මව්බිමට ජය.. ද්‍රෝහීන්ට විනාශය. – දුටුගැමුණු බලකාය නමින් තර්ජන
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් අධිකරණ කටයුතුවල නිරතව සිටින නීතිඥයින් පිරිසකට පසුගිය 21වනදා දුටුගැමුණු බලකාය නමින් තර්ජනාත්මක ලිපි එවා ඇතැයි වාර්තාවේ. ‛‛බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කොට රට එක්සත් සිංහල රාජ්‍යක්…