හැම දා ‛‛බංගේ’’ පරක්කුයි – හැමදාම එහෙම නෑ.., දුම්රිය බලධාරීන්
‛‛බංගේ’’ යනු පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා දෛනිකව ධාවනය වන කාර්යාලීය දුම්රියයි. මෙම දුම්රියෙන් කෙළඹ රාජකාරි සඳහා ගමන්කරන මගීන් සංඛ්‍යාව අති විශාලය. රජයේ සහ පෞදිගලික රැකියා සඳහා පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා ද…