‛‛යුක්තිය මේකද?’’ සුසන්ත මරා දැමූ පොළිස් නිළධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සරසවි සිසුන් සත්‍යග්‍රහයක,
රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවා පොළිස් පහරදීමකින් මිය ගිය බවත්, එම පහරදීම සිදුකල පොළිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරමින් විශ්ව විද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයක් අද(28) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය…