තවමත් ඒදණ්ඩේ යන දන්වැල්මන්කඩ ගමේ අපි ….
පොළොන්නරු දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්අමුණ 147 ග්‍රාම සේවා කොට්ඨාශයේ දනවැල්මන්කඩ ගම හරහා ගලා බසින මල ඔය හරහා පාලමක් නොමැති නිසා එහි වැසියන් දුෂ්කරතාවන්ට පත්වී ඇති බව වාර්ථාවේ. වසර තිහක්…