Colombo, Democracy, Governance

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් -ද්‍රෝ්හියෝ සහ වීරයෝ

යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්කෝ මුගාබේ මඟ නැත්නම් මැන්ඩෙලා මඟ යන මාවත් එකෙන් දෙකක් තෝරා ගත යුතුව ඇති බව ග්‍රවුන්ඩ්විව්ස් පුරවැසි ජනමාධ්‍ය වෙඩ් අඩවියට ලිපියක් ලියන නාලක ගුණවර්ධන කියා තිබුණි….

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – දෙමළ ජාතික අරගලය – මෙතැනින් කොතැනට ද?

සුනන්ද දේශප්‍රිය පසුගිය මාස ගණනාව පුරා විදේශගත මෙරට දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවෙහි උතුරුකරය ගිනියම්කළා වූ බියජනක යුද්ධයට එරෙහිව සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට පක්ෂව ලොව පුරා දැවැන්ත උද්ඝෝෂනයන් හි යෙදුනි. මෙම…

සිංහල, Colombo, Democracy, Media

පුරවැසිමාධ්‍යවේදියකුගේ සටහන් – ජනමාධ්‍ය ඇමැතිතුමාගේ ප්‍රශ්නය

සුනන්ද දේශප්‍රිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා මහතා මෙවැනි අශායෝගයක් කරනු සිරස රූපවාහිනියෙන් දුටුවෙමි. මේ විවාදය ඇති වූයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ…

සිංහල, Democracy, Hambantota, Human Rights, Peace and reconciliation

‛‛මැදමූලනට’’ දෙමලු ඇතුළු වීම තහනම්

පසුගිය අප්‍රේල් 9 වන දින අබාන්ස් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා වීරකැටිය ප්‍රදේශයට ගිය ප්‍රවර්ධන කණ්ඩායම අතර සිටි ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ අනන්‍යතාවයද තහවුරු කළ පසු උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ්…

සිංහල, Colombo, Democracy, Media, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – තෙවන යුද්ධයේ පෙරමඟ ළකුණු

සුනන්ද දේශප්‍රිය එල්ටීටීඊ සමඟ කැරෙන සම්ප්‍රධායික යුද්ධය අවසන් වීමෙන් පසු ජනමාධ්‍යයට එරෙහිව මුදා හැර ඇති දෙවන යුද්ධයට අමතරව තෙවන යුද්ධයක් ද දියත්ව එන බව මම මෙයට පෙර සටහනක ලීවෙමි. මෙම තෙවැනි යුද්ධය…

සිංහල, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක්

යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක් ඔබ පීඩිතයන් නම් එය කඳුළෙහි රුධිරයයි ඔබ පීඩකයන් නම් එය රුධිරයෙහි කඳුඑයි උ. චේරන් (නිලාර් එන්. කාසීම්ගේ ‛‛සහෝදර පියාපත්’’ නම් කවිපොතෙන් උපුටා ගන්නා ලදි.)

සිංහල, Colombo, Democracy, Human Rights, Media, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුදරෝලි කර්තෘ – ප්‍රශ්න කිහිපයක්

සුනන්ද දේශප්‍රිය සුදරෝලි සහ උදයන් පුවත්පත්හි ප්‍රධාන කර්තෘ වන විද්‍යාධරන් මහතා දෙමසක් අත් අඩංගුවේ තබා ගැනීමෙන් පසු ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නැති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ අනුව පසුගිය 24දා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

ඒකාධිපතිත්වයක් යට….!

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාණ්ඩුවේ සහායට පැමිණි එක් රටක් වුයේ මියන්මාරය නොහොත් බුරුමය යි. රජයේ ජනමාධ්‍යයන්හි මේ සහාය සම්බන්ධයෙන් මහත් උජාරු කතා පළව තිබුණි. අප…

සිංහල, Democracy, Human Security, Moneragala

මොණරාගල පොලීසිය හා කඩහිමියන් ගැටී පහක් රෝහලේ

මොණරාගල නගරයේදී ඊයේ රාත්‍රියේ (30.03.2009) පොලීසිය හා වෙළඳසැල්හිමියන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කඩහිමියන් 4 දෙනෙකු රෝහල්ගත කිරීමට විරෝධය පා මොණරාගල වෙළද සංගමය අද දින (31) මොණරාගල නගරයේ කලුකොඩි ඔසවා සියලූම කඩසාප්පු වසාදමා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

ජීනීවා ගමන – රහසක් නොවනු පිණිස පසුගිය 08 – 27 දා අතර ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වුනි. මා ද එම කාලයේ ජීනීවා නුවර ගත කළේ මෙරට මානව හිමිකම් රැක…

සිංහල, Democracy, Human Rights, Human Security, Jaffna, Media

යාපනය “උදයන්” පුවත්පත් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්…

යාපනයේ පළවන “උදයන්” පුවත්පත් කාර්යාලයට(24) රාත්‍රී 11.10ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. යාපනය, කස්තුරියා පාරේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් කාර්යාලයට හානි සිදුවී ඇති බවත් වාර්තාවේ. එසේම එහි ප්‍රධාන…

සිංහල, Democracy, Human Rights, Human Security, Kandy, Life quips

ආරක්ෂාවේ වේදනාව…

‛‛ඔතන බෑග් එහෙම තියන්න එපා’’ දරුවෙකුත් සහ තරමක් විශාල ගමන් මල්ලකුත් අතින් ගත් කාන්තාවක් බසයට ගොඩ වී තම ගමන් මල්ල බස්රථයේ රාක්කයේ තබනවා දුටු කොන්දොස්තර මහතා බෙරිහන් දුන්නේ ය. ‛‛මොන කරදරයක් ද?…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් – වන්නියේ ඛේදවාචකය

සුනන්ද දේශප්‍රිය මෑත කාලීන ශ්‍රී ලංකාවේ විශාලතම මානව බේදවාචකයක් අප හමුවේ දැන් දිග හැරෙමින් තිබේ. ස්වභාව ධර්මයාගේ කුරිරු බලවේග විසින් අප මත පතිත කර ලූ ව්‍යසනයන් මෙන් නොව මේ වනාහී මිනිසා විසින්ම…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security

නිදහස සොයන ‛‛නිදහසේ වේදිකාව’’…..

නිදහසේ වේදිකාව මහජන ව්‍යාපාරය විසින් අද(19)දින කොළඹ 10 ඩීන්ස් පාරේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී සිය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනු ලැබුවා. එහිදි නිදහසේ වේදිකාව මහජන ව්‍යපාරය ආරම්භ කිරීමේ හේතු දක්වමින් අදහස් දැක්වූ බ්‍රටෝ…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

තමිල්නාඩු දේශපාලනය සහ ශ්‍රී ලංකාව

සුනන්ද දේශප්‍රිය තමිල්නාඩුවෙහි ඇතිවෙමින් යන සමාජ – දේශපාලන මතවාදි වෙනස්කම් ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන වර්ධනයන්ට තිරණාත්මක වැදගත්කමකින් යුතු ය. තමිල්නාඩුව භුමිය අතින් ඉන්දියාවේ 11වන ප්‍රාන්තය වන අතර ජනගහණය අතින් 7වන ස්ථානය ගනී….