Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ප්‍රතිවිප්ලවය අත‍ළඟ: ජනාධිපති සිරිසේන, මොර්සිගෙන් ඉගෙන ගන්න

ඊජිප්තුවෙහි ජනප්‍රසාදිත වසන්ත විප්ලවයෙන් පසු පැවැති මහා මැතිවරණයෙන් ජනාධිපති බවට පත් මොහොමඩ් මෝර්සි ප්‍රති විප්ලවය මගින් බලයට පැමිණි යුද හමුදා ආන්ඩුව අද විසි වසරකට සිර ගත් කළේ ය‍. මහත් අපේක්සා ඇතිව එකී…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

‘මේ ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීම වෙනුවෙන් එක දිගටම වැඩ කරනවා.’’ | ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට කී පරිදි, ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීමේ අවකාශය මේ අධිකරණ තීන්දුව හරහා විවරව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

මංත්‍රීවරුනි, ‘එළැඹ ඇති සුවිශේෂී දේශපාලනික පෙළගැස්ම, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට මාහැඟි අවස්ථාවක්සේ සළකා සාධාරණය ඉටුුකරන්න‘ – SLAPA

ලංකාවේ මේ වන විට එළඹ ඇති සුවිශේසී දේශපාලනික පෙලගැස්ම මහඟු අවස්ථාවක් කොට ගෙන 19 වෙනි සංශෝධනයට සහාය ලබා දී තම මව්බිමට සාධාරණය ඉටුකරන ලෙස සියළු මහජන නියෝජිතවරුන්ගෙන් ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම ෆැසිස්ට්වාදය පැරදවීමයි

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන බලවේගයන් තම බලය අහිමි වූ විට එම බලය කුමන ආකාරයකින් හෝ නැවත තමන් වෙත ලබා ගැනීමට සටන් කරනු ලබයි. ෆැසිස්ට්, ඒකාධිපති හෝ වැඩවසම් බලවේගයක් අත තිබූ රාජ්‍ය බලය පෙරළා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට හොඳම වෙලාව දැන්

ශ‍්‍රී ලංකාවේ දේශපාලනික වෙනස්කම් කෙරෙහි මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වන්නේ අසහාය දායකත්වයකි. තමාට අභ්‍යාස කළ හැකිව තිබෙන, වර්තමාන විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ අඩංගු බලතල සෑහෙන ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුවටත් අගමැතිවරයාටත් පැවරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද?

මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? – ටී. එස්. එලිඔට් (ජෙරෝන්සන්) අපි අවබෝධ කරගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation

තවමත් ලේ ඉල්ලන ජාතිවාදීන්ට විරුද්ධව, රටපුරා සාදු ජනයින් ‘ජීවිතය’ වෙනුවෙන් කොළඹ දී පහන් දල්වයි![Photos]

මහින්ද රාජපක්ෂ පරාජය කිරීමෙන් පසු නැවත වරක් වීරවංශ, වාසු, දිනේෂ්, ගමිමන්පිල ඇතුලු ජාතිවාදීන් විසින් රටපුරා ගෙන යන වර්ගවාදයට විරුද්ධව අද(06) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැළියක් සංවිධානය කර තිබිණි. වීදියේ විරෝධය ව්‍යාපාරය විසින්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

19 ට එරෙහිව නැගෙන ජාතිවාදී ප‍්‍රතිගාමීත්වය

Image Credit: ft.lk රටක් ශක්තිමත් කර ගන්නා ආකාර දෙකකි. එකක් වන්නේ, රාජ්‍ය යන්ත‍්‍රය ප‍්‍රහාරක අවියක් වශයෙන් ජවසම්පන්න කර ගැනීමයි. ඒ සඳහා ත‍්‍රිවිධ හමුදා සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සවිබල ගැන්වීමක් සමග ඒ…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

ඓතිහාසික බක් මහක සංඥා

Image by: Vikalpa File අපේ‍්‍රල් මාසය හාස්‍යාකාරයෙන් පටන් ගන්නේ මෝඩයන්ගේ යැයි සැළකෙන දිනයකින් වුවද, 2015 අපේ‍්‍රල් මාසය නිදහස් ශ‍්‍රී ලංකාවේ වැදගත්ම මාසයක් වීමට ඉඩ තිබේ. ඊළඟ සතියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

සංහිඳියාව සඳහා ‘සුදු නෙළුම් ව්‍යාපාරයක’ පූර්ණ කැපවීම අවශ්‍ය කොට තිබේ

Image by: sundaytimes අගමැති රනිල් වික‍්‍රමසිංහ මීට කලින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබූ අදහසක් පසුගිය දා යාපනේ සංචාරයේදීත් නැවත කියා සිටියේය. එනම්, අතීතයේ ඇති වූ ප‍්‍රශ්න ගැන, සත්‍ය සහ සංහිඳියා ක‍්‍රියාවලියක්…

Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

පුෂ්පාම්බාල් අම්මාගේ දෑසේ විකසිත පුත්‍ර පුෂ්පය

මාතුපෝසක පුත්තු වෙනුවට ‘පුත්‍ර පෝසක මව්වරු‘ තමයි උතුරු මුහුදෙ හැමදාම කිමිදුණේ. මේ මව්වරු ළඟ වරල් වෙනුවට තිබුණෙ කැළැල්. ආදරේ විඳීම වෙනුවට හමුවුණේ ම ජීවිතේ ගිලීම. උතුරු මුහුදෙ ලුණු රහ පදම වැඩි වුණේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

19 වැනි සංශෝධනය සහ ‘ජාතික ආණ්ඩුව’

Image Credit: Reuters ජනවාරි 8 වැනි දා රටේ ජනතාව තැබූ අපේක්ෂාව ගමන් ගත්තේ, කල් තියා ගොඩනැගුණු අධිවේගී මාර්ගයක නොව, විවිධ හැලහැප්පීම් ඇති කරවන, වළ ගොඩැලි සහිත දුර්ග මාර්ගයක ය. ජනතාව අපේක්ෂා කළ…

Colombo, Democracy, Featured Articles, Free Speech, Governance, Human Rights, Politics and Governance

කතා කිරීමට ඇති නිදහස සහ වගවීමට බැඳ ගත හැකි වීම යහපාලනයේ අත්තිවාරමයි

ආණ්ඩුව පිළිබඳ මහජන විවේචන වැඩි වෙමින් තිබේ. විපක්ෂයේ විවේචන අප අපේක්ෂා කළ යුත්තකි. මැතිවරණයක් ළඟ එන අවස්ථාවක ආණ්ඩුවක දුර්ගුණ සොයා යාම විපක්ෂයක සිරිතයි. කෙසේ වෙතත්, දැන් ආණ්ඩුව විවේචනයට ලක්වන්නේ විපක්ෂයෙන් පමණක් නොවේ….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

යකුන් පළවා හරින යක් නැටුම හෙවත් ඌරාගේ මාළු ඌරාගේ අැගේ තබා කැපීම

මෙවර ඇතිව තිබෙන්නේ වෙනම ආකාරයක උපායික මෑනවීමකි. පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රිපාල සිරිසේනව තෝරා ගැනුණු විශිෂ්ට විජ්ජාව තුළ සදාචාරවත් ගතියක් තිබුණි. මෛත‍්‍රිපාල සිරිසේන තම ජීවිතය පරදුවට තැබීම සහ හිටපු ජනාධිපතිවරයාගේ විනාශකාරී ගමන නතර…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

මහින්ද උරුමය – රටට කරුමය

Image Credit: pixshark මිලියන 21 ජනතාවක් සිටින රටක රජයකට ඇමතිවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් පත්කර ගැනීමේ කාබාසිනියා, නාස්තිකාර දේශපාලනය මහින්දගෙන් රටට ලැබුනු දායදයකි. රටේ බලය ගත් අය රට තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Language, Peace and reconciliation, Politics and Governance

ලංකා මාතාව ‘‘ශී‍්‍ර ලංකා තායේ’’ සේ අභිනන්දනය කෙරෙමින් ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම

එකමත් එක කාලයක, අසිරිමත් මිනිසුන් විසූ, ස්වර්ග රාජ්‍යයක් සේ සැළකුණු, මනහර දීපයක් තිබුණේය. යටත්විජිත රටකින් නිදහස දිනා ගැනීමෙන් පසු, පුරාණ ශිෂ්ටාචාරයක් සහිත මේ නව දේශය තමන්ගේම වන ජාතික ගීයක් නිර්මාණය කර ගත්තේය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඇමති ගීත පරදවනා මර ළතෝනි!

ලේ වැකි දමිළ වර්ග සංහාරයෙන් අනතුරුව ‘මරා’ ආණ්ඩුව නිතරම මිමිණුවේ ‘අපේ රට සුරපුරයක්’ යන වදනයි. සුරපුරය අභ්‍යන්තරයේ සිදු වූ ‘චොර සීන්’ සහ අමු අමුවේ සිදු කළ ‘ඝාතන සබ් කල්චර්’ සම්බන්ධව වග කිව…