Democracy, Features, Human Rights, Life quips, Politics and Governance, Puttalam

‘ඔන්න ධර්මද්වීපයේ කෙරැමක්කාරයින්ගේ වැඩ’

‘‘අද මේ ස්ථානයේ සමරන්නේ ධීවරයාගේ අයිතිය වෙනුවෙන් දිවි දුන්න නිර්භීත තරැණයෙක් වන ඇන්ටනී ප්‍රනාන්දු ධීවරයායි. මේ තරැණයා සිය ජීවිතය පරිත්‍යාග කරන වෙලාවෙ මම මේක දකින්නේ පොලොන්නරැව බන්ධනාගාරය ඇතුළේ සිර මැදිරියක සිට. ඊට…

Democracy, Features, Human Rights, International Relations, Mannar, Peace and reconciliation, Politics and Governance

‘ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව වෙනුවෙන්’ UN කවුන්සිලයට ලිපියක්..

[ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඵලදායි ක්‍රියාමාර්ගවලට පිටුබල දෙන ප්‍රබල යෝජනාවලියක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් කතෝලික පූජකවරුන් 132ක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල | 18 පෙබරවාරි…

Jaffna, Poems

බාල චන්ද්‍ර මෙනෙහි කළ ධර්මපාල ජාතකය

මහ රජ එකල්හි සිරිලක උතුරු බිම් කොටුකර පැවැතියේ ඔබගේ යුද්ධය යි ………………….. ඔබ විසින් ජය ගත් නසා විධවංශනය කළ දෙමළාව ශුද්ධ කළ භූමිය යි ………………….. අප අත ඇතැති ඔබගේම ගැත්තකු ගෙන ඇති…

Colombo, Democracy, Features, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

ව්‍යසනයක ළකුනු සහ ජිනීවා යෝජනාව

පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…

Democracy, Economic issues, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance, Puttalam

‘‘වෙඩිතබා මරා දැමිය හැකියි, ඒත් සිහිකරන්න බෑ’’

‘‘කන්නමයි හදන්නේ’’ ගොරහැඩි සිනහවකින් යුතුව, හලාවත පොලීසියේ ප‍්‍රධාන නිළධාරියෙකු මදෙස බලා කීවේ ය. ඒ පසුගිය 15වනදා හලාවත නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් මැඩ පැවත්වීමට ලබාගත් අධිකරණ නියෝගයක් අතැතිවය.(කෙසේ නමුත් මරාදැමූවන් සිහිකරන්නටත්, ඝාතකයින්ට එරෙහිව…

Colombo, Democracy, Features, Peace and Conflict, Politics and Governance, Reconciliation

ශ‍්‍රී ලාංකීය මුසල්මානුවන්ව අන්තවාදයට තල්ලූ කරන බෞද්ධයන්ගේ ධර්ම යුද්ධය

සිංහල සමාජ සංස්ථාවේ ජාතික ස්වෝත්තමවාදී කොටස් හීනමානයේ නරකම ව්‍යාධියෙන් පෙළෙත්. ඔවුන්ට ස්වකීයත්වයේ සුපිරි ප‍්‍රමෝදයෙන් සැනසෙන්නට, නිරන්තරයෙන්ම වෙනත් ජාතියක, සමාජයක හෝ ආගමක මිනිසුන්ව පීඩාවට පත්කෙරෙන ව්‍යාපෘතියක කොටස්කරුවන් වීම අවශ්‍ය කෙරේ. මේ තල්ලූව ඔවුන්ට…

Features, Human Security, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Stories from the silent, War Crimes

නව යොවුන් දරුවෙකු ඝාතනය කිරීම | ‘ඡායාරූප භයංකර කතාවක් කියයි.‘

සටහනක් | ශ‍්‍රී ලංකාවේ යුධ ගැටුම පැවති සමයේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ගේ දොළොස් හැවිරිදි(12) පුත් බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කරනලද බවට සාක්ෂි ඇති බව දැක්වෙන ඡායාරුප ඉදිරිපත් කරමින්, නව වාර්තා…

Colombo, Democracy, Features, Peace and Conflict, Politics and Governance

ආගමික යුද්ධයක් ඇවිලවීමට දඩිබිඩියේ දිවීම

‘‘වේදනාකාරී සත්‍යයකට ඇස් වසාගෙන ඉන්නට අපි දක්ෂයි. අර සයිරමේ ගීතය අපව තිරිසනුන් බවට පත්කරන තාක් අපි කරන්නේ ඊට කන්දීගෙන ඉන්න එක.’’(පැටි‍්‍රක් හෙන්රි (1775 දෙවැනි වර්ජිනියා සමුළුවේ දී කළ ප‍්‍රකාශය) රාජපක්ෂලාගේ යකා අවුස්සපු…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance, Stories from the silent

සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක හමුදාකරණය

Image Credit:nation.lk ‘‘මිනිස්සු එක්සත්ව එකට ජීවත් වෙනකොට ජාති භේද, ආගම් භේද නැහැ…. විසඳුම තියෙන්නේ, හැම ජාතියක්ම එක සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වෙන එක.’’ ජනාධිපති රාජපක්ෂ, ත‍්‍රිකුණාමලේ නිදහස් දින උත්සව සභාව අමතා එසේ…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

‘‘රජය කියන පුනරුත්තාපනය අපි දන්නේ නෑ. සිංහල නම් ඉගැන්නුවා.’’

‘‘රජය කියන පුනරුත්තාපනය අපි දන්නේ නෑ. අපිව රදවලා තිබුනූ දවස්වල සිංහල විතරයි අපිට ඉගැන්නුවේ.’’ යැයි වැලිකන්ද පුනරුත්තාපන කදවුරේ රදවා සිට නිදහස ලැබූ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් පී දර්ශානන්ත්, උදයන් පුවත…

Features, Governance, Human Rights, Matale, Politics and Governance

මාතලේ සමූහ මිනීවල සහ ඝාතනයවූවන් දේශපාලනීයකරනය

1992 වර්ශයේ දී ලතින් ඇමෙරිකානු රටක් වන ගෝතමාලවේ සන්නද්ධ විපිලවවාදී සංවිධානයක් වු ඔර්පා හි නායකයා වූ එප්රේන් බමේකා යුද හමුදාව සමඟ ඇති වූ ගැටුමක දී අත් අඩංඟුවට පත් විය. තොරතුරු දැන ගැනීම…

Colombo, Democracy, Features, Governance, Peace and Conflict, Politics and Governance

බලදායී අණපනත් මගින් ඊළඟ ‘යුද්ධයට’ සූදානම් වීම

‘‘ප‍්‍රායෝගික දේශපාලනයේ සමස්ත අරමුණ වන්නේ, නිමක් නැති මනහ්කල්පිත භූතයන් පෙන්වීමෙන් මිනිසුන් තුළ ඇති කෙරෙන සංත‍්‍රාසය හේතුවෙන් තමන්ට රැකවරණය සපයන්නැ යි පෙරැත්ත කරන ජනතාවක් එක දිගටම තැතිගන්වා තබා ගැනීමයි.’’ එච්. එල්. මෙන්කෙන් (කාන්තාවන්ගේ…

Colombo, Poems

මාතෘකාවක් නැති මාතෘභූමිය දෙමළට පරිවර්ථනය වේ

මංජුල වෙඩිවර්ධන විසින් 2010 දී එළිදැක්වූ මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි කාව්‍ය සංග්‍රහයේ දෙමළ පරිවර්ථනයක් ඉන්දියාවේදී මුද්‍රණද්වාරියෙන් එළිදැක්වී ඇත. එම්. රිෂාන් ෂෙරීෆ් සහ ෆහීමා ජහාන් නම් වන කෘතහස්ත පරිවර්ථකයන් විසින් දෙමළ…