2017 දී ආණ්ඩුව කෙරෙහි තබන අපේක්ෂා
කරකියා ගත හැකි දෙයක් නැතැ යි හඟින බොහෝ මිනිසුන් වෙසෙන රටක, භෞතික ලාභ ප‍්‍රයෝජනවලට මුල් තැන දෙන දේශපාලනයක් විසින් 2014 වන විට අපේ උත්කෘෂ්ට වටිනාකම් යටපත් කෙරෙමින් තිබූ සදාචාර පරිහානියක රට සීග‍්‍රයෙන්…
කරකියා ගත හැකි දෙයක් නැතැ යි හඟින බොහෝ මිනිසුන් වෙසෙන රටක, භෞතික ලාභ ප‍්‍රයෝජනවලට මුල් තැන දෙන දේශපාලනයක් විසින් 2014 වන විට අපේ උත්කෘෂ්ට වටිනාකම් යටපත් කෙරෙමින් තිබූ සදාචාර පරිහානියක රට සීග‍්‍රයෙන්…
ලංකාවේ පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර යම් ප‍්‍රමාණයක් සඳහා අවසර සපයා ඇත්තේ විශේෂ හේතු කිහිපයක් පෙරදැරිවයි. එයින් ප‍්‍රධාන වන්නේ, රටේ පාලනය සඳහා අවශ්‍ය කරන විශේෂඥ ඥානය සහ විශේෂ නිපුණතා රාජ්‍ය…
[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා…
Image by;GattyImage 2016 වනාහී ජනවාරි විප්ලවයේ අපේක්ෂා එකින් එක බිඳ වැටිමේ වසරය. රාජපක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපාරයේ උස්ව නැගුණු මහ ධජයක් වූ දූෂණ විරෝධය දැන් අවපැහැ ගැන්වී තිබේ. ඒ හුදෙක්ම රාජපක්ෂ සමයෙහි රට…
2015 දී මේ ලේඛකයා ‘මැතිවරණ අල්ලස්, අයවැය ආපස්සට ගැනීම් සහ වෘත්තීය සමිති’ මැයෙන් ලිපියක් ලිවීය. එහිදී සාකච්ඡාවට ගැනුණේ, ඇතැම් අයවැය යෝජනාවන්ට එරෙහිව වෘත්තීය සමිති විසින් කැඳවා තිබූ ‘මහ වැඩ වර්ජනයක’ තර්ජනය පිළිබඳ…
2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම්…
නත්තල් ගසක් වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති රවි කරුණානායක මෙතරම් උනන්දු වන්නේ ඇයිදැයි ප්‍රශ්ණයක් මතු වුනි. ඊට හේතුව මහජනතාව නිවරදිව තේරුම් ගැනීම අවශ්‍ය වේ. ජනතාව මත පැටවී ඇති ජීවන බර, බදු…
අනාදිමත් කාලයක් තිස්සේ චීන ආර්ථිකයේ ප‍්‍රධාන අංශය වුණේ කෘෂිකර්මාන්තයි. ජනතාවගෙන් බහුතරයක් මේ මෑතක් වන තෙක් ජීවත් වුණේ ගම්වලයි. කෙසේ වෙතත්, කොමියුනිස්ට් පාලනය පටන් ගත් දා සිට එරට පාලනය කළ මා ඕ සේතුංගේ…
පහත පළවන්නේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ 10වන සංවත්සරය සදහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ Yahapalanaya in Sri Lanka: Remains of the Day ලිපියේ සිංහල පරිවර්තනයයි. ## ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය සිය දහ වන සංවත්සරය සමරන්නේ ශ‍්‍රී…
ජනතා මතය උරගා බැලිය හැකි වඩාත් සාර්ථක ක‍්‍රමය වශයෙන් සැලකෙන්නේ මැතිවරණයකි. එම මතය යම් සීමාවන්ට යටත් වෙයි. රාජ්‍ය බලය, මුදල් බලය, මැර බලය ආදිය මගින් ජනමතය කෘත‍්‍රීම ආකාරයෙන් ලංකාවේ ‘නිෂ්පාදනය’ කරනු අප…
මෛත්‍රී – රනිල් ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සහ සිවිල් බලවේගයන්ගේ ප්‍රධානතම අපේක්ෂාව බවට පත්ව තිබේ. නව ව්‍යවස්ථාව මගින් අඩ සියවසකටත් වැඩි කාලයක් පුරා නොවිසදී පවත්නා ජනවාර්ගික…
නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මාධ්‍ය වේදියෙකුට පහරදීම සහ කුලප්පු වූ කුළු මීමෙකු ලෙස ඔහු හැසිරෙන ආකාරය අද වන විට ලොව පුරා මාධ්‍ය විසින් වාර්තා කර හමාරය. මාධ්‍යවේදීන්ට පහරදීම, අත පය කඩා…
මෑතකදී, නොවැම්බර් 16 වැනි දා, ‘‘මහින්දගේ අරුත’’ මැයෙන් වන සංවාදයක් ‘විරෝධය සාමූහිකය’ මගින් කොළඹ විශ්ව විද්‍යාලයේ සංවිධානය කොට තිබුණි. සංවාදය කේන්ද්‍රගත වුණේ, මහින්ද රාජපක්ෂගේ රජය සහ එහි වර්තමාන ස්ථාවරය අරභයා වමේ එළැඹුම…
මධ්‍ය-කේන්ද්‍ර සම්බන්ධතා පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව විසින් ව්‍යවස්ථා සභාවට සහ මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇති එක් ප්‍රධාන දෝෂයක් වන්නේ, නිසි සංකල්පීය රාමුවක ඇති අඩුවයි. එම අනුකමිටුවට පැවරී තිබූ කාර්ය භාරය, වඩාත්…
අපේ යහපාලනය යනු 2015 ජනවාරියේ මේ රටේ බහුතර ජනතාව අපේක්ෂා කළ යුක්ති ධර්මයයි. අද සිදුවන දේවල් දෙස බලන විට දකින්ට ලැබෙන්නේ ඊට සපුරා වෙනස් තත්වයකි. එය හඳුනාගත යුත්තේ, ‘සිරිසේන-වික‍්‍රමසිංහ යහපාලනය’ වශයෙනි. හිටපු…
මෙවර ලෝක මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ ‘‘අනෙකෙකුගේ අයිතිය උදෙසා නැගී සිටිමු” යනු ය. මේ තේමාව වෙසෙසින්ම එල්ල කර ඇත්තේ පිඩාවට පත් අනෙක් ජන ප්‍රජාවන්ගේ අයිතීන් ශක්තිමත් කරනු පිණිසය. ‘යහපාලන ආණ්ඩුව’ යැයි…
ජාතිභේදවාදී ප‍්‍රචණ්ඩත්වය තරම් වෙන කිසි තනි සාධකයක් රටේ ආර්ථික සංවර්ධනයට බාධා පමුණුවා නැත. දැනට රටේ ඇතැම් පළාත්වල මතු වන වර්ගවාදී හැලහැප්පීම් නිසා ආපසු ගොඩගත නොහැකි පරිද්දෙන් ආර්ථිකය අස්ථායී විය හැකිය. එයම රටේ…