බලය කාටද?
පළාත් සභා බලතලවලින් සමහරක් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය වීමක් සිදුවේද? නැතහොත්, ඇත්තෙන්ම පළාත් සභා ක‍්‍රමයේ කාර්යක්ෂමතාව සහ නිපුණත්වය තවදුරටත් වර්ධනය කිරීමකට එය පිටිවහලක් වේද? පෙබරවාරි 1…
පළාත් සභා බලතලවලින් සමහරක් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය වීමක් සිදුවේද? නැතහොත්, ඇත්තෙන්ම පළාත් සභා ක‍්‍රමයේ කාර්යක්ෂමතාව සහ නිපුණත්වය තවදුරටත් වර්ධනය කිරීමකට එය පිටිවහලක් වේද? පෙබරවාරි 1…
‘බලාපොරොත්තු ඉටුවනතුරු අධිෂ්ඨානය අත් නොහරිනු!’ යැයි ස්වාමි විවේකානන්දන් කියලා තියෙනවා. මඩකලපුව, ස්වාමි විවේකානන්දන් ක්‍රීඩාංගනයේ රැදී සිටින මගේ ජනතාවට මම කියන්නෙත් එයයි. අපේ ගමන යාමේදී අපට නිරන්තරයෙන්ම බාධා ඇති විය හැකියි. අපි ඒ සඳහා,…
වසර දෙකකට කලින් දෙන ලද පොරොන්දු ප‍්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මතු වී ඇති මහජන අප‍්‍රසාදයට ආණ්ඩුව දැන් පත්ව තිබේ. සෑහීමකට පත්විය හැකි ආකාරයකින් දූෂණය පිටුදැකීම, ඇසට පෙනෙන ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම හෝ…
පාපන්දු ක්‍රීඩාවේදී අතිශයින් නොසැළකිලිමත් ක්‍රීඩකයකු අතින් කලාතුරකින් තමන්ගේම පැත්තේ ගෝලයට පන්දුව එල්ල කිරීම සිදුවනවා. මෙය හඳුන්වන්නේ own-goal නමින්. දේශපාලකයොත් විටින් විට තමන්ගේම යහ පිලිවෙත් හා හොඳ වැඩසටහන් අඩාල කළ හැකි නොගැලපෙන කථා…
එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගෙන බවට රාජපක්ෂ කඳවුර බිය ඝෝෂා නන්වන්නට පටන් ගෙන තිබේ. ඊට අලුත්ම නිමිත්ත නම් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මංත්‍රී සුමන්දිරන් ඝාතන සැළැස්මක් සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනෙකු…
ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය තහනම් කිරීමටම නොවුණත් ඒවා සම්බන්ධයෙන් කිසියම් ‘පියවරක්’ ගැනීමේ සූදානමක් පවතින බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා මෑතකදී එක්තරා සභාවක් අමතමින් කළ කතාවකදී ගම්‍ය කර තිබේ. එම ප්‍රකාශ…
[තවද ශී‍්‍ර ලංකාවේ සියඵ ලිංගික දිශානතියන්ට/නැඹුරුවන්ට හා ස්ත‍්‍රී පුරුෂ අනන්‍යතාවයන්ට එක සමානව සැලකීමට හා ගරු කිරීම තහවුරු කිරීමට 365 හා 365(අ) වගන්ති ඉවත් කරන මෙන් ඉල්ලා සිටිමු. ] ## ශ‍්‍රී ලංකා…
”….ඒ අයට ආසාධාරණයක් උනා. ඒවා ආණ්ඩු විසින් ඇති කරපු දේවල්. නීතිය කියන එක රටක නැතිවෙනකොට, නීතිය වල් වදිනකොට එහෙම දේවල් වෙන්න පුලුවන්. උතුරේ කලේලො කොල්ලො අවි ආයුධ අතට ගත්තෙත්, දකුණේ කෙල්ලො කොල්ලෝ…
හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ පරීක්ෂණවලට ඔහු බඳුන්…
අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මොන වගේදැ යි තවම කිව නොහැක්කේ, ඒ සඳහා වන නිශ්චිත කෙටුම්පතක් තවම සකස් වී නැති නිසා ය. කෙසේ වෙතත්, එම අලුත් ආණ්ඩුක්‍රමය තුළ, විධායක ජනාධිපති ක්රමය අහෝසි කොට…
‘තමිලුනි පිබිදෙව්‘ නමින් දෙමළ ජනතාවගේ අයිතින් දිනාගැනීම වෙනුවෙන් සහ පසුගිය වසර කිහිපය පුරා දෙමළ ජනතාවට සිදුකළ අපරාධවලට ‘යුක්තිය‘ ලබා ගැනීම අරමුණු කර ගනිමින් උතුරු පළාත් මහ ඇමති වරයාගේ මූලිකත්වයෙන්, දෙමළ මහජන සභාව…
‘‘කෙප්පපිලව් ජනතාවට ඔවුන්ගේ ඉඩම් ලබා දුන්නා කියලා බොරු තොරතුරක් ලබන මාසේ තියෙන ජිනීවා වලටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සහ පිට රටවල ජීවත් වෙන ලාංකිකයන්ටත් කීමට තමයි මේ රජය කටයුතු කරන්නේ. අවුරුදූ 08 ක්…
වසර 22ක(1994-2016) ඓතිහාසික ගමනකින් පසුව ලංකාවේ පුරවැසියන්ට දැන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හිමිව තිබේ. පසුගිය 2016 අගෝස්තු 11 වන දින පාර්ලිමේන්තුවෙන් සම්මත විය. සම්මත වූ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පණතට අනුව…
‘ ඓතිහාසික සංසිද්ධියක් විය හැකි ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත’, 69 වැනි නිදහස් දිනයේ උදාවත් සමගම රට පුරා වෙසෙන සියලූ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමට නියමිතයි. ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය කරන…
විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම සහ බලය බෙදා හැරීම කෙරෙහි ඇති ප‍්‍රතිපත්තිමය විරෝධය නිසා අලූත් ව්‍යවස්ථා ව්‍යායාමයට එරෙහි වන පිරිසක් සිටිති. ඉන් පළමු සාධකයට හෙවත් ජනාධිපති ක්රමය අහෝසි කිරීමට එරෙහිව ඉදිරිපත් කරන…
මහින්ද රාජපක්ෂ වෙස් බඳින්නේ හෙට අනිද්දා අගමැතිවීමටය. මන්ද යත් යළිත් වතාවක් ඔහුට ජනාධිපතිවීමට බැරි නිසාය. ප්‍රශ්ණය නම් ඔහුට අගමැතිවීමට සිදුවන්නේ සිරිසේන ජනපති යටතේ වීමයි. නමුත් සිරිසේනට අනුව රාජපක්ෂ දකින්නේ හීනයකි. කිසි දිනෙක…
Image by:adaderana video ගරු මහලේකම් දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතවත් දුමින්ද, වැදගත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙරෙහි ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සහයෝගය නොදක්වන බවත්, ඒ අනුව, යෝජිත ප්‍රතිසංස්කරණ ගැන යම්…