ශ්‍රී ලංකාව තුළ ජයග්‍රහණයේ සිට සාමාන්‍ය තත්ත්වය ඇති කිරීම කරා…
ඔස්ටින් ප්‍රනාන්දු විසිනි කුරිරුකම්වලින් තොරව සටන් වදින කිසිදු යුද්ධයක් නැත. එය සියලු දේ වනසා දමයි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති අකුරට ම පිළිපදිමින් කර ගෙන යන විට පවා, යුද්ධය වෛරය ද එදිරිවාදීකම ද…