සිංහල, Colombo, Democracy, Human Rights

ආචාර්ය සරවනමුත්තුව ගුවන්තොටේදී රඳවාගෙන ප්‍රශ්න කෙරේ

අද (2) උදෑසන බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාව රඳවාගෙන ප්‍රශ්න කොට පසුව මුදාහැර ඇත. විදේශ සංචාරයකින් පසු මෙරටට පැමිණි අවස්ථාවේදී රහස් පොලීසිය හා ත්‍රස්ත…

සිංහල, Colombo, Democracy, Human Rights, Media, Poems

තිස්සනායගම්

ඇත්ත වෙනුවෙනි හිරබත තිස්ස නම් වන හිතවත මූකලන් උසාවිය දරුණුයි විගඩම් නිසාචරයො පමණයි සමයං මුසාබස් ම ඉගිලෙයි සකි දැන් අපේ නෙතඟ කඳුළුයි කන්‍යාවියත් උදයෙ කෙළසූ සංසාරයක් නොමැති කෙසරූ උන්මාදයෙන් දොඩන අයුරූ නිම්නාද…

සිංහල, Colombo, Democracy, Features, Human Rights, IDPs and refugees, Poems

ඉතිං උං දෙමළනෙ… අපෙ මොකෝ ?

නම සඳහන් නොකල පුරවැසියෙක් මෙම කවිය හා පින්තුරය ‛‛විකල්ප’’ වෙත එවන ලදි. උතුරු පැත්තම බලාගෙන මොකද උඹ හූල්ලන්නේ ඔහොම මොකක් !! උඹේ ඇස්වල කඳුළු නේද යකෝ තෝ සිංහලයෙක් නෙමේද? බුද්ධාගංකාරයෙක් නෙමේද? ලැජ්ජා…

සිංහල, Colombo, Democracy, Features, Human Rights, Media

තිස්සනායගම්ට 20 වසරක සිර දඩුවමක්

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ 2008 මාර්තු 7 වන දින අත්අඩංගුවට ගන්නා ලද මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්ට එරෙහිව පවත්වන ලද නඩු විභාගයේ තීන්දුව කොළඹ මහධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත්කරන ලද අතර එම අධිකරණ…

සිංහල, Colombo, Democracy, Life quips, Poems

බලකොටුව

ආසියාවේ වඩාත්ම තෘප්තිමත්ම ජනතාව සිටින්නේ ශ්‍රී ලංකාවේ. -පුවතක් මිලිටරි මැති ඇමති මිලිටරි තානාපති මිලිටරි දිසාපති දිනෙන් දින වැඩි වෙති මිලිටරි හාමුදුරුවරු මිලිටරි ගරු ගුරුවරු මිලිටරි පුවත් කතුවරු අපේ මොළ සෝදයි. මරු !…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

යුද්ධය, පාතාලය සහ නීතිය (2)

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පරිගණක ශිෂ්‍ය නිපුණ පැහැරගෙන යෑමේ සිදුවීමට අදාළව ත්‍රිකුණාමලයට දඬුවම් මාරුවක් ලද (සෑම විටම වැරදි කරන පොලිස් නිලධාරීන්ට උතුරු නැගෙනහිරට ම දඩුවම් මාරු දෙන්නේ මන්ද?) පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන යළි…

සිංහල, Colombo, Democracy, Economic issues, Human Rights, Human Security, Life quips

වෙඩි හඬ දරන්න බැරිව මෙහෙ ඇවිත් අතරමං වුණා…

මගේ නම නිර්මලී. මම ආවේ තලෛයි මන්නාරමේ ඉදලා. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. 2006 මාර්තු මාසේ අපි ඔක්කොම මාමගේ දුව නාවන මඟුලට ගියා. ඒ වෙලාවේ හමුදාව ගහපු මෝටාර් වැදිලා අම්මයි, තාත්තයි,…

සිංහල, Democracy, Human Rights, Human Security, Kurunegala, Media

ගහලයා ඔබයි මේ මරණයේ

සිදුවිම් දෙකක් පදනම් කර ගනිමින් මේ දිනවල පොලිසිය වෙත දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී. එසේම අඟුලාන පොලිසියට එරෙහිව දහස් ගණනක පිරිසක් ප්‍රචණ්ඩ ආකාරයේ විරෝධතාවයක්ද දැක්වූහ. මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation, Poems

සීතාම්බර

නො අසා ඉන්න යුද බිමෙහි වෙඩි වැදී පුතුන් මිය ගිය ගණන වන්දි අරගෙන ඔන්න ඔහෙ ඉන්න අපහසුවේවි සේනාධිපතීන් ට ද්‍රෝහීන් යැයි කීවා ද මහත්වරුනි ඔබටත් කීර්තිමත් ! නෑසුනා මෙන් ඉන්න එපා නඩු…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security

යුද්ධය, පාතාලය සහ නීතිය (1)

පසුගිය දිනෙක මාලඹේ පිහිටි පරිඝනක විදුහලෙහි සිසුවකු වූ නිපුණ රාමනායක පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම සිංහළ සමාජය මහත් ආන්දෝලනයකට ලක් කළේ ය. එහිලා දැනට හෙළිදරව් වී ඇති කරුණු කිහිපයක් මෙසේ ය: මෙම…

Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Poems, Vauniya

සුදු පරෙවියා එනතුරු බලා සිටි විටෙක

සුදු පරෙවියාගේ ආගමනය අපේක්ෂාවෙන් සිටි විටෙක මගේ මිදුලෙහි…. පළමුවෙන් පැමිණියේ උකුස්සෙකි මගේ කුකුඑ පැටවුන් ඩැහැගෙන ගියා ඌ සැණෙකින් අනතුරුව රාජාලියෙක් ඇවිත් ලැග්ගේය මගේ මිදුලෙහි පොල් ගසක් මත. මළ පහ කළේ ඌ ෂෙල්…

සිංහල, Democracy, Human Security, Kurunegala

වයඹ පළාත් ඇමති මැර රංගනයක

දැඩි ලෙස බිමත්ව තුවායක් පමණක් හැඳ සිටි වයඹ පළාත් සභාවේ මාර්ග සංවර්ධන, විදුලිබල, නිවාස ඉදිකිරීම් සහ ධීවර අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා තවත් පහළොවක පමණ බීමත් පිරිසක් සමග තම නිවෙසට පැමිණ තමාගේ සැමියා…

සිංහල, Features, Human Security, IDPs and refugees, Life quips, Vauniya

සහන සිරකඳවුරේ ඥාතීන් බැලීමට ගියෙමි

වව්නියාවේ සෙටිටිකුලම් ප්‍රදේශයේ පිහිටි සහන ගම්මානයක රඳවා සිටින මගේ දෙමාපියන්, නැගනිය හා ඇයගේ වයස අවුරුදු 10 අඩු දරුවන් සිව්දෙනාත්, අංගවිකල තත්ත්වයෙන් පෙලෙන සහෝදරයාත් බැලීමේ උවමනාවෙන් ජර්මනියේ වෙසෙන මම පසුගිය මැයි මාසේ අවසානයේ…

Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

ගංවතුර නිසා මැණික්ෆාම් කඳවුරේ ඇති වූ තත්ත්වයන් සහ එහි ඡායාරූප

පසුගිය සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වව්නියාවේ ‛මැනික්ෆාම් කඳවුර’ සහ එහි ජීවිතය පිළිබඳ වාර්තා සහ ඡායාරූප Groundviews වෙබ් අඩවියේ පල වී තිබුණි. එහි දැක්වූ ඡායාරූප සහ විස්තර අප වෙබ් අඩවියේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Life quips

මැති ඇමතිවරු කොළඹ පාරවල් තවදුරටත් බදුගෙන තිබේ…

නිදහසේ් එහා මෙහා ගමන් කිරීමේ අයිතිය ශ්‍රී ලාංකික අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව හිමි වූ මූලික අයිතිවාසිකමකි. එය කවරෙකු නිසා හෝ අහිමිවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සැලකිය හැක. බොහෝදුරට අගනුවර ජීවිතයේදී මේ අයිතිය අඩුම…