‛‛මාධ්‍ය ආයතන ගිණි තබද්දී ආණ්ඩුව බුදිද..?’’ ලංකා ඊ නිව්ස් ගිනි තැබීමට එරෙහිව මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ.
ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට එරෙහිව මාධ්‍ය සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණය අද(01) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්විණ. මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකිරීමටත්, ලංකා ඊ…