පවතින ‘යහපාලන ආණ්ඩුව’ මහින්දගේ ද? ජනතාවගේ ද?
”2008 වසරේ දී නැගෙනහිර පළාත කොටි ත‍්‍රස්තවාදීන්ගේන් මුදවා ගත් විගසම අවුරුදු 18කට පසු නැගෙනහිර ජනතාවට තම පළාතේ ජනතා නියෝජිතයින් පත්කර ගැනීමටත්, 2013 වසරේ අවුරුදු 23කට පසු උතුරු පළාතේ ජනතාවටත් එසේ කිරීමට ජනාධිපති…