි. අප කතා කරන්නේ ‘වෙනම’ අධිකරණයක් ගැනයි. මේ දෙක අතර විශාල වෙනසක් තිබේ. එසේ තිබියදී, ‘විශේෂ’ අධිකරණයක් පිහිටුවීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකොට කළ නොහැකි…