ජේසුමරිය ඝාතනය
[Photo by – www.asianews.it] ජේසු, මරියාවන්ගේ පුත‍්‍රයා ය. ඔවුහු උකුත්ව තුන්වැනි දිනයේදී උත්තාන වූ සේක. අනතුරුව සහෘදයන් අතර සැරිසරා, ස්වර්ගාරෝහණය වූවෝ ය. එබැවින් ඔවුන් වහන්සේ තවමත් සජීවී වන සේක. මරියා, ජේසුගේ මෑණියන්දෑ…
[Photo by – www.asianews.it] ජේසු, මරියාවන්ගේ පුත‍්‍රයා ය. ඔවුහු උකුත්ව තුන්වැනි දිනයේදී උත්තාන වූ සේක. අනතුරුව සහෘදයන් අතර සැරිසරා, ස්වර්ගාරෝහණය වූවෝ ය. එබැවින් ඔවුන් වහන්සේ තවමත් සජීවී වන සේක. මරියා, ජේසුගේ මෑණියන්දෑ…
පුත්තලම දිස්ත්‍රික්කයේ, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරුකපනේ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වෙරළාශ්‍රිත විශාල කඩොලාන වනාන්තරය මහ පරිමාණ හෝටලයක් ඉදි කිරීම සඳහා කපා ඉවත් කරමින් තිබේ. කාමර අසූවකින් සමන්විත මේ හෝටලය ඉදි…
‛‛හාමුදුරුවනේ අතිගරු ජනාධිපතිතුමා බොහෝම බැරූරුම් ප්‍රශ්ණයකට මැදිවෙලා ඉන්නේ. අපේ රටට දරුණු සම්බාදක පනවන්න හදනවා. නොයෙක් කරදරවලට මැදි කරන්න හදනවා ඒ නිසා ඔබ වහන්සේලා ගමයි මේ රට බේර ගත්තේ කියලා, ඔබ වහන්සේලා තමයි…
‛‛මානව පවුලේ සෑම සමාජිකයකුම සතු වූ අන්සතු කළ නොහැකි දෙයක් ලෙස’’ මානව අයිතිවාසිකමි පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අයිතිවාසිකමි පිළිබඳ නිර්වචනය කරයි. එනයින් සෑම මනුෂ්‍යයකුට ම ජීවිත සුරක්ෂිත භාවයට, සමාජීය සුරක්ෂිත භාවයට, ආර්ථික සුරක්ෂිත…
පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය, තබ්බෝව අභයභූමිය හා රාල්මඩුව – අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය යන සුවිශේෂී ස්ථාන තුනෙහි අක්කර 35 ක වනාන්තර ප්‍රදේශයක දැනට වසර ගණනාවක සිට අනවසරින් පවත්වාගෙන ගිය…
Pic by – Adaderana.com හලාවත මුන්න්ෂ්වරම් කෝවිලේ වාර්ෂික මංගල්‍යයයේ අවසාන දිනයේ දී එළුවන් සහ කුකුළන් දහසකට ආසන්න සංඛ්‍යාවක් බිළි පුජාවක් සඳහා ඝාතනය කෙරෙති යි කියැවේ. මේ බිළි පූජාව මගින් බැතිමතුන්ගේ අවශ්‍යතා සාක්ෂාත්…
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය තුළ කලාඔය ආශ්‍රිත ව මොරඩවිල්ලුව හා තවුසමඩුව ප්‍රදේශයේ පිහිටි වනාන්තර අක්කර 245 ක් පමණ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක…
රාසික් ඝාතනය කළේ කවුද? ”ප්‍රභල මානව හිමිකම් ආරක්ෂකයෙකු වූ පට්ටානි රාසික් අතුරැදහන් කර දින 500කටත් වඩා ඉක්ම ගොස් සිටියදී ඔහුව සොයා ගැනීමට නොහැකි වූයේ ප්‍රභල ඇමතිවරයෙකු සහ ආරක්ෂක අමාත්‍යංශ නිළධාරියෙකු එම පරීක්ෂණ…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 2010 පෙබරවාරි 11 දා පොළොන්නරුවේ දී පට්නි රසීක් අතුරුදහන් විය. ඔහුගේ මළ සිරුර 2011 ජූලි 28 දා වාලච්චේන, ඕටමාවඩියෙහි අඩක් නිමැවූ නිවසක පොළව යට වළ දමා තිබී සොයා ගැනුනි….
මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වූ පට්ටානි රාසික් මහතා අතුරුදහන් කර ඝාතනය කර,වළදමා තිබිය දී සොයා ගත් ඔහුගේ සිරුර ඊයේ(03) පුත්තලම, සමීරගමදී විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු සිදු කළේය. මෙම…
මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 94,44,445 ක් සුදුසුකම් ලබා තිබිණි. එයින් දළ වශයෙන් 55% ත් 60% ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි….
Pic by – Sampath Samarakoon ‛‛සුභ නිදහසක් වේවා…’’ අද උදේ ඊ මේල් එකකින් මට සුභ පතලා තිබුණා. ඒ මගේ පාසල් මිතුරෙක් විසින්. ඔව්. පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය කියලා අපිට උගන්නලා තිබුණා….
Pic by – Dailymirror.lk සම්පත් සමරකෝන් ජනාධිපතිවරයාගේ උපන් දිනයත්, දෙවන ධූරකාලය සඳහා දිවුරුම් දීමත් වෙනුවෙන් කොළඹ මෙන්ම දිවයිනේ සෑම නගරයකම ලයිට් කනු, තාප්ප සහ විවිධ පුවරුවල ජනාධිපතිවරයාගේ රුව සහිත පොස්ටර් අලවා ඇත….
‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ – රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක් සනත් බාලසූරිය යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර හරියට ම මාස දහඅටක් හෙවත් වසර එකහමාරක් ගෙවුණු තැනින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි ධූරකාලය ඇරැඹිණි. ඒ කඩඉම…
සජීව චාමිකර – ශ්‍රී ලංකා සොබා සංසදය දුප්පත් මිනිසෙකු එදා වේල සරි කර ගැනීමට හෝ කන බත් පත පිස ගැනීම සඳහා වන රක්ෂිතයකට ඇතුළු වී වියළි දර කෝටුවක් ඇහිද ගත් විට වන…