බලසේනාවල ගඳ
බොදුබල සේනා නම් ෆැසිස්ට් කල්ලිය විසින් නැවතත් සිය මුග්ද ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ජිනීවාවල ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබදව සාකච්ඡා යන කාල සීමාව තුළ නිහඩ කර සිටි මෙම කල්ලිය, විල්පත්තුව ආශ්‍රිතව පදිංචි…
බොදුබල සේනා නම් ෆැසිස්ට් කල්ලිය විසින් නැවතත් සිය මුග්ද ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ජිනීවාවල ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබදව සාකච්ඡා යන කාල සීමාව තුළ නිහඩ කර සිටි මෙම කල්ලිය, විල්පත්තුව ආශ්‍රිතව පදිංචි…
Image Credit: libcom හැට ගණන්වල ලංකාව පමණක් නොව ලෝකයම වෙනත් උද්දීපනයකට හසුව තිබූ කාලයකි. ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව තුල තිබූ යටත් විජිතයන් තම ජාතික විමුක්තිය උදෙසා අරගල අරඹා තිබුනි. රොඩේෂියාවේ ‘සිම්බාබ්වේ’,…
ඩෙන්මාර්ක් ජාතික ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන ලාර්ස් වොන් ට්‍රයර් විසින් රචනාකොට අධ්‍යක්ෂණය කරනු ලැබූ නිම්ෆොමෙනියක් චිත්‍රපටයේ දෙවැනි වෙළුම පසුගියදා තිරගත කිරීම ආරම්භ කරනු ලැබීය. මේ වන විට එය ජාත්‍යන්තර වශයෙන් මහත්…
හරියටම මින් වසර 43 කට පෙර අද වැනි දිනක(අප්‍රේල් 06) යාපනය කොටු පවුර මතදී මමත් මගේ සඟයනුත් දෑත් උස්සා හමුදාවන්ට සහ පොලීසිවලට යටත් වීමු. එයින් පසු අදවන විට දිගු කාලයක් ගතවී අප…
[මෙම වාර්තාවේ පළමු කොටස සදහා පිවිසෙන්න] —————————1. දේශපාලන සන්දර්භය——————————– සංහිඳියාව නොව, දණ්ඩමුක්තිය (දඬුවම් නොලබා වැරදි කිරීමට ඇති හැකියාව) සිවිල් යුද්ධය අවසන්ව පස් වසක්(05) ගෙවී ඇති අද ලංකාව පාලනය කරනු ලබන්නේ පවුල් වංශයක්…
Image Credit: tamilsway ප්‍රිය ජනාධිපතිතුමනි, මා මේ ලිපිය ලියන්නේ ඔබ ජීනීවා නගරයට පැමිණ, සන්ධිය ක්‍රමය පිළිබඳ අධ්‍යනයක් සඳහා පැමිණිමට නියමිත වූ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කණ්ඩායමක් පිළිබඳ කතාබහක යෙදුණූ කාමරයේ එදා තිබූ මේසය…
Image Credit: asiantribune/By: Sudath Silva යුද ජයග‍්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනික උපාය මාර්ගය වුණේ, දකුණේ සිංහල-බෞද්ධ ජාතිවාදීන්ගෙන් සහ සම්ප‍්‍රදායික වම්මුන්ගෙන් ද සැදුම්ලත්, ලංකාවේ සමස්ත දකුණම ආවරණය කෙරෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන…
උද්‍යාන මධ්‍යෙයහි චේ ලෙනින් සුරුවම් සෘතු මාරුවට ගලපා පිපෙන මල්කම් ආදරය පැතිරෙනා ඒ මහා ගුණ දම් විප්ලවය කියන්නේ ඒ අඳින සිතුවම් – කොළඹ නගරය හවානවක් නම් අප්‍රේල් මාසය අලුත් නිදහස වෙම් කොවුල්…
Image: Vikalpa File [ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රායෝගික දේශපාලන සංහිඳියාවක් ඇති කරලීම උදෙසා…] ද්‍රවිඩ ගැටළුව පිළිබඳ කෙලින් කතා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී. එන්. ඒ) නායකයාට ආරාධනා කර…
හේමන්තය හිම හංගාගෙන සැඟවී ගොස් ඇත. දැන් ඉතින් ජීවිතය සීතල නැත. ෆෝසීසියා මල් පඳුරු ඇස් පැහැර ගනිමින් සිටී. දරාගත නොහෙන රන් පැහැයකි. මෙලෝ හැඩයක් නැති අතු ඉති මත පෙති හතරේ කහවනු පිපී…
Image Credit : dailynews.lk ශ්රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2014 දී සම්මත කරගන්නා යෝජනාව මූලික වශයෙන් පදනම් වන්නේ, 2011 දී තමන් සොයා ගත්…
Image Credit: www.jdslanka.org Updates : 19.20PM, 06 April 2014 ලංකාවෙන් බැහැරව සිට ක්‍රියාත්මක වන සංවිධාන 16ක් සහ පුද්ගලයන් සිව්දෙනෙක් ලංකාව තුළ තහණම් කිරීමට පියවර ගෙන ඇතැයි පසුගිය දා ලංකා ආණ්ඩුව ප්‍රකාශ කළ…
Image Credit: @DushiYanthini දැරියට රැකවරණය දීමට ඥාතීන් පැමිණියේ නම් අධිකරණ නියෝගය මත ඔවුන් සමඟ යෑමට අනුමැතිය ලබා දෙන බවත්, අත්අඩංගුවට ගෙන රඳවා තැබීමෙන් අනතුරුව ළමා නිවාසයකට යවා ඇති විබූෂිකා දැරිවිය භාර ගැනීමට…
අද ලංකාවේ මහජන ක‍්‍රියාකාරකම් ක‍්‍රිඩාවක් හෙවත් සෙල්ලමක් දක්වා ඌනනය වී ඇත. මැතිවරණ, සිව්ලි සමාජය, බලපෑම් කණ්ඩායම්, දේශපාලන පක්ෂ ආදී දේශපාලන ක‍්‍රියාදාම (මහජනයා හා පාලකයින් සම්බන්ධ කරන ක‍්‍රියා පිළීවෙත්) රාජපක්ෂ පාලනයේ ”මං පොර…
Image: oneislandtwonationsblogspotcom අපේක්ෂා කළ පරිදිම ආණ්ඩුව තම පරාජය වසා ගැනීම සඳහා ලංකාවේ ජංගම දුරකථන ජාලයට තම ගණිතමය උපක්‍රමය ඉදිරිපත් කළේය. එය කාලයක් තිස්සේ ජනාධිපති රාජපක්ෂ රටේ ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් සිදුකරන…
අද(27) පස්වරුවෙහි මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ප්‍රතිසංන්ධනය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ යෝජනාව වැඩි ජන්දයෙන් සම්මත කළේ සාමජික රටවල් 23ක් පක්ෂව ද, 12ක් විරුද්ධව ද, 12ක් ජන්දය පාවිච්චි කිරීමෙන් වැළකී…
එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 25 වන මානව හිමිකම් කවුන්සලය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ තෙවැනි යෝජනාවලීය මේ වන විට ආකර්ශනීය ලෙස වැඩි ඡන්ද 11 කින් සම්මත වී හමාරය. ඉන්දියාව…