Colombo, Corruption, Development, Economy, Featured Articles, Governance

මහ පාරේ ත‍්‍රස්තවාදය සහ දූෂණ වළල්ල

මේ රටේ ධනවාදය වල් වැදී ඇති තරම මනාව පෙන්වන නිදර්ශනයක් වන්නේ පෞද්ගලික බස් සේවාවයි. රටේ ජනසතු ව්‍යාපාරයට කලින් පැවති කාලයේ පුද්ගලික බස් සමාගම්කරුවෝ විශාල ලාභයක් උපයා ගත් අතර ජනතාවට ප‍්‍රයෝජනවත් සේවාවක්ද සැපයූහ….

Colombo, Culture, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

යහපත් රටක් ගොඩනඟා ගැනීමට නම්….!

Image by: DeviantArt උත්කෘෂ්ඨම දේශපාලන ගැට‍ළුව සදාචාරමය මිස සංවිධානමය නොවන්නේ ය. – ෂේඩියා ඩ්‍රෑරි,(The Political Ideas of Leo – Strauss) ‘සියලු දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ආදරණීය ශ‍්‍රී ලංකාවක් ඇති කර ගන්නේ…

Featured Articles

‘විදුලි සංදේශනය අහිතකර භාණ්ඩයක් ලෙස ආණ්ඩුව සලකයි!’ 2017 අයවැයෙන් සනාථ විය.

Image By:www.voiz.lk අය-වැය ලේඛනයක ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ ඉදිරි වර්ෂය සඳහා ආණ්ඩුවේ ආදායම් සහ වියදම් සකස් කර පෙන්වීමයි. ඒ තීරණ රටේ ප්‍රතිපත්ති රාමුවට බලපාන නිසා සාමාන්‍යයෙන් මූලික ප්‍රතිපත්ති පැත්තෙන්ද එහි වැදගත් කමක්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Media and Communications, Politics and Governance

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය තර්ජනයක්ද?

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් ඊයේ (නොවැම්බර් 18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද උදෑසන වන විට රටේ සෑම මාධ්‍යක්ම වාර්තා කර තිබුණි. ඔහු මහත් වියෝවකින් පෙළෙන සැටියෙකි. එක්තරා කාරණයක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

භික්ෂුව සහ රණවිරුවා: නඩු භාණ්ඩ දෙකක්

Image by: Vikalpa File නීති උල්ලංඝණය කළ භික්ෂූන් වහන්සේලා උසාවියට කැඳවීම ගැන ‘ඒකාබද්ධ විපක්ෂය’ කෑගැසුවේය. නීති උල්ලංඝණය කළ රණවිරුවන් උසාවියට ‘දක්කාගෙන යාම’ ගැන ජනාධිපතිවරයා කෑගැසුවේය. මෙම විවේචන තුළ ගැබ් වූ පොදු අරුත…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

පාලකයන්ගේ නීතිය සහ නීතියේ පාලනය

Image by:nation.lk ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ, යහපාලනය ස්ථාපිත කිරීමේ සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ පොරොන්දුව මත ය. රාජ්‍ය ආයතන පරිහානියට යන සැටි, දූෂණය සහ දණ්ඩ මුක්තිය රජයන සැටි…

Art and Literature, Colombo, Culture, Featured Articles

ඩිලන්ගේ නොබෙල් සම්මානය විප්ලවීය නොවේ; තවත් සුදු, පිරිමි සම්මානයක් !!!

අද උදේ මං ඇහැරැනේ බොබ් ඩිලන් සහිත්‍ය සදහා වූ නොබෙල් ත්‍යාගය දිනාගෙන ඇති බව කියවෙන පුවතකින්. ඒක වඩා ඛේදාන්තයක් වෙන්නේ ඩිලන් විසින් දිනාගෙන ඇති නොබෙල් සම්මානය සමහරු විසින් එය රැඩිකල්, සාම්ප්‍රධායක ආයතනයක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ඇමරිකාවේ ෆැසිස්ට්වාදයේ දුර්ගන්ධය

මේ ගිම්හානයේ සහ සරත් කාලයේ, ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ ඇති වන හැඟීම් සහ පුද්ගල අත්දැකීම් අළලා මම සුළු ජාතිකයන් සමග සම්මුඛ සාකච්ඡා බොහොමයක් පැවැත්වූයෙමි. මේ සෑම සම්මුඛ සාකච්ඡාවකදීම මතු වූ එක් ප‍්‍රධාන කරුණක්…

Agriculture, Badulla, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Stories from the silent

‘හීල් ඔයේ’ මරණය!!

‘මේ ගමට තවදුරටත් හීල්ඔය කියලා කියන එකත් විහිලුවක්. සිහිල් ඔය නැති නම් හීල්ඔය නැහැ. අනිත් එක සිතියම්වල තවදුරටත් හීල් ඔය කියලා සලකුණු කරලා තියන එකත් තේරුමක් නැහැ. එහෙම ජල ධාරිතාවක් නැහැ. ඒක…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ඉල් මහා සමරුව, විජේවීර සහ ප්‍රචණ්ඩ විප්ලවය – දයාපාල තිරාණගම

Image:jvpsrilankapage විජේවීර ලංකාවේ වාමාංශික දේශපාලනය කණපිට හැරවූ දේශපාලනඥයෙක් ලෙස හැඳින්විය හැකි වුව ද එය ලංකාවේ දුක් විඳින සමාජ පන්ති සහ ස්ථරයන්ට තම විමුක්තිය උදාකර ගැනීම පිණිස පෙන්වන ලද මාවත විටෙක මායාකාරී ලෙස…

Democracy, Development, Featured Articles, Galle, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘හමුදාශ‍්‍රමිකයන්’, වන්නිවරුන් සහ මම

Image: Vikalpa File තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

සිවුරු මැරයන් සහ වගකීම් පාවා දෙන පොලීසිය

රාජ්‍යය ආගමෙන් දික්කසාද කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු වන්නේ බහුසංස්කෘතික රාජ්‍ය සන්දර්භයන් තුළ බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමේදී අතිශය දේශපාලනීකරණය වූ ඊනියා ආගමික විකට රූප බරපතල සාපයක් බවට පත් වන හෙයිනි. ආගමික සළුවට…

Colombo, Featured Articles, Politics and Governance

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තුළ ශ්‍රී ලංකාවේ අනාගතය

image by: ABC News අහේතුක සහ සංවේදී කාරණා ඉලක්ක කරගත් සෘණාත්මක විවේචන හැරෙන්නේට ට්‍රම්ප්ගේ ජයග්‍රණය ගැන සහ ඊට පසුබිම් වූ හේතු කාරණා ගැන විමසා බැලීම ඉතාම විරලය. එනයින් බලන කළ එක්සත් ජනපදය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ලැජ්ජා නැත්තේ රාජපක්ෂලාට ද? අපට ද?

Image Credit: kaifyi කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල විවිධ සේවා සමුපකාර සමිතිය මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ සභාවට සමාජිකයින් 77ක් පත්කර ගනිමින් ජය ගෙන ඇතැයි පසුගිය දා වාර්තා…

Colombo, Corruption, Economic issues, Featured Articles, Governance, Politics and Governance

COPE වාර්තාවේ නිර්දේශ පරිදි ‘සේවක අර්ථසාධක අරමුදල’ පිළිබඳ වහා පරික්ෂණයක් පැවැත්විය යුතුය(අවසාන කොටස)

පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව මේ අනුව බලන විට, ප‍්‍රධාන වාර්තාවත්, විසම්මුතික වාර්තාවත් යන දෙකම ‘සේවක අර්ථසාධක අරමුදල’ සම්බන්ධයෙන් යෝජනා කරන්නේ එකම කාරණයකි. එනම්, 2010 සිට ‘සේවක අර්ථසාධක අරමුදල’ විසින් කරන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ඩොනල්ඩ් ට්‍රම්ප්, රාජිත සේනාරත්න සහ මහින්ද රාජපක්ෂ

Image by: BGR.com ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීම ගැන යහපාලන දේශපාලණඥයකු වන අමාත්‍ය රාජිත සේනාරන්ත මහතා සතුටට පත්වි සිටී.(රාජ්‍ය නායකයින් සම්ප්‍රදායානුකූලව ඔහුට සුභ පැතීම වෙනම දෙයකි.) රාජිත සේනාරත්න කියන්නේ දැන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැළිකඩ ඝාතනය : වසර 4යි, ඝාතකයින් නිදැල්ලේ | පරීක්ෂණ වාර්තා ‘යහපාලනයත්‘ සඟවයි!!!

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කළේ 2012 නොවැම්බර් 9වන දිනයි. එනම් අදට (2016 නොවැම්බර් 9වන දිනට) ඒ අපරාධය සිදුකර වසර 4ක් ගතවේ. නමුත් එම සැළසුම් සහගත ඝාතනය පිළිබද සෙවීම සදහා, යහපාලන…